නිරුවත් නිඝන්ටයෝ තාමත් ඉන්දියාවේ ඊයා..

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මෙ ලෝකෙ විලිළැජ්ජ නෑති වැඩ කරන තරමක් කරන්නෙ ඇදුන් අදින අපි වෙන කොට ,අවිහින්සාව තම ආත්මය කරගත්තු මෙ මිනිස්සු අපිට වඩා හුගක් උතුම් බන්

:yes::yes:
බුර්කා ගහගෙන මුස්ලිම් ගෑණූ කොච්චර නම් වටේ යනවද.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
බුදුන්ට කලින් පසේ බුදුවරුන් රාශියක් පෘථිවිය තුල සිටි බව කියනවා නේද.මේ අය දේශනා කරපු දේවල් හින්දු ආගම තුල සුරක්ෂිතව තිබුනා වෙන්න පුලුවන්.බුදුන් හින්දු පූජකවරුන්ගෙන් මේවා ලබාගෙන සත්‍යය අවබෝධ කලා විය හැක.

හ්ම්ම් ඒකත් ඇත්ත වෙන්න බැරි නෑ. කලින් බුදු වරුන්ගේ ධර්මය විකෘති වෙලා ආවාද දන්නේ නෑනේ.
 

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    නිඝන්ඨ තර්ක ඉර්දිරිපත් කරන අය හ්ලුවෙන් ඉන්නෙ කියන එක මේකෙන් පැහැදිලිවෙන කාරණයක්;)