නිරුවත් නිඝන්ටයෝ තාමත් ඉන්දියාවේ ඊයා..

Aug 18, 2011
6,147
788
0
Thread Date Comment
reputation_neg.gif
නිරුවත් නිඝන්ටයෝ තාමත්... 01-26-2012 05:13 PM dan mathana islam agama gana kawruwath katha kare nahane. umba ai methanata islam agama dala gannae. umba me fake eka hadan awilla thiyenne elakiriye inna muslim sahodarayanta apahasa karanna. umbata dewiyan wahanse karada hari honda padamak ungannai
reputation_neg.gif
නිරුවත් නිඝන්ටයෝ තාමත්... 01-25-2012 01:41 PM HI


මමත් ඉන්නේ අල්ලා මට පාඩං කියලා දෙන්න එනකන්. ඔය ඉතිං මට කියලා ලාඩං ගහගන්න තමයි පොර හදන්නේ :rolleyes::rolleyes::D:D
 
Aug 18, 2011
6,147
788
0

පල්ලැහින් තියෙන්නේ බුදුසාදු වැඩම කරපු ඝන රන් අශ්ව කරත්තය
grand-emperor-horse-cart.jpg



ටොම් පච හලන්න එපා බොල :D:D තෝ නම් සිරාවට මානසික ලෙඩෙක්
 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බින්දු;11930916 said:
    ටොම් පච හලන්න එපා බොල :D:D තෝ නම් සිරාවට මානසික ලෙඩෙක්

    දැන් පංසලේ උගන්වන්නේ බුදුසාදු දඹරන් අශ්ව කරත්තයක ගමන් බිමන් ගියා කියලා.රහතුන්ට තමයි හොඳ අශ්ව කරත්ත තිබුනෙලු.ඒක නිසා අද ඉන්න සාදුලා ටික ප්‍රාඩෝ,බෙන්ස් වල යන එක කැපයිලු.ඒවා තියාගන්න එකත් කැපයි.ඒවා පංසලට පූජා කරාම නිවන් දකින පිනක් ලු.ඉස්සර තමයි බුදුන් පයින් වැඩියා,අහසින් වැඩියා කියන්නේ.
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    මොනවා උනත් සින්දුව නම් ලස්සනයි.
    කොහොම උනත් වීඩියෝ එක පටන් ගද්දි බුදු පිළිමයක් දාපු එකාගේ අම්මට නම් නිගන්ටයෙක් පහර දීල ඇති ෂුවර් එකටම.
    අනිත් එක තමයි ඔය සත්තු මරලා පිහිට පතන, මිනී මරුවෝ ලියපු පොත් ශුද්ධ වූ ලියවිලි කියලා අදහන ඔය හැම එකාම මේ වගේ මෝඩයෝ තමයි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මොනවා උනත් සින්දුව නම් ලස්සනයි.
    කොහොම උනත් වීඩියෝ එක පටන් ගද්දි බුදු පිළිමයක් දාපු එකාගේ අම්මට නම් නිගන්ටයෙක් පහර දීල ඇති ෂුවර් එකටම.
    අනිත් එක තමයි ඔය සත්තු මරලා පිහිට පතන, මිනී මරුවෝ ලියපු පොත් ශුද්ධ වූ ලියවිලි කියලා අදහන ඔය හැම එකාම මේ වගේ මෝඩයෝ තමයි.
    මේක බුදු පිලිමයක් නෙවෙයි.මහාවීර පිලිමයක්.උඹලා බුදු පිලිම දන්නෙත් නෑ.බුදු පිලිමවල හැම තිස්සෙම සිවුරක් කොටලා තියෙනවා.සිවුරක් නැති පිලිම, පපුවේ මලක් තියෙන පිලිම බුදුන්ගේ නෙවෙයි.
    scaled.php
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    දැන් පංසලේ උගන්වන්නේ බුදුසාදු දඹරන් අශ්ව කරත්තයක ගමන් බිමන් ගියා කියලා.රහතුන්ට තමයි හොඳ අශ්ව කරත්ත තිබුනෙලු.ඒක නිසා අද ඉන්න සාදුලා ටික ප්‍රාඩෝ,බෙන්ස් වල යන එක කැපයිලු.ඒවා තියාගන්න එකත් කැපයි.ඒවා පංසලට පූජා කරාම නිවන් දකින පිනක් ලු.ඉස්සර තමයි බුදුන් පයින් වැඩියා,අහසින් වැඩියා කියන්නේ.
    දැන් මොකද්ද උබට තියන ප්‍රශ්නේ බුද්ධාගමත් එක්ක ?? :angry::angry::angry::angry::angry::angry:
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    මේ ජෛනවරු මහාවීරතුමා කියාදුන් සංකල්ප අදත් අකුරටම පිලිපදිනවා.නමුත් අපේ සාදුලා ශක්‍ය මුණි තුමා දැක්කනම් ඒ ඔක්කොම ශාසනෙන් නෙරපලා.බලන්න මේ අය මුදල් එකතු කරමින් ,වස්තුව එකතු කරමින්,තනතුරු එකතු කරමින්,වාහන,ගැජට් එකතු කරමින් ගත කරන කාම භෝගි ජීවිතය.බුදුන්ව ජීවමානව දැකපු කෙනෙක් විදිහට මම මේවා දනිමි.
    atta machn
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් මොකද්ද උබට තියන ප්‍රශ්නේ බුද්ධාගමත් එක්ක ?? :angry::angry::angry::angry::angry::angry:

