නිරාගමික

Emios

Well-known member
  • Dec 10, 2009
    75,046
    67,354
    113
    Yogachara(vinchanavada) vs theravada buddhism.siyalla vinchanayen mawa pennawa kiyala tiyenne mahayane neda
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,046
    67,354
    113
    thats what every religion says, not just buddha
    නියත මිත්‍යාදෘෂ්ඨික වීම ආනන්තරිය පාපකර්මයට වඩා බලවත් වේ.

    " මහණෙනි, පංචානන්තරිය පාපකර්මයද මහා සාවද්‍යය වෙති. ඒයාටත් වඩා මිත්‍යාදෘෂ්ඨියම මහා සාවද්‍යය වේ. කුමක් නිසාද යත් ආනන්තරිය පාපකර්මයන්ට විපාක දීමට නියමිත කාල සීමාවක් නියමව ඇත. බුද්ධාන්තරයක් නොහොත් අන්තඃගල්පයක් නිරයේ පැසී එයින් අතමිදීමට ආනන්තරිය පාප කර්ම කලවුන්ට නිදහස ඇත. එහෙත් නියත මිත්‍යාදෘෂ්ඨිකයාට වනාහි එබදු කාල නියමයක් නැත්තේය. නියත මිත්‍යාදෘෂ්ඨියම වට්ඨ නම්ලද සසරට මුල්වෙයි. එයින් යුක්තළුුවහුට සසරින් ගොඩඒමක් නැත. ඔවුන්ගෙ වචනය අදහන්නහුටද සසරින් ගොඩ ඒමක් නොවේ. මිසදිටුබවින් යුක්තවූවහුට සුවර්ග, මාර්ග ඵල යන දෙකම අහිමිවූයේ වෙයි. කල්ප විනාශ කාලවලදී සතර අපායෙහි පැසෙන සතුන් බඹලොව උපදනා කල්හිද නියත මිසදිටුවා පිටසක්වලක මැවෙන එක්තරා අපායක පැසෙන්නේය. "
    සාරසංග්‍රහය ග්‍රන්ථයේ 120 වැනි පිටුවේ මෙය සටහන් වී ඇත. පින්වත් යාලුවනේ මෙහි සංශිප්ත අදහස ගත්තොත් මෙන්න මෙහෙමයි. ආනන්තරිය පාපකර්මයක් කල කෙනෙක් බුද්ධාන්තරයක් නැතිනම් බුදුවරු දෙදෙනෙක් උපදින අතර කාලයක් නිරයේ දුක්විදල නිරයෙන් නිදහස් වෙන්න පුලුවන්. උදාහරණයක් කිව්වොත් මේ කාලෙ මවක් හරි පියෙක් හරි මරල අපාගත වෙන කෙනෙක් මෛත්‍රී බදු හිමියන් උපදින තාක්කල් අපායෙ දුක් විදල නිදහස් වෙන්න පුලුවන් කියනව. ඒත් නියත මිත්‍යාදෘෂ්ඨිකය එහෙම නිදහස් වෙන්නෙ නෑලු. කල්ප විනාශය වෙනකොටත් ඒ අය වෙනත් සක්වලක ඇති ආපයකට මාරුවෙලා ආයිත් ඒකෙ පැහෙන්න පටන් ගන්නව. මිසදිටුව විතරක් නෙවෙයි. උන්දැගෙ ගෝලයොයි, ඒ වචන විශ්වාස කරන අයයි ඔක්කොමල. අන්න ඒනිසා මේ ලිපි බලන අන්‍යාගමික මිසදිටු ඇත්තො පොඩ්ඩක් මේ ගැන හිතුවොත් හොදා. මේ තරම් වටින ධර්මයක් ලැබිල මොකටද අපාගාමීවෙන්නෙ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට

    මට තේරෙන විදියට නන් මැරෙන්න ඕනි නෑ ඕක තේරුම් ගන්න.

    දෙයියන් සරණ නොයන පාපකාරී උනුත් අපායේ යක්ෂයා ගාවට යනවා කියලා අනික් ආගම් වලත් ඕකමනේ බන් කියන්නේ. කව්ද බන් ඕව දන්නේ? දැක්කා වගේ කියනවා හැම එකාම :oo:මැරුණම තමයි බලන්න වෙන්නේ එතකන් අනුන්ට හිරිහැරයක් නොවෙන්න තමන්ගේ ආතල් ටික අරන් පාඩුවේ ඔලුව නිදහසේ තියන් ඉන්න ඕනේ. ජිවත් වෙන්නේ කොච්චර ටික කාලේද, මැරෙන්න කලින් ඉස්සෙල්ල ජිවත් වෙලා ඉන්න එපැයි. ඔච්චරයි මන්නම් පිළිගන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    I choose bauticaya then. no one knows what happens after death until you die. agnosticism is the way
    මට තේරෙන විදියට නන් මැරෙන්න ඕනි නෑ ඕක තේරුම් ගන්න.

