නිරුවත් පාපැදි සවාරිය (හිච්චි එවුන්ට නොව&#3546

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
නිරුවත් පාපැදි සවාරිය (හිච්චි එවුන්ට නොව&#3546

slide_302030_2551099_free.jpg


slide_302030_2551017_free.jpg


slide_302030_2551131_free.jpg


slide_302030_2551139_free.jpg


slide_302030_2551020_free.jpg


slide_302030_2551143_free.jpg


slide_302030_2551013_free.jpg


slide_302030_2551128_free.jpg


slide_302030_2551125_free.jpg


slide_302030_2551104_free.jpg


slide_302030_2551126_free.jpg


slide_302030_2551127_free.jpg


slide_302030_2551129_free.jpg


slide_302030_2551130_free.jpg


slide_302030_2551132_free.jpg


slide_302030_2551133_free.jpg


slide_302030_2551134_free.jpg


slide_302030_2551122_free.jpg


slide_302030_2551140_free.jpg


slide_302030_2551141_free.jpg


slide_302030_2551144_free.jpg


දහස් ගණනක් වූ නිරුවත් පාපැදි ධාවකයන් පිරිසකගේ පාපැදි රැළියක් නැරඹිමේ දුර්ලභ අවස්ථාවක් අද මැක්සිකෝ සිටි නගර වාසීන්ට උදා විය.

මීට වසර 9 කට පෙර කැනඩාවෙන් ආරම්භ වූ මෙම නිරුවත් පාපැදි සවාරිය ලොව පුරා රටවල් ගණනාවක ජනාකීර්ණ නගරවල පැවැත්වීමට එහි සංවිධායකයෝ කටයුතු කර ඇත.

පොසිල ඉන්ධන දහනය අවම කිරීම සහ මිනිස් සිරුරට ව්‍යායාම කිරීමේ අවශ්‍යතාවය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙම නිරුවත් හා අඩනිරුවත් පාපැදි සවාරිය යොදාගන්නා බව එහි සංවිධායකයෝ පවසති.

ඉතින් මේ සවාරිය ලංකාවටත් ආවොත් උඹලත් සහභාගී වෙයල්ලා.
:lol:
 

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
Lankaweth ekak Organize karamuda Ban ? :yes::yes::yes::yes:

ආචාර්ය මර්වින් සිල්වා මහත්තයාට කිව්වා නම්, අපේ කුක්කු පබාවත් දාලා සවාරියක් කරන්න තිබුණා.