නිරාගමික කියන්නෙ මොකක්ද? නිරා කියන්නෙ කවුද?

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    මේකට ආගමක් follow කරන්නෙ නැහැ කියන තැනින් ඔබ්බට නිර්වචනය මොකක්ද? නිරාගමික කෙනෙක්ව drive කරන්නෙ මොකක්ද? හොඳ/නරක define කරන්නෙ කොහොමද? ප්‍රතිපත්ති, සිරිත් විරිත් base වෙන්නෙ මොනව මතද?

    Thank you in advance :-)
     
    • Like
    Reactions: Udee KJ and Yeezus

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මැරුණට පස්සෙ ඔක්කොම ඉවරයි කියල හිතන අය තමයි නිර්-ආගමික කියන්නෙ.

    මැරුණට පස්සෙ ආයේ උපදිනවා, ස්වර්ගෙට යනවා, කන්‍යාවෝ / දිව්‍ය ස්ත්‍රීන් ගහන්න ලැබෙනවා කියල හිතන අය ආගමිකයි
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    මේකට ආගමක් follow කරන්නෙ නැහැ කියන තැනින් ඔබ්බට නිර්වචනය මොකක්ද? නිරාගමික කෙනෙක්ව drive කරන්නෙ මොකක්ද? හොඳ/නරක define කරන්නෙ කොහොමද? ප්‍රතිපත්ති, සිරිත් විරිත් base වෙන්නෙ මොනව මතද?

    Thank you in advance :-)
    නිරාගාමික කියන ගොඩක් අය හිත යටින් භෞතිකවාදියෝ ... ගොඩක් නිරාගාමිකයෝ ආගමික භාවයෙන් නිරාගාමික වෙලා තියෙන්නේ නූතන බටහිර විද්‍යානු චින්තනය ආරූඪ කර ගැනීමෙන්.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    මැරුණට පස්සෙ ඔක්කොම ඉවරයි කියල හිතන අය තමයි නිර්-ආගමික කියන්නෙ.
    මේකත් දෘෂ්ඨියක්/විශ්වාසයක්නෙ.
     
    • Like
    Reactions: nuwan9999

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මැරුණට පස්සෙ ඔක්කොම ඉවරයි කියල හිතන අය තමයි නිර්-ආගමික කියන්නෙ.

    මැරුණට පස්සෙ ආයේ උපදිනවා, ස්වර්ගෙට යනවා, කන්‍යාවෝ / දිව්‍ය ස්ත්‍රීන් ගහන්න ලැබෙනවා කියල හිතන අය ආගමිකයි
    මැරුනට පස්සේ මොකද වෙන්නේ කියලා දන්නේ තාම දන්නේ නෑ කියාල හිතන අයත් ඉන්නවා.
     
    • Like
    Reactions: nuwan9999

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    මේකට ආගමක් follow කරන්නෙ නැහැ කියන තැනින් ඔබ්බට නිර්වචනය මොකක්ද? නිරාගමික කෙනෙක්ව drive කරන්නෙ මොකක්ද? හොඳ/නරක define කරන්නෙ කොහොමද? ප්‍රතිපත්ති, සිරිත් විරිත් base වෙන්නෙ මොනව මතද?

    Thank you in advance :-)

    කොමන් සෙන්ස් වලින්.
    නවකතා කෙටිකතා වලින්.
    පවුලේ නෑදෑ යාළු හැසිරීම් වලින්.

    හොඳ මිනිහෙක් වෙන්න ආගමක් ඕන නෑ.

    හොඳ කියන්නේ මොකක්ද කියන එකට ආගමික නිර්වචනයක් අවශ්‍යත් නෑ.

    අඩු IQ මිනිස්සු පාලනය කරගන්න තමයි ලැජ්ජා බය ඇති කරන්න දිව්‍යලෝක අපාය ඕන වෙන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකත් දෘෂ්ඨියක්/විශ්වාසයක්නෙ.
    දෘෂ්ඨියක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්

    මැරුණට පස්සෙ ආයෙත් උපදින්නෙ නෑ ස්වර්ගෙට යන්නෙත් නෑ කියල විශ්වාස කරන අය ඉන්නවා.

    මැරුණට පස්සෙ මොකද වෙන්නෙ කියල දන්නෙ නෑ.. නොදන්න දේවල් දන්නවා වගේ කියන අය ඒ දැනුම ලැබුන විදිහත් වෙන කෙනෙක් කියපු නිසා... ඒ නිසා මැරුණට පස්සෙ මෙව්වා වුනත් එකයි එව්වා වුනත් එකයි කියල හිතන අයත් ඉන්නවා

    ඕව ගැන හිතල වැඩක් නෑ කියල හිතන අයත් ඉන්නවා
    මැරුනට පස්සේ මොකද වෙන්නේ කියලා දන්නේ තාම දන්නේ නෑ කියාල හිතන අයත් ඉන්නවා.
    ස්වර්ගෙට යනවා කියල දන්නේ නැති අය ගොඩක් ඉන්නවා
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    දෘෂ්ඨියක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
    නෑ, ඒක දෘෂ්ඨියක්.
    ඒකට කියන්නෙ උච්ඡේද දෘෂ්ඨිය කියලා. ("මරණින් මතු කිසිවක් නැත" කියන දෘෂ්ඨිය)
     