    මැරෙනවා කියන්නේ මොකක්ද?
    දැන් උබ ඉපදෙච්ච දවසේ ඉදන් ඇස් දෙකෙනුයි කනෙනුයි ගත්ත සෙන්සරි ඉන්ෆොමේෂන් මොලෙන් පොසෙස් කරලා ඇති වුන දැනීම් ටිකකට අර්ථයක් පනවලා මැරුනා කියලා එකක් හදන් ඉන්නවා, උබව කොමා වෙලා ඉදන් හීනයක් දකින 6m උස පිටසක්වල ගොලුබෙල්ලෙක් වෙන්න බැරිද? නැත්තම් මේ ඔක්කොම salvia trip එකක් වෙන්න බැරිද AI වලින් වැඩ කරන දම්රො දොර දෙකේ ප්‍රිජ් එකක් දකින.."පිටසක්වල" "දම්රෝ".. මේ ඔක්කොම උබ අහලා තියෙන වචන උබට කම්ප්‍රිහන්ඩ් කරන්න පුලුවන්, ඒත් මන් දැන් උබට කම්ප්‍රිහෙන්ඩ් කරන්න බැරි දෙයක් කිව්වොත්..

    මරනය සත්යක් විදිහට අවිජ්ජාවෙන් ගොඩනගාගත්ත පෘථක්ජනයා, මරනෙන් පස්සේ මතුවට දෙයක් තියෙනවා හෝ නැතෙ කියලා ඊට පස්සේ ගොඩනගාගන්නවා, පෘටක්ජන බෞද්ධ එකෙක් කියයි ආයේ ඉපදෙනවා කියලා.. උබ කියයි නැහැ මුකුත් නැහැ මැරුනාම එතනින් ඉවරයි කියලා, අරු ආගමික උබ නිරාගමික..උබල දෙන්නගෙම වෙනසක් නැහැ ඒත්, දෙන්නම අවිද්යාව ඇතුලේ

    දැනගන්නවා කියන්නේ අවිද්යාවේ සන්ස්කරනයක් හැම විටම, අවිද්යාව තියෙනකන් දුක තියෙනවා

    Yogachara(vinchanavada) vs theravada buddhism.siyalla vinchanayen mawa pennawa kiyala tiyenne mahayane neda

    වින්යානය කියන්නේ මොකක්ද?
    මාර්ගය වඩල බලන්න, වචන අර්ථය නිත්ය කරන් ඉදලා නිවන් දකින්න බැහැ
    ------ Post added on Mar 15, 2025 at 8:37 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,046
    67,354
    113
    මැරෙනවා කියන්නේ මොකක්ද?
    දැන් උබ ඉපදෙච්ච දවසේ ඉදන් ඇස් දෙකෙනුයි කනෙනුයි ගත්ත සෙන්සරි ඉන්ෆොමේෂන් මොලෙන් පොසෙස් කරලා ඇති වුන දැනීම් ටිකකට අර්ථයක් පනවලා මැරුනා කියලා එකක් හදන් ඉන්නවා, උබව කොමා වෙලා ඉදන් හීනයක් දකින 6m උස පිටසක්වල ගොලුබෙල්ලෙක් වෙන්න බැරිද? නැත්තම් මේ ඔක්කොම salvia trip එකක් වෙන්න බැරිද AI වලින් වැඩ කරන දම්රො දොර දෙකේ ප්‍රිජ් එකක් දකින.."පිටසක්වල" "දම්රෝ".. මේ ඔක්කොම උබ අහලා තියෙන වචන උබට කම්ප්‍රිහන්ඩ් කරන්න පුලුවන්, ඒත් මන් දැන් උබට කම්ප්‍රිහෙන්ඩ් කරන්න බැරි දෙයක් කිව්වොත්..

