නිරාගමික ගයිස්

chamindakk2

Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada
    නිරාගාමිකයන් මරණෙන් මතු ජීවිතයක් ගැන විශ්වාස කරන්නෙ නෑ. එයාල විද්‍යාව විශ්වාස කරන උන්. උන් ඔය මොන බයිල ගැහුවත් අන්තිමට මැරෙණ එක වළක්වන්න බෑ. විද්‍යාව විශ්වාස කරන උන් නොමැරෙන උන් නෙවෙයි. මැරෙන උන්. විද්‍යාව දන්නෙ නෑ මරණින් පසු වෙන දේ. එහෙම උනත් අපි උන්ට සුබ පතමු. රෙස්ට් ඉන් පීස්... :lol::lol::lol::lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,217
    166,383
    113
    එකමත් එක රටක
    නිරාගාමිකයන් මරණෙන් මතු ජීවිතයක් ගැන විශ්වාස කරන්නෙ නෑ. එයාල විද්‍යාව විශ්වාස කරන උන්. උන් ඔය මොන බයිල ගැහුවත් අන්තිමට මැරෙණ එක වළක්වන්න බෑ. විද්‍යාව විශ්වාස කරන උන් නොමැරෙන උන් නෙවෙයි. මැරෙන උන්. විද්‍යාව දන්නෙ නෑ මරණින් පසු වෙන දේ. එහෙම උනත් අපි උන්ට සුබ පතමු. රෙස්ට් ඉන් පීස්... :lol::lol::lol::lol:
    මරණින් පස්සේ උබ කොහේ යන්නද හිතන් ඉන්නේ බන් ?
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    asai nee..marunata passe tour yanna..ubala thama badu.. :lol:

    මරණින් පස්සේ උබ කොහේ යන්නද හිතන් ඉන්නේ බන් ?
    mun tour yanna plan karan inne.. ammo cari athal :lol:
    ------ Post added on Sep 1, 2023 at 6:04 AM
     
    Similar threads