    • Like
    Reactions: Udee KJ

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    බහුතරයක් හැසිරෙන විදියට ඒකත් තව ආගමක්. FMRI අනුව අධික ආගමිකයකුගෙයි, නිරාගමිකයෙකුගෙයි මොලේ වැඩ කරන්නෙත් එක විදියට. Techinically ඒකත් තව ආගමක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ, ඒක දෘෂ්ඨියක්.
    ඒකට කියන්නෙ උච්ඡේද දෘෂ්ඨිය කියලා.
    A: පාන් කනවද?
    B: බඩගිනි නෑ
    A: බත් කනවද?
    B: බඩගිනි නෑ
    A: කොත්තු කනවද?
    B: බඩගිනි නෑ

    A: බඩගිනි නෑ කියන්නෙ කෑමක්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    නිරා ජාති දෙකයි

    Atheist - මැවුම්කරුවෙක් නැත

    Agnostic - මැවුම්කරුවෙක් ඉන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. දැනට සාක්ෂි නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,397
    113
    එකමත් එක රටක
    ඇයි ඉතින් මිනිස්සු මිට අවුරුදු දෙදහස් තුන්දහස් ගණනකට කලින් කවුරු හරි දේශනා කරපු ආගම් කිහිපයකට ඉතිරි නැතුව බෙදිලා ඒ කියන දේම විශ්වාස කරන්න ඕනේ කියලා හිතන්නේ ??

    සිද්ධාර්තත් නිර්-ආගමික වෙලා නේ ඕන දේ හොයාගත්තේ . ආගමක් පස්සේ ගියේ නෑ නේ .

    ඒ වගේ තමන්ට ඕන දේ හොයාගන්න . ආගමක රූකඩයක් වෙලා ඒ ඒ කියන කියන , ලියල තියන හැමදේම ඇත්ත තමයි කියලා විශ්වාස කරගෙන ඒ කතන්දර ටික බේරාගෙන, දේවල් තේරුම් ගන්න , විග්‍රහ කරන්න ගියාම හරි දෙයක් දකින්න බෑ . ආගමේ කන්නාඩියෙන් ම තමයි දකින්නන වෙන්නේ . ආගම් වල තියන පිළිගන්න පුලුවන් දේවල් ගන්න . .. ආගම් සම්පුර්ණයෙන් ප්‍රතික්ශේප කරනවා කියන දැඩි මතයක ඉන්න එකත් ආගමක් වෙන්ව නැත්නම්

    :rofl:
     
    • Like
    Reactions: RavinduSha

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    මැරුණට පස්සෙ ඔක්කොම ඉවරයි කියල හිතන අය තමයි නිර්-ආගමික කියන්නෙ.

    මැරුණට පස්සෙ ආයේ උපදිනවා, ස්වර්ගෙට යනවා, කන්‍යාවෝ / දිව්‍ය ස්ත්‍රීන් ගහන්න ලැබෙනවා කියල හිතන අය ආගමිකයි
    ඊට එහා දෙයක් තියෙනවා

    නිරයක් ගැන වගේම ආගමකින් ඩිෆයින් කරපු ෆ්‍රේම් වර්ක් එකක් ගැන විශ්වාස කරන්නැති කෙනෙක්

    ෆේත් එකක් නෑ එතන causality විතරයි
     
    • Like
    Reactions: topkollek

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    ඇයි ඉතින් මිනිස්සු මිට අවුරුදු දෙදහස් තුන්දහස් ගණනකට කලින් කවුරු හරි දේශනා කරපු ආගම් කිහිපයකට ඉතිරි නැතුව බෙදිලා ඒ කියන දේම විශ්වාස කරන්න ඕනේ කියලා හිතන්නේ ??

    සිද්ධාර්තත් නිර්-ආගමික වෙලා නේ ඕන දේ හොයාගත්තේ . ආගමක් පස්සේ ගියේ නෑ නේ .

    ඒ වගේ තමන්ට ඕන දේ හොයාගන්න . ආගමක රූකඩයක් වෙලා ඒ ඒ කියන කියන , ලියල තියන හැමදේම ඇත්ත තමයි කියලා විශ්වාස කරගෙන ඒ කතන්දර ටික බේරාගෙන, දේවල් තේරුම් ගන්න , විග්‍රහ කරන්න ගියාම හරි දෙයක් දකින්න බෑ . ආගමේ කන්නාඩියෙන් ම තමයි දකින්නන වෙන්නේ . ආගම් වල තියන පිළිගන්න පුලුවන් දේවල් ගන්න . .. ආගම් සම්පුර්ණයෙන් ප්‍රතික්ශේප කරනවා කියන දැඩි මතයක ඉන්න එකත් ආගමක් වෙන්ව නැත්නම්

    :rofl:
    1769579275442.png