නිරුවත් නිඝන්ටයෝ තාමත් ඉන්දියාවේ ඊයා..

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මෙ ලෝකෙ විලිළැජ්ජ නෑති වැඩ කරන තරමක් කරන්නෙ ඇදුන් අදින අපි වෙන කොට ,අවිහින්සාව තම ආත්මය කරගත්තු මෙ මිනිස්සු අපිට වඩා හුගක් උතුම් බන්

    e petten oyage kathawa hari.. :yes::yes:

    but mithyawa kawadawath anumatha karanna be... sapekwa ho nethuwa.. :no::no:

    අපි නොදන්න හැම දෙයක්ම මිත්‍යාවක් කියන්න බැහැ නේද
    මේ තියෙන්නෙ ආගමේ මුලික විස්තරකිරීම් කිහිපයක්

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    කලු පූසා;11920268 said:
    බුදු දහමයි නිගන්ඨයොන්වයි සමාන කරන්න හදන එක මෝඩ කමක්. අත්ථකිලමතානුයෝග කාමසුකල්ලිකානු යෝග සියල්ල බුදු හාමුදුරුවො ප්‍රතික්ශේප කරා.. සියලු දේ අත්හැරීම කියන්නෙ නිරුවත් වීම නෙමෙයි.. අත්හැරිය යුත්තේ සිතේ තියෙන දේවල්.. පන්සිල්වලින් සරලවම කියන්නෙ ඒකයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    keppler

    Member
    Mar 22, 2012
    792
    64
    0
    600 Light Years far from The EARTH
    අර orionthuma කියන කෙනාගේ මානසිකත්වය හරිහැටි මට තේරුම ගියේ මේ thread එක කියවද්දී... ඔහු බුදු දහම සහ අනෙකුත් සෑම දෙයක් ගැනම කොහෙන් හරි සුළුතරයක් දැනගෙන තමන් දන්නවා වගේ කියාපානවා...

    එක තැනක තිබ්බා... මහාවීරගේ දහමේ "රහත්" බාවය ඉගැන්වෙනවා කියලා... මුලින්ම අහන්න කැමති තමුන් රහත් කියලා හදුන්වන්නේ මොකක්ද කියලා... රහත් ඵලය ලබා ගන්නේ කෙසේද යන්න??? බුදුන්ගේ ඉගැන්වීම අනුව රහත් ඵලය ලබා ගැනීමට පහත දක්වා තිබෙන කරුණු 10 සම්පුර්ණයෙන්ම අත්හල යුතුයි... එනම්.,

    සක්කාය දිට්ඨි
    විචිකිච්චා
    සීලබ්බත පරාමාස
    කාම රාග
    පටිඝ
    රුප රාග
    අරුප රාග
    මාන
    උද්ධච්ච
    අවිජ්ජා

    මේවයේ තේරුම එකින එක කියල දීමට වෙලාව ගත කිරීම පාලක නැති බව දැනෙන්නේ.. එය තේරුම ගැනීමට ඔය පුද්ගලයාට මානසිකත්වයක් නොමැති බව දන්න නිසයි... තවද කර්මය හැසිරීම හරියාකාරව දේශනා කලේ බුදුන් පමණයි...

    තවත් තැනක "පසේ බුදු වරුන්" ගැනත් සඳහනක් තිබ්බා... එයත් ඔය රහත් වගේම දෙයක්ම තමයි... පසේ බුදු කියන දේ ගැනත් හරි අවබෝදයක් ඔහුට නැහැ... පසේ බුදු කෙනෙක් සහ ලොව්තුරා බුදු කෙනෙක් අතර තිබෙන්නේ ප්‍රධාන වෙනස් කම් 3 යි... එනම්.,

    1. දසපාරමිතා දෙආකාරයෙන් පිරීම... එනම් පාරමිතා සහ උප පාරමිතා යනුවෙනි. ලොව්තුරා බුදු කෙනෙක් ඔය දෙආකාරයෙන්ම පුරා තවද "පරමත්ත පාරමිතා" යනුවෙන්ද පාරමී පුරයි...

    2. පසේ බුදු වරුන් පහල වන්නේ... ලොව්තුරා බුද්ධ ශාසනයක් මෙලොව නැති කාලයක පමණි... නමුත් පසේ බුදු වරුන් දහසකට වුනද එක කාලයක පහල වීමට හැක...

    3. පසේ බුදු වරුන්ට තමා අවබෝද කරගත් සද්ධර්මය අන් අයට දේශනා කිරීමට නොහැක... කිසිම සත්වයෙක්ව සසරින් එතෙර කිරීමට නොහැක...

    ඉහත කරුණු සැලකීමට ගැනීමෙන් මොනවට පැහැදිලි වනවා පසේ බුදු වරයෙක්ගෙන් කෙසේ වත් බුදු දහමක් ලොවට දේශනා වන්නට නොහැකි බව...

    තවත් කියලා තිබ්බා "සාදු" කියන වචනය ගැන... එකේ තේරුම පුජනීය යයි කියල තිබ්බා... "සාදු" යන වචනයේ සැබෑ තේරුම "එහෙයි" "එහෙමෙයි" "යහපතැයි" යන්නයි... යම්කිසි බන පදයක් ඇහෙන්විට "සාදු සාදු සාදු" යන්නෙන් බෞද්ධයෝ හද නගන්නේ... "එහෙමයි.., අපි එය පිලිගතිමි" යන අදහසිනි... හාමුදුරුවන්ට "සාදු" කියන්නෙයි බුදු රජුන්ට "බුදු සාදු" කියන්නෙයි.. හයක් හතරක් නොදන්නා බෞද්ධ පොඩි දරුවෝ පමණි... ඒ අයට හාමුදුරුවෝ කියන වචනය කියන්න අපහසු නිසා "බුදු සාදු" යන්නෙන් අමතනවා... ඔබ එච්චරටම ප්‍රාතමිකයි කියා මම දැනගත්තේ අදයි...

