නිරාගමික කියන්නෙ මොකක්ද? නිරා කියන්නෙ කවුද?

topkollek

Well-known member
  • May 22, 2014
    44,001
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය එක තැනක්නේ. එක තැනකින් conclusion වලට එන්නැතුව ත්‍රිපිටකය තව අධ්‍යනය කරන්න. ඔය ඔක්කොම කතන්දර තමයි, හේතුවක් නිසා දේශනා කරපු, හේතුවක් නිසා පවත්වගෙන ආපු. කතන්දරෙන් කරන්නේ කතන්දර ඔක්කොගෙම බොරුව පෙන්නන එක. එහෙම වෙන්නනම් කතන්දරේ හරි pov එකෙන් බලන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒකට.

    මම එහෙම ඇහුවේ යක්කු නෑ කියන්න නෙවේ ...
    සූත්‍ර පිටකය සමහර තැන්වල අර්ථකථනය කරපු විදි අවුල් ...

    ඔය මුචලින්ද කියන්නේ ප්‍රාදේශීය පාලකයෙක් වෙන්න පුළුවන් !
    ආලවක කියන්නෙත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන් !
    මහියංගනයෙන් එලෙව්වේ නාග ගෝත්‍රිකයෝ වෙන්න පුළුවන් !

    නැත්තං ... තිරිසන් මනුෂ්‍ය තලයේ ඉන්න පුද්ගලයෙක්ට ( සාමාන්‍ය පුද්ගලයෙකු ට) වෙනත් තලයක ඉන්න ජීවියකු පේන්න විදියක් නෑ,

    යක්කු පේනවා නම්, දෙවියොත් පේන්න ඕනේ !

    ඒක නිසා තමයි, මේ තල දෙක අතර සම්බන්ධතාව ඇතිකර ගැනීමට යන්ත්‍ර මන්ත්‍ර ශ්ලෝක භාවිතා කරන්නේ සාමාන්‍ය මිනිසුන් විසින්,

    එහෙත් ධ්‍යානාදිය උපදවපු පුද්ගලයන්ට මෙම විවිධ තල සමග විඤ්ඤාණය ඔස්සේ සම්බන්ධතා පවත්වන්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා !
    බුද්ධාගමේ කියවෙන හැම දෙයක්ම ඇත්තද බොරුද කියල විමසන්න බැහැ.

    හැබැයි එහෙම විමසන්න පුළුවන් දේවල් වලින් එකක් තමයි මම ඔය කියපු යක්ෂ කතාව. ආලවක සුත්‍රය කියල එකකුත් ත්‍රිපිටකයේ තියෙනවනෙ.

    මගේ අදහස මේ ආගම් හැම එකක්ම රැඳිලා තියෙන්නෙ අපිට ඒ කියල තියෙන දේවල් හරිද වැරදිද බලන්න බැරි නිසා කියල. එහෙම පුළුවන් වුනා නම් ලෝකෙ තියෙන්න ඕන එක ආගමයි.
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,608
    2,044

    මෙහෙම වෙන්නත් පුලුවන්.

    විමසලා බලලා ඇත්ත ඇති සැටියෙන් දකින්න පුලුවන් ඒත් ඇත්ත ලෝකෙට පෙන්නන්න බැරිනම්?

    ලෞකික, ලෝකෝත්තර කියලා දෙකක් කතා කරන්නේ නිකන් නෙමෙයි. නිවන ලෝකෙට අයිති නැ, සතර මහා ධාතුවෙන් ජීවමාන වෙන්නැහැ. ලෝකය නිරුද්ධ වීම තමයි නිවන.

    ලෝකේ නැති/ තියෙන්න බැරි එකම දේ තමයි නිවන, ධර්මය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,001
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙම වෙන්නත් පුලුවන්.

    විමසලා බලලා ඇත්ත ඇති සැටියෙන් දකින්න පුලුවන් ඒත් ඇත්ත ලෝකෙට පෙන්නන්න බැරිනම්?

    ලෞකික, ලෝකෝත්තර කියලා දෙකක් කතා කරන්නේ නිකන් නෙමෙයි. නිවන ලෝකෙට අයිති නැ, සතර මහා ධාතුවෙන් ජීවමාන වෙන්නැහැ. ලෝකය නිරුද්ධ වීම තමයි නිවන.

    ලෝකේ නැති/ තියෙන්න බැරි එකම දේ තමයි නිවන, ධර්මය.
    තමන් අදහන ආගම හරි කියල හිතන එකේ වරදක් නෑ.

    හැබැයි ඒක හරිනම් වෙන ආගමක එකෙකුට තමන්ගෙ ආගම හරි කියල ඒත්තු ගන්නන්න පුළුවන් වෙන්න ඕන. සල්ලි දෙනවා/ තර්ජනය කරනවා වගේ බලපෑම් නොකර

    පුළුවන් ද එහෙම කරන්න?

