නිරුවත්_ජායාරූප

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
නිරුවත්_ජායාරූප

පරණ නිවුස් එකක් උනත් නොදන්නා අය සඳහා මෙය පල කරමි.


නිරුවත් ජායාරූප සොයාගිය ඇමති පුතාට බාධාකල පොලිස් පුතාට ගුටි; ඇමති පුතාට ඇප.



පාසිකුඩා වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණියන්ගේ නිරුවත් ජායාරූප ගැනීමට සොයාගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, සෞඛ්‍ය ඇමති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ පුත්‍රයෙකු වන දහම් තාරක ඇතුළු පිරිසක් උත්සාහ කළ අවස්ථාවේදී ඊට විරුද්ධ නැඟී සිටි නියෝජ්‍ය පොලිස්‌පති රවි වෛද්‍යාලංකාර මහතාගේ පුත්‍රයෙකු වන අසේල වෛද්‍යලංකාර මහතාට එම පිරිස ඉතා අමාණුෂික ලෙස පහරදී ඇතැයි වාර්තාවේ.
ප්‍රහාරයට ලක්වූ පොලිස් ප්‍රධානියාගේ පුත් අසේල වෛද්‍යාලංකාර මහතා සිය මව සමග පාසිකුඩා මුහුදු වෙරළේ හෝටලයක සිටියදී එම ස්ථානයට බීමත්ව පැමිණි පිරිසක් නිරුවත් ඡායාරූප ගැනීමට සූදානම්වී තිබේ. අසේල වෛද්‍යාලංකාර මහතා ඒ පිළිබඳව අදාළ පිරිසගෙන් කරුනු විමසීමේදී බහින් බස් වීමක් සිදුව ඇත. එම අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන‍ මහතාගේ පුත් දහම් තාරක ඇතුළු පිරිස නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත්‍රයාට පහරදී තිබේ.




කෙසේ නමුත් මෙ වනවිට අසේල වෛද්‍යාලංකාර මහතා කලුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉතා අමාණුෂික ලෙස පහරදුන් රාජපක්ෂ රජයේ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන‍ මහතාගේ පුත්‍රයෙකු වන දහම් තාරක ඇතුළු 13දෙනෙකුගේ පිරිස පොලිස් ඇප මත මුදා හැර තිබේ.
“පාසිකුඩා මුහුදු වෙරළේදී ඇමැතිතුමාගේ පුතා මගේ ලේලියගේ ඡායාරූපයක්‌ ගැනීමට යද්දී පුතා ඊට විරුද්ධ වෙලා. ඒ නිසා ඔහුට මෙසේ පහර දී තිබෙනවා” යෑයි පහරකෑමට ලක්‌ වූ තරුණයාගේ පියා වන නියෝජ්‍ය පොලිස්‌පති රවි වෛද්‍යාලංකාර මහතා ජාතික පුවත් පතකට පවසා ඇති අතර ප්‍රසිද්ධියේම මෙම පහරදීම සිදුවී ඇතැයිද පවසා තිබේ.


dham-tharaka.jpg
 
  • Like
Reactions: arsehole-froce

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔය සින් එකට මඩ ගහපන් කියලාහ් රජය ඇතුලෙන්ම නිව්ස් එක ආවලු එ දවස් වලමහ් ...
    කොහෙද එකෙක් මයිත්‍රිට කොල් කරලත් කියලා තිබ්බලු මෙහෙම මඩ ගහන්න කියනවාහ් කරන්න දෙයක් නැහ් කියලා ...
    ගහගෙන නම් තියෙනවාහ් හැබැයි ඔක නෙමෙහ් ඇත්ත සිද්දිය ...
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය සින් එකට මඩ ගහපන් කියලාහ් රජය ඇතුලෙන්ම නිව්ස් එක ආවලු එ දවස් වලමහ් ...
    කොහෙද එකෙක් මයිත්‍රිට කොල් කරලත් කියලා තිබ්බලු මෙහෙම මඩ ගහන්න කියනවාහ් කරන්න දෙයක් නැහ් කියලා ...
    ගහගෙන නම් තියෙනවාහ් හැබැයි ඔක නෙමෙහ් ඇත්ත සිද්දිය ...

    ඇත්ත සීන් එකත් කියපන්කො....
     

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    Anti BBS නිකං නපුංසකයෙක් වෙන්න එපා.
    ඔබට බුද්ධියක් තියෙනවා කියල මම විශ්වාස කරනවා.
    ඒක නැතිකර ගන්න එපා....
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    dandan umbata ow mathak wenne dan MY3 ta mada gahnawne ane umbala wage lajja nathi eun.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ගහන්න තියෙන්නෙ කුඩුවෙන්න, උන් තමයි කුඩ්ඩො එහෙම අල්ල නිදහස් කරන්නෙ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Anti BBS නිකං නපුංසකයෙක් වෙන්න එපා.
    ඔබට බුද්ධියක් තියෙනවා කියල මම විශ්වාස කරනවා.
    ඒක නැතිකර ගන්න එපා....
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    Anti BBS නිකං නපුංසකයෙක් වෙන්න එපා.
    ඔබට බුද්ධියක් තියෙනවා කියල මම විශ්වාස කරනවා.
    ඒක නැතිකර ගන්න එපා....
    බලු වැඩ කරන්න එපා ඕයි ඕව නොදැන නෙවෙයි නෙ උබල මෛත්‍රීට කතා කරේ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Anti BBS නිකං නපුංසකයෙක්
    ඒක නැතිකර ගන්න එපා කියල මම විශ්වාස කරනවා.
    ඔබට බුද්ධියක් තියෙනවා එපා වෙන්න. :)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒකටත් එක්ක අපේ බේබිලා බලන්න
    එපෑයැ අන්න එහෙමයි ආණ්ඩු කලේ ඒ ඇත්තෝ :lol: