නිරාලාට ආගම මතක් වෙලා
අපේ ජෙපි නිරාලා සෙට් එකට හිටපු ගමන් ආගම මතක් වෙලාය, දැන් දිනපතා පන්සිල් සමාදන් වෙන බවටද තතු දන්නෝ පවසයි, එදා ෆෝන්සේකාව ජනාධිපති කරන්න පුක උඩ දාගෙන ගිය ජෙපි සෙට් එක දැන් පට්ට අවිහිංසාවාදී වෙලාය, තම ජෙපි සහෘදයන්ව මරපු රනිල් ඇතුළු යූඇන්පී නඩය රජ කරන්න සපෝර්ට් කරපු ජෙපි සෙට් එක දැන් පත්තිනි අම්මලාය, විප්ලව විප්ල්ව කියමින් මිනිසුන් මරා දැමූ ජෙපි සෙට් එක දැන් තොත්ත බබලාය, 365 දවසේම බුදු දහමට පහර ගැසූ හොරිකඩ ජෙපි නිරාලා දැන් පට්ට බෞද්ධයෝය, බෞද්ධයොත් නෙමෙයි ඊටත් වඩා අවිහිංසාවාදී නිඝන්ඨයන් වෙලාය, මේ සැබෑ වෙනසට හේතුව කුමක් දැයි සොයන විට වැටහුනේ මේ මහා පරිවර්තනයට හේතුව උපාලි මහනාහිමි ගෝඨා හමුවේ කළ "ඔබතුමාට සමහරු හිට්ලර් කියනවා, කමක් නෑ ඔබතුමා හිට්ලර් වෙලා හරි රට හදන්න" ප්‍රකාශයයි, අනේ වාසනාවන්ය නිරාලා සෙට් එක මෙසේ හරි බෞද්ධයන් වීම සතුටට කාරණයකි!