නිරාගමික පරිසරයක හැදුන වැඩුන මට නිරාගමික කන්සෙප්ට් එකගැන අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑ බන්,මාත් කාලයක් නිරාගමික වෙලා හිටිය කෙනෙක්,ඒත් ටිකක් හොයල බලද්දි එතන යන මාෆියාව තේරුම් ගන්න පුළුවන් උන නිසයි මං කියන්නෙ,හේතුවක් නැතුව ඔහේ දෙයක් පිලිගන්නවනම් මං නිරාගමික කන්සෙප්ට් එක ප්‍රශ්න කරන්නෙත් නෑනෙ බන්,උබනම් අහල නැතුව ඇති කාලාම සූත්‍රය කියල එකක් තියෙනව බුදුදහමෙ,ඇප්ලයි කරල බලපන් ඒක,බොරුවට නිරා නිරා ගාගෙන බුදුදහමට පහර ගහන එක නෙවෙයි බන් නිරාගමිකකම කියන්නෙ,නිරාගමික වගේ හිස් සංකල්ප අපිට ඕනත් නෑ,බුදුදහම කියන්නෙම කොහොමත් අදේවවාදී දර්ශනයක් තියෙන ධර්මයක්,බුදුදහමම නිරාගමිකයි,බෞද්ධයො අමුතුවෙන් නිරාගමික වෙන්නවත් අමුතුවෙන් නිරාගමික කරවන්නවත් ඕන නෑ බන් බෞද්ධයො කියන්නෙ කොහොමත් නිරාගමිකයො තමයි,මෙතන නිරාගමික කියල පෙන්නන වෙස්මූණෙ හෙලුවයි මං පෙන්නුවෙ,අපිට ආගම් ලේබල් ඕන නෑ නිරාගමික ලේබල් ඕනත් නෑ,