    අපේ සමහර හාමුදුරුවරු මුදල් පරිහරණය කරනවා.., යාන වාහන තබාගෙන ඉන්නවා... ඔබ කියන එක ඇත්ත... ඒ අය සැබෑ බුද්ධ පුත්‍රයින් නොවෙයි... ඒ අය පෘතග්ජන චීවර දාරීන්... ඒ අයත් අපි වගේම ධර්මය දැන උගත් නමුත් යම්කිසි ලෞකික ජීවිත ගත කරන අය... ඒ අයගේ සංසාරය බොහෝ දුරයි... එනමුත් අප අතරේ අදටත් මාර්ගඵල ලාබී සැබෑ බුද්ධ පුත්‍රයින් ඒමට සිටිනවා... ඒ නිසා පොදුවේ හාමුදුරුවරුන්ට පහර ගහන්න එපා...

    දැන් අපි මාතෘකාවට බහිමු... නිඝන්ටනාතපුත්ත හෙවත් මහාවීර ඉස්මතුවන්නේ අවිහිංසාවාදයේ පිය යන විරුදාවලියත් සමගයි... ඔවුන් වස්ත්‍ර ඇඳීම ප්‍රතික්ෂේප කලේ වස්ත්‍ර ඇඟේ ගැටීම නිසා සම මතුපිට ජීවත් වන්නාවූ ශුද්‍ර ජීවින් මැරෙන නිසා... ඔවුන් ස්නානයෙන් වැලකුනා... පොලවේ ගමන ගත්තේ හරි පරිස්සමෙන්... සතුන් මියැදෙයි කියා... ජලය උණුවෙන් පාන කලේ නැහැ... මේ වගේ නොයෙකුත් මිත්‍යාදෘෂ්ටික නීති මාලාවක් පනවාගෙනයි අවිහිංසාවාදය තිබුනේ... බුද්ධ දේශනාවේ තිබෙන්නේ සම්යදෘෂ්ටියක් පමණයි...

    චිරං තිට්ඨතු සද්ධම්මෝ..!! තෙරුවන් සරණයි..! :)

    adoo orion.. deepan uththara mekata.. hu huuu :P:rofl:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    523648_298408153587901_500786600_n.jpg
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මෙ ලෝකෙ විලිළැජ්ජ නෑති වැඩ කරන තරමක් කරන්නෙ ඇදුන් අදින අපි වෙන කොට ,අවිහින්සාව තම ආත්මය කරගත්තු මෙ මිනිස්සු අපිට වඩා හුගක් උතුම් බන්



    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    බුදුන්ට කලින් පසේ බුදුවරුන් රාශියක් පෘථිවිය තුල සිටි බව කියනවා නේද.මේ අය දේශනා කරපු දේවල් හින්දු ආගම තුල සුරක්ෂිතව තිබුනා වෙන්න පුලුවන්.බුදුන් හින්දු පූජකවරුන්ගෙන් මේවා ලබාගෙන සත්‍යය අවබෝධ කලා විය හැක.

    යකෝ ගොන් වේස බල්ලෝ තෝ දන්නේ නැති ඇට බිජු ගැන කතා නොකර හිටපන් මුසලයෝ. පසේ බුදු කෙනෙක් කවදාවත් තමන් අවබෝද කරගත් ධර්මය අනෙක් යට දේශනා කරන්නේ නෑ. තෝ එකවත් දන්නේ නැතුව මෙතන නිකන් පොර ටෝක්ස් දන්නා එන්න එපා. මුසල බල්ලා.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    meh minissungen samajayata hinsavak venavada nadda kiyala nam mam danne naha..Kohomath India ve api nodanna nodakina adahana saahenna agam thiyenava..
     

    popular

    Member
    Jun 28, 2012
    24
    5
    0
    බුදු හාමුදුරුවෝ ඉන්න කලේ ඉදන් ඉන්න අය,එදා බුදුන්ටත් නිගා කල අය ,
    සමහරු කියන්නේ ඒ පව් තාම ගෙවනවා කියල
     

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    :shocked::shocked: Mona unath may manussayata heluwen inna puduma haiiyak ona.apita nam maha pare joka pitin wath yannath ba lajjai.kohoma innawada manda:shocked::shocked: ude pandara ehema mukuth wenne nedda danne na :P:P.. ganu tika nam ful arthal ekak gannawa a manussayagen :shocked::shocked::shocked:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    චෝටේ බාබා රේ
    බදරො සාමි මෝරේ අගනා රේ
    නෙ හාරෙ සාමි මෝරේ අගනා රේ


    චෝටේ බාබා රේ
    බදරො සාමි මෝරේ අගනා රේ
    නෙ හාරෙ සාමි මෝරේ අගනා රේ


    චෝටේ බාබා රේ
    බදරො සාමි මෝරේ අගනා රේ
    නෙ හාරෙ සාමි මෝරේ අගනා රේ


    චෝටේ බාබා රේ
    බදරො සාමි මෝරේ අගනා රේ
    නෙ හාරෙ සාමි මෝරේ අගනා රේ