    එහෙම පුළුවන් නම් මේ වෙනකොට ලෝකෙ තියෙන්න ඕන එක ආගමයි
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,608
    2,044
    113
    හැබැයි ඒක හරිනම් වෙන ආගමක එකෙකුට තමන්ගෙ ආගම හරි කියල ඒත්තු ගන්නන්න පුළුවන් වෙන්න ඕන. සල්ලි දෙනවා/ තර්ජනය කරනවා වගේ බලපෑම් නොකර

    පුළුවන් ද එහෙම කරන්න?

    මටනම් අවුලක් නෑ කව්රු මොන ආගමක් ඇදහුවත්, ප්‍රචාරය කරත්.

    හැබැයි ඒක හරිනම් වෙන ආගමක එකෙකුට තමන්ගෙ ආගම හරි කියල ඒත්තු ගන්නන්න පුළුවන් වෙන්න ඕන.

    ඒත්තුගන්වන්න බැහැ. තමන්ගේ කැමැත්තෙන් ඇවිත් හෙව්වොත් හම්බෙයි.

    ලෝකෙවත් නැති දෙයක් කොහොම ඒත්තුගන්වන්නද බන්. එහෙනම් කී දෙනෙක් නිවන් දකිනවද බුදුන් ජීවමාන කාලේ.
    ------ Post added on Jan 28, 2026 at 6:07 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,001
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටනම් අවුලක් නෑ කව්රු මොන ආගමක් ඇදහුවත්, ප්‍රචාරය කරත්.

    බුදු හාමුදුරුවොත් කිව්වෙ ධර්මප්‍රචාරයේ යෙදෙන්න කියලනෙ.

    මට හරි කියල තේරෙනවා ඒ ඇති මට. අනික් උන්ට ඕන නම් හොයල බලල ඉගෙන ගන්න වගේ කිව්වෙ නෑනෙ.

    ඒ නිසා ඕක හරි කියල තේරෙනවා නම් වෙන විශ්වාස නොකරන කෙනෙකුට හරිමග පෙන්නලා දෙන්න පුළුවන් නම් හොඳයි.

    වෙන ආගමක කෙනෙක් හරස් ප්‍රශ්න ඇහුවොත් තමන්ගෙ ඇදහීමට බලපෑමක් වෙනවා කියල හිතෙන අයට තමන්ගෙ ඇදහීම හරිමද කියල සැක තියෙන අය.
    ඒත්තුගන්වන්න බැහැ. තමන්ගේ කැමැත්තෙන් ඇවිත් හෙව්වොත් හම්බෙයි.

    ලෝකෙවත් නැති දෙයක් කොහොම ඒත්තුගන්වන්නද බන්. එහෙනම් කී දෙනෙක් නිවන් දකිනවද බුදුන් ජීවමාන කාලේ.
    ------ Post added on Jan 28, 2026 at 6:07 PM

    හැමෝම කෙසේවෙතත් එක්කෙනෙක්වත් නිවන් දැක්ක කියල දන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,608
    2,044
    113
    බුදු හාමුදුරුවොත් කිව්වෙ ධර්මප්‍රචාරයේ යෙදෙන්න කියලනෙ.

    මට හරි කියල තේරෙනවා ඒ ඇති මට. අනික් උන්ට ඕන නම් හොයල බලල ඉගෙන ගන්න වගේ කිව්වෙ නෑනෙ.

    ඒ නිසා ඕක හරි කියල තේරෙනවා නම් වෙන විශ්වාස නොකරන කෙනෙකුට හරිමග පෙන්නලා දෙන්න පුළුවන් නම් හොඳයි.

    වෙන ආගමක කෙනෙක් හරස් ප්‍රශ්න ඇහුවොත් තමන්ගෙ ඇදහීමට බලපෑමක් වෙනවා කියල හිතෙන අයට තමන්ගෙ ඇදහීම හරිමද කියල සැක තියෙන අය.

    බුදු වෙන්න නියත විවරණ ගන්නේ ඇයි රහත් වෙලා නිවන් දකික්න පුලුවන් කම තියන්? සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් දුක් විදින්නේ ඇයි? සියලු සත්වයන්ට කියෙන කරුණාව නිසා.
    බුදු වෙලා එකම මග දෙනමක් නොයා බහුජන හිත සුව පිණිස ධර්මය දේශනා කරන්න කියලා දේශනා කරේ ඇයි? මහා කරුණාව නිසා.

    ආර්ය පර්යේෂණය යෙදෙන විදිහ, තියෙන්න ඕනේ ගුණාංග, කුසලතා ඔක්කොම දක්වලා තියෙනවා. නිකන් විශ්වාස කරන්න කියලා නැහැ කාටවත්. නිවන් දැකලයි මාර්ගෙට එන්නේ. අචල ශ්‍රද්ධාව ඇති වෙන්නේ. අපේ අය මාර්ගයක් පිළිපැදලා නිවන් දකින්න හැදුවට. (ඒකේ අවුලක් නැහැ)

    හැමෝම කෙසේවෙතත් එක්කෙනෙක්වත් නිවන් දැක්ක කියල දන්නෙ කොහොමද?

    රහත් වෙලා
     
    • Like
    Reactions: Yeezus