නිරාගමික හිටන්

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ඔක්කොමත් හරි කියමුකෝ.උඹලගේ එකෙක්ටවත් හිනා ගියාද බන් මේ කියන දේවල් වලට.පට්ටම ගොන් audience එකක්නේ බන් හිටියේ.ඕනේ ලබ්බකට බොරුවට හිනා වෙනවා.
    අවධානෙ ගන්න විදියක් හොයලා හොයලා බැරිම තැන මිනිස්සුන්ගේ සංවීදීම තැනට ගහනවා.අසරණ ජීවිත.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සුද්ධෝදන කියන්නේ කවුද කියලා දෑන දෑනම අනවශ්‍ය ජෝක් වලට ඒවා ඈදගන්නේ මොකටද? විහිලු කරන්න වෙන දේවල් ඈත්තෙම නෑද්ද? මුන්ට ඈත්තටම පිස්සුද නෑත්නම් වෙන අවුලක් ද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,316
    49,683
    113
    සේදවත්ත
    අඩෝ අඩෝ සීරියස් ගන්න එපා බන් කොමඩි කියලම තියනවා . උබලට ටිපර් නවත්තන්න ඕනේ හැම එකටම , just let it go man
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඔක්කොමත් හරි කියමුකෝ.උඹලගේ එකෙක්ටවත් හිනා ගියාද බන් මේ කියන දේවල් වලට.පට්ටම ගොන් audience එකක්නේ බන් හිටියේ.ඕනේ ලබ්බකට බොරුවට හිනා වෙනවා.
    අවධානෙ ගන්න විදියක් හොයලා හොයලා බැරිම තැන මිනිස්සුන්ගේ සංවීදීම තැනට ගහනවා.අසරණ ජීවිත.
    Audience එකේ ඉන්නෙත් නිරාල (කුරුසයො ) තමයි
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    කතෝලික ආගමට නිග්‍රහයක් කරන්න මම කැමති නෑ .. එත් මේ වගේ හු**ලා හින්දා මේ දේ කියන්නම ඕනේ කියලා හිතුවා .. නිරාගමික කියල කියන උන් ඔක්කොම කතෝලික නැත්නම් ක්‍රිස්තියානි එහෙමත් නැත්නම් බො අගෙන්න් .. තමන්ගේ ආගම අදහගෙන ඉන්නේ නැතුව එනවා අනික් උන්ගේ ඇද හොයාන්න .. මට පෙන්නන්න බැ මේ වගේ පු* අමාරු කාරයෝ . නමට බුද්ධාගම් කාරයෝ තමයි මේවට අහු වෙන්නේ..
    True if they are so open minded why can’t these fucks abt joke at virgin Mary
     
    • Like
    Reactions: san**

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    මෝඩ වේසියෙක්. හිනා ගියෙත් නෑ. වඳ පොන්නයො ටිකක් ගුලි කාල ඇවිත් කියන්නත් කලින් හිනා වෙලා ඉවරයි.
     
    • Like
    Reactions: san**

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේ වගේ ගොන් හුත්තියොන්ව නම් ප්‍රමෝට් කරන්න ඕනේ නැති බව ඇත්ත!
    හැබැයි ඒකි කියපු දේ නිසා අපිත් ටිපර් වෙන්න ඕනේ නැහැ!
    මම කියන්නේ අදහස් පළ කරද්දී ආගමික කරුණක් ගැන වුණත් විවෘතව අදහස් දක්වන්න ඉඩ තියෙන්න ඕනේ!
    වැඩේ කියන්නේ මුන් ඔක්කොම බුද්ධ චරිතයට අපහාස කරන ගමන්
    අනික් ඒවා ගැන කටයි පුකයි වහගෙන ඉන්න එක!
    අඩු තරමේ මුහම්මද් නබිගේ මූණ අඳින්නත් මුන් බයයි!
    මොකද, එහෙම කළොත් isis එවුන් අතින් බෙලි කපාගන්න වෙන නිසා!
    පකේ රැඩිකල් ගොන් වේසියෝ! තූ නොදකින්!