නිරුවත් පාපැදි සවාරිය (හිච්චි එවුන්ට නොවේ
දහස් ගණනක් වූ නිරුවත් පාපැදි ධාවකයන් පිරිසකගේ පාපැදි රැළියක් නැරඹිමේ දුර්ලභ අවස්ථාවක් අද මැක්සිකෝ සිටි නගර වාසීන්ට උදා විය.
මීට වසර 9 කට පෙර කැනඩාවෙන් ආරම්භ වූ මෙම නිරුවත් පාපැදි සවාරිය ලොව පුරා රටවල් ගණනාවක ජනාකීර්ණ නගරවල පැවැත්වීමට එහි සංවිධායකයෝ කටයුතු කර ඇත.
පොසිල ඉන්ධන දහනය අවම කිරීම සහ මිනිස් සිරුරට ව්‍යායාම කිරීමේ අවශ්‍යතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙම නිරුවත් හා අඩනිරුවත් පාපැදි සවාරිය යොදාගන්නා බව එහි සංවිධායකයෝ පවසති.
ඉතින් මේ සවාරිය ලංකාවටත් ආවොත් උඹලත් සහභාගී වෙයල්ලා.