    මරනය සත්යක් විදිහට අවිජ්ජාවෙන් ගොඩනගාගත්ත පෘථක්ජනයා, මරනෙන් පස්සේ මතුවට දෙයක් තියෙනවා හෝ නැතෙ කියලා ඊට පස්සේ ගොඩනගාගන්නවා, පෘටක්ජන බෞද්ධ එකෙක් කියයි ආයේ ඉපදෙනවා කියලා.. උබ කියයි නැහැ මුකුත් නැහැ මැරුනාම එතනින් ඉවරයි කියලා, අරු ආගමික උබ නිරාගමික..උබල දෙන්නගෙම වෙනසක් නැහැ ඒත්, දෙන්නම අවිද්යාව ඇතුලේ

    දැනගන්නවා කියන්නේ අවිද්යාවේ සන්ස්කරනයක් හැම විටම, අවිද්යාව තියෙනකන් දුක තියෙනවා

    වින්යානය කියන්නේ මොකක්ද?
    මාර්ගය වඩල බලන්න, වචන අර්ථය නිත්ය කරන් ඉදලා නිවන් දකින්න බැහැ
    ------ Post added on Mar 15, 2025 at 8:37 PM
    Ube duka nethi unada dan?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,968
    113
    දෙයියන් සරණ නොයන පාපකාරී උනුත් අපායේ යක්ෂයා ගාවට යනවා කියලා අනික් ආගම් වලත් ඕකමනේ බන් කියන්නේ. කව්ද බන් ඕව දන්නේ? මැරුණම තමයි බලන්න වෙන්නේ එතකන් අනුන්ට හිරිහැරයක් නොවෙන්න තමන්ගේ ආතල් ටික අරන් පාඩුවේ ඔලුව නිදහසේ තියන් ඉන්න ඕනේ. ජිවත් වෙන්නේ කොච්චර ටික කාලේද, මැරෙන්න කලින් ඉස්සෙල්ල ජිවත් වෙලා ඉන්න එපැයි. ඔච්චරයි මන්නම් පිළිගන්නේ.
    නෑ මගේ පොයින්ට් එක ආගමක් නෙවෙයි. අපි සිස්ටම් එක තේරුම් ගත්තොත් අන්තිම රිලස්ට් එකත් මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් කියන එක. Experience කරන්න කලින්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Borunr kiyanne

    බොරු තමයි කියන දේවල් ඔක්කොම
    ඇත්ත දේවල්, එහෙම නැත්තම් යතා ස්වභාවය, ත්‍රිලක්සනය, නිවන.. කටින් කියන්න බැහැ
    චොක්ලට් "මේ වගේ" රසයි කිව්වහම ඔයාට කලා ඇරෙන්න බුදු හාමුදුරුවෝ ඇවිත් කිව්වත්, කියන වචන ටික අල්ලන් ඉදලා චොකලට් රස විදින්න බැහැ

    නෑ මගේ පොයින්ට් එක ආගමක් නෙවෙයි. අපි සිස්ටම් එක තේරුම් ගත්තොත් අන්තිම රිලස්ට් එකත් මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් කියන එක. Experience කරන්න කලින්.

    අනිවාරෙන්
    ------ Post added on Mar 15, 2025 at 8:47 PM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    නෑ මගේ පොයින්ට් එක ආගමක් නෙවෙයි. අපි සිස්ටම් එක තේරුම් ගත්තොත් අන්තිම රිලස්ට් එකත් මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් කියන එක. Experience කරන්න කලින්.
    system එක මොකක්ද කියලා බලන්න වෙන්නේ මැරුණම තමයි. මේ ඔක්කොම අහම්බයක් වෙන්නත් පුළුවන්නේ. One Strange Rock series එක බලපන්, අපි කොච්චර අහම්බෙකද ඉන්නේ කියලා තේරෙනවා. කොච්චර ලොකු අහම්බයන් ගොඩක එකතුවකින්ද අපි ජිවත් වෙන්නේ කියලා මාරුවටම පෙන්නනවා ඒකෙ, එක වැලිකටයක වෙනසකින් මිනිස් වර්ගයාම වාෂ්ප වෙන්න පුලුවන් :baffled:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සිද්ධාර්ථ බුදු වෙන්න කලින් ආගම මොකද්ද ??

    දන්නැහැ, ඒක වැඩකුත් නැහැ, ආගම් කියන්නේ මිනිස්සු පුද පූජා, ඇදහිලි, විස්වාස.. පදනම් කරන් හදාගත්ත ඒවනේ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,153
    166,239
    113
    එකමත් එක රටක
    දන්නැහැ, ඒක වැඩකුත් නැහැ, ආගම් කියන්නේ මිනිස්සු පුද පූජා, ඇදහිලි, විස්වාස.. පදනම් කරන් හදාගත්ත ඒවනේ
    ඇයි ඒක වැඩක් නෑ කියලා පැනල යන්නේ ??

    සිධාර්ථ ගිහි ගෙයි හැර ගිහිල්ල කරේ උබ කියන ජාතියේ ඇදහිලි ද ??
    මොකද්ද සිද්ධාර්ත බුදු වෙන්න කලින් ආගම ?
    නිරාගමික ද ? නැත්නම් ආගමක් තිබ්බද ?