නිරුවත් පාපෑදි සවාරියක් බලන්න එන්න

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
නිරුවත් පාපෑදි සවාරියක් බලන්න එන්න

ලොව පුරා නගරවල සිටින පාපෑදි පදින අය නිරුවත් පාපෑදි සවාරියක් :P පවත්වා තිබෙනවා. මෙහි අරමුන වී ඈත්තේ පරිසර දූශනයෙන් තොර ප්‍රවාහන ක්‍රමයක් ලෙස පාපෑදිය පෙන්වීමඉ. San Francisco, London, Madrid, Amsterdam වගෙ නගරවල අය මෙ වෑඩෙට එකතුවෙලා තියෙනවා. අපිටත් මේකට යන්න තිබ්බනම් මරු නේද. කොහොමද ඝාන්ටාර ගහ ගහ බඉක් පදිද්දි :P.. Elakiri අපිත් එකතු වෙලා organize කරමුද මේ වගේ එකක්


































මේක බලල හැමෝම බම්පුවක්, කම්මෙන්ටුවක් දීල යන්න.
++ සලකනවට අපිත් කැමති.
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇට කියක් තැලෙන්න ඇද්ද මතක් වෙනකොටත් ඇටෙ කහනව වගෙ:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙව්වා එක තැලෙන්නෙ නැත්නම් අවුලක් නෑ ඉතිං.. ඒ වුනාට අපේ රටට හරියන්නෑ :lol::lol: හැබැයි උඹ ඕවා පෙන්නලා සමහර එවුන් යයිද දන්නෑ.. :oo::oo: