දැන් පංසලේ උගන්වන්නේ බුදුසාදු දඹරන් අශ්ව කරත්තයක ගමන් බිමන් ගියා කියලා.රහතුන්ට තමයි හොඳ අශ්ව කරත්ත තිබුනෙලු.ඒක නිසා අද ඉන්න සාදුලා ටික ප්‍රාඩෝ,බෙන්ස් වල යන එක කැපයිලු.ඒවා තියාගන්න එකත් කැපයි.ඒවා පංසලට පූජා කරාම නිවන් දකින පිනක් ලු.ඉස්සර තමයි බුදුන් පයින් වැඩියා,අහසින් වැඩියා කියන්නේ.
උබ හිනා වෙන්න විහිලු කරනවනම්
ආගම ගාව ගන්නේ නැතුව කරපන් , සාදුල නැහැ බුදුදහමෙ
-



