නිරුවතින් සොරකමේ යන සැකකරු
කළුතර ප්‍රදේශයේ සැකකරුවෙක් නිවසකට හොරෙන් ඇතුලු වී නිරුවතින් එහා මෙහා ගමන් කරමින් භාණ්ඩ සොරාගන්නා ආකාරය සීසීටීවී දර්ශනවල මෙලෙස සටහන් වී තිබෙනවා.
මොහු පිලිබද තොරතුරු දන්නා අයෙක් වෙතොත් දැනුම්දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.