    හරි බුදුදහමක් පේන්නේ නැති එකයි.
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    හරි බුදුදහමක් පේන්නේ නැති එකයි.
    උබ නොදන්නවා උනාට සිල්වත් භික්ෂූන් ඕනේ තරම් මේ ලක් පොළොවේ ඉන්නවා , එකෙක් දෙන්නෙක් චීවරයේ ගව්රවය නැති කරාට උබ කලබල වෙන්න එපා , ඒ අයට එකේ ප්‍රති විපාක ලැබේවි , උන්ගේ වැරදි නිසා තම උබ වගේ එවුන්ට අද බුද්ධාගමට ඇගිල්ල දික් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ , එක නිසා උබ උබේ ආගමක් අදහාගන පාඩුවේ හිටපන් , අපිට අපේ ආගම හොදයි :yes::yes::yes::yes::yes::yes::yes:
     

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    බින්දු;11930864 said:
    මමත් ඉන්නේ අල්ලා මට පාඩං කියලා දෙන්න එනකන්. ඔය ඉතිං මට කියලා ලාඩං ගහගන්න තමයි පොර හදන්නේ :rolleyes::rolleyes::D:D

    e kiyanne alla pons ashpayekda :eek:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මෙ ලෝකෙ විලිළැජ්ජ නෑති වැඩ කරන තරමක් කරන්නෙ ඇදුන් අදින අපි වෙන කොට ,අවිහින්සාව තම ආත්මය කරගත්තු මෙ මිනිස්සු අපිට වඩා හුගක් උතුම් බන්

    e petten oyage kathawa hari.. :yes::yes:

    but mithyawa kawadawath anumatha karanna be... sapekwa ho nethuwa.. :no::no:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    e petten oyage kathawa hari.. :yes::yes:

    but mithyawa kawadawath anumatha karanna be... sapekwa ho nethuwa.. :no::no:

    අපි නොදන්න හැම දෙයක්ම මිත්‍යාවක් කියන්න බැහැ නේද
    මේ තියෙන්නෙ ආගමේ මුලික විස්තරකිරීම් කිහිපයක්


    1. Jiva (soul): All living beings are called Jivas. Jivas have consciousness known as the soul, which is also called the atma (soul - chetan). The soul and body are two different entities. The soul can not be reproduced. It is described as a sort of energy which is indestructible, invisible, and shapeless. Jainism divides jivas into five categories ranging from one-sensed beings to five-sensed beings. The body is merely a home for the soul. At the time of death, the soul leaves the body to occupy a new one. Tirthankaras have said that the soul has an infinite capacity to know and perceive. This capacity of the soul is not experienced in its present state, because of accumulated karmas.

    2. Ajiva (non‑living matter): Anything that is not a soul is called ajiva. Ajiva does not have consciousness. Jainism divides ajiva in five broad categories: dharmastikay (medium of motion), adharmastikay (medium of rest), akashastikay (space), pudgalastikay (matter), and kala (time).

    3. Punya (results of good deeds): By undertaking these wholesome activities, we acquire punya or good karmas. Such activities are: providing food or other items to the needy people, doing charity work, propagating religion, etc. When punya matures, it brings forth worldly comfort and happiness. Digambar consider "Punya" as part of Asrava.

    4. Pap (results of bad deeds): By undertaking bad activities, we acquire pap or bad karmas. Such activities are: being cruel or violent, showing disrespect to parents or teachers, being angry or greedy and showing arrogance or indulging in deceit. When pap matures, it brings forth worldly suffering, misery, and unhappiness. Digambar consider "Pap" as part of Asrava.

    5. Asrava (influx of karmas): The influx of karman particles to the soul is known as asrav. It is caused by wrong belief, vowlessness (observing no vows), passions, negligence, and psychophysical activities. Such an influx of karmas is facilitated by mental, verbal, or physical activities.

    6. Bandh (bondage of karmas): This refers to the actual binding of karman particles to the soul. Bandh occurs, when we react to any situation with a sense of attachment or aversion.

    7. Samvar (stoppage of karmas): This is the process by which the influx of karman particles is stopped. This is achieved by observing samiti (carefulness), gupti (control), ten fold yati‑dharma (monkshood), contemplating the twelve bhavanas (mental reflections), and parishaha (suffering).

    8. Nirjara (eradication of karmas): The process by which we shed off karmas is called nirjara. Karmas can be shed off either by passive or active efforts. When we passively wait for karmas to mature and give their results in due time, it is called Akam Nirjara. On the other hand, if we put active efforts for karmas to mature earlier than due time, it is called Sakam Nirjara. Sakam Nirjara can be achieved by performing penance, repentance, asking for forgiveness for the discomfort or injury we might have caused to someone, meditation, etc.

    9. Moksha (liberation): When we get rid of all the karmas, we attain liberation or moksha.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    දැන් පංසලේ උගන්වන්නේ බුදුසාදු දඹරන් අශ්ව කරත්තයක ගමන් බිමන් ගියා කියලා.රහතුන්ට තමයි හොඳ අශ්ව කරත්ත තිබුනෙලු.ඒක නිසා අද ඉන්න සාදුලා ටික ප්‍රාඩෝ,බෙන්ස් වල යන එක කැපයිලු.ඒවා තියාගන්න එකත් කැපයි.ඒවා පංසලට පූජා කරාම නිවන් දකින පිනක් ලු.ඉස්සර තමයි බුදුන් පයින් වැඩියා,අහසින් වැඩියා කියන්නේ.
    :rolleyes::rolleyes::confused::confused: suck කරන්න ගියේ නැත්ද??:D:D