නිරුවත් ගුවන් සේවිකාවන් යොදවගෙන කරපු අමු
කසකස්ථානයේ Chocotravel නම් සමාගම විසින් ප්‍රචාරය කරන ලද අමුතුම ආකාරයේ දැන්වීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එනම් නිරුවතින් සිටින ගුවන් සේවිකාවන් එම සමාගම පිළිබඳව දැනුවත් කිරීමයි. මෙම දැන්වීමට සුරූපී තරුණියන් 7 දෙනෙකු යොදවා තිබෙනවා.
පළමුව පැමිණෙන තරුණිය හිස්වැසුමක් පැළඳ සිටින අතර පසුව පැමිණෙන තරුණිය හාදුවක් දෙන අයුරුද එම වීඩියෝවේ දැක්වෙනවා.
කෙසේ වෙතත් ගුවන් සේවිකාවන් කිහිපදෙනෙකු නිරුවත්ව සිටින මෙම දැන්වීම කාගෙත් අවධානයට ලක්වුවද බොහෝදෙනා මෙම සමාගම විවේචනය කිරීමට
පෙළඹී ඇති බවයි සඳහන් වන්නේ. https://goo.gl/Dok6HL

මේ වගේ නිර්මාණශීලී අදහස් ඇයි හැමෝටම එන්නේ නැත්තේ 