නිරාගමික රැඩිකල් ස කෙනෙක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,686
    113
    colombo
    1637297115329.jpg
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,686
    113
    colombo
    රැඩිකල් කියන්නේ බුද්දාගම ට සම්බන්ද දේවල් වලට විතරක් ගහන එක.
    එතකොටනේ අවදානය ලැබෙන්නේ

    පොඩි කාලේ අවධානය ලැබුනේ නැති වුණහම ඔය වගේ කේස් වෙනවා. ජෙප්පොත් ඔය වගේ කොට්ඨාසයක්. සමාජෙන් ගණන් ගන්නැති නිසා දාර්ශනික ටෝක් දෙනවා. Attention whores 😂😂😂
     
    • Like
    Reactions: maticat

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පොඩි කාලේ අවධානය ලැබුනේ නැති වුණහම ඔය වගේ කේස් වෙනවා. ජෙප්පොත් ඔය වගේ කොට්ඨාසයක්. සමාජෙන් ගණන් ගන්නැති නිසා දාර්ශනික ටෝක් දෙනවා. Attention whores 😂😂😂
    siraawata
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    රැඩිකල් කියන්නේ බුද්දාගම ට සම්බන්ද දේවල් වලට විතරක් ගහන එක.
    එතකොටනේ අවදානය ලැබෙන්නේ
    lankawe niraala kianne buddhagamata attack karana eka.siraa kathawa..
    danna labba thama lankawe gobbayo.
     

    Sen-lu

    Well-known member
  • මේකෙ මේ වගේ උං බරගානක් ඉන්නව. සමහරවිට එකම එකා ආත්ම ගොඩකන්ද දන්නෙත් නෑ.

    උංගෙ ප්‍රධාන ලක්ෂනය තමයි උන්ට විරුද්ධව මොනාහරි කීවොත් ආගමික උන්මත්තකයො කියල්‍ර බැන ගෙන එන එක. හැබැයි උන්ට පේන්නෙ බුද්ධාගම විතරයි.
     
    • Haha
    Reactions: tupac97