නිරුවත්_ජායාරූප
පරණ නිවුස් එකක් උනත් නොදන්නා අය සඳහා මෙය පල කරමි.
නිරුවත් ජායාරූප සොයාගිය ඇමති පුතාට බාධාකල පොලිස් පුතාට ගුටි; ඇමති පුතාට ඇප.
පාසිකුඩා වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණියන්ගේ නිරුවත් ජායාරූප ගැනීමට සොයාගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, සෞඛ්‍ය ඇමති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ පුත්‍රයෙකු වන දහම් තාරක ඇතුළු පිරිසක් උත්සාහ කළ අවස්ථාවේදී ඊට විරුද්ධ නැඟී සිටි නියෝජ්‍ය පොලිස්‌පති රවි වෛද්‍යාලංකාර මහතාගේ පුත්‍රයෙකු වන අසේල වෛද්‍යලංකාර මහතාට එම පිරිස ඉතා අමාණුෂික ලෙස පහරදී ඇතැයි වාර්තාවේ.
ප්‍රහාරයට ලක්වූ පොලිස් ප්‍රධානියාගේ පුත් අසේල වෛද්‍යාලංකාර මහතා සිය මව සමග පාසිකුඩා මුහුදු වෙරළේ හෝටලයක සිටියදී එම ස්ථානයට බීමත්ව පැමිණි පිරිසක් නිරුවත් ඡායාරූප ගැනීමට සූදානම්වී තිබේ. අසේල වෛද්‍යාලංකාර මහතා ඒ පිළිබඳව අදාළ පිරිසගෙන් කරුනු විමසීමේදී බහින් බස් වීමක් සිදුව ඇත. එම අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් තාරක ඇතුළු පිරිස නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත්‍රයාට පහරදී තිබේ.
කෙසේ නමුත් මෙ වනවිට අසේල වෛද්‍යාලංකාර මහතා කලුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉතා අමාණුෂික ලෙස පහරදුන් රාජපක්ෂ රජයේ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයෙකු වන දහම් තාරක ඇතුළු 13දෙනෙකුගේ පිරිස පොලිස් ඇප මත මුදා හැර තිබේ.
“පාසිකුඩා මුහුදු වෙරළේදී ඇමැතිතුමාගේ පුතා මගේ ලේලියගේ ඡායාරූපයක් ගැනීමට යද්දී පුතා ඊට විරුද්ධ වෙලා. ඒ නිසා ඔහුට මෙසේ පහර දී තිබෙනවා” යෑයි පහරකෑමට ලක් වූ තරුණයාගේ පියා වන නියෝජ්‍ය පොලිස්‌පති රවි වෛද්‍යාලංකාර මහතා ජාතික පුවත් පතකට පවසා ඇති අතර ප්‍රසිද්ධියේම මෙම පහරදීම සිදුවී ඇතැයිද පවසා තිබේ.