නිරූපමා රාජපක්ෂ Exposed

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් රුසියාවෙ පුටිනුත් ඉන්නෙ, එහෙ අගමැතිත් ඉන්නව, ඩුබායි කටාර් එමීර්ලත් ඉන්නව , මට නම් පේන්නෙ අනුන්ට මඩ ගහන්ඩ හදපු එකක්..

    ඒ එක්කම ගුපියනි පොඩි අවුලක් තියෙන්ව කෝ බන් රාජපක්ශගෙ ඩොලර් බිලියන 18 ගැන මොකෝ උන් මීක් නැත්තෙ????🤭🤭🤭🤭
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ආවා ආවා ආවා. රාජපස්ස කසල සෝධක ආවා. දෙන්න හොඳ අත්පොලසන් නාදයක්.
    giphy.gif
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යකෝ දැන් එතකොට නිරූපමා විතරද හොරකං කරලා තියෙන්නේ...කෝ දැන් ඔය හොරු හොරු කියපු එකෙක්ගේවත් නම් නෑනේ....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    ලොල් රුසියාවෙ පුටිනුත් ඉන්නෙ, එහෙ අගමැතිත් ඉන්නව, ඩුබායි කටාර් එමීර්ලත් ඉන්නව , මට නම් පේන්නෙ අනුන්ට මඩ ගහන්ඩ හදපු එකක්..

    ඒ එක්කම ගුපියනි පොඩි අවුලක් තියෙන්ව කෝ බන් රාජපක්ශගෙ ඩොලර් බිලියන 18 ගැන මොකෝ උන් මීක් නැත්තෙ????🤭🤭🤭🤭
    රෙවිල හොදටම 🤭🤭🤭🤭අගක් මුලක් නැති රිප්ලයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒ එක්කම ගුපියනි පොඩි අවුලක් තියෙන්ව කෝ බන් රාජපක්ශගෙ ඩොලර් බිලියන 18 ගැන මොකෝ උන් මීක් නැත්තෙ????🤭🤭🤭🤭
    අම්මට හුඩු. රාජපස්ස බිළියන 18ක් ගිලලද?
     
    • Haha
    Reactions: Heshan Daminda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෙවිල හොදටම 🤭🤭🤭🤭අගක් මුලක් නැති රිප්ලයි.
    ඒ ගමන ඕකෙන් ආවද ,කමක් නැ වෙන එකකින් ලොග් වෙලා හරි අහපුවට උත්තර දිපන්කො.., කෝ බන් උබල කිව රාජප්ක්ශගෙ ඩොලර් බිලියන 18????????🤣🤣🤣🤣🤣🤣🤣මොකෝ ඒ සම්බන්දයෙන් සුද්දො මොකූත් කියල නැත්තෙ????
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රෙවිල හොදටම 🤭🤭🤭🤭අගක් මුලක් නැති රිප්ලයි.
    පැන්ඩෝරා උන්ට පිස්සු. රාජපස්සලගේ දියුණුව බලන් ඉන්න බැරුව කරපු මඩ ගැහිල්ලක්. අම්මෝ ඔකේ කලින් ආණ්ඩුවේ එකෙක්ගේ නම එහෙම තිබුනා නං බලන්න තිබුණා මුන්ගේ කියවිල්ල :lol:
     
    • Like
    Reactions: errors

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මට හුඩු. රාජපස්ස බිළියන 18ක් ගිලලද?
    මළා ,මුන් කියපුව මුන්ටම අමතක හැටියක් මොකෝ ඩිපෙන්සියාද???🤣🤣🤣🤣🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,954
    113
    34
    Kalutara
    දැන් අපි දන්නවනේ ලංකාවේ ඔය ගෑනිට එරෙහිව කිසිම රජයක්වත් දඬුවමක් කරන්නේ නැති බව. එහෙම අවස්ථාවකදී ඒ රටේ ජනතාවට බැරිද මේකට ජාත්‍යන්තර මැදිහත්වීමක් වෙලා උන්ට දඬුවම් දෙන්න කියල ඉල්ලන්න? 🤔
     
    • Sad
    Reactions: JokerFan

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මළා මුන් කියපුව මුන්ටම අමතක හැටියක් මොකෝ ඩිපෙන්සියාද???🤣🤣🤣🤣🤣
    හොරකන් කරපුවා රාජපස්සටවත් මතක නැතුව ඇති. ලෝකේ වටේ සුදන්තක කියන්නේ සුනාමි සල්ලි ස්විට්සර්ලන්තේ දාලා කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැන්ඩෝරා උන්ට පිස්සු. රාජපස්සලගේ දියුණුව බලන් ඉන්න බැරුව කරපු මඩ ගැහිල්ලක්. අම්මෝ ඔකේ කලින් ආණ්ඩුවේ එකෙක්ගේ නම එහෙම තිබුනා නං බලන්න තිබුණා මුන්ගේ කියවිල්ල :lol:
    ඒ මේ අර පැනමා පේපර් වල උබලගෙ පාඨලීගෙ නම තිබ්බ නේද මේකෙ පාඨලි හොද මිනිහ වෙලාද බන්???🤭🤭🤭🤭
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒ මේ අර පැනමා පේපර් වල උබලගෙ පාඨලීගෙ නම තිබ්බ නේද මේකෙ පාඨලි හොද මිනිහ වෙලාද බන්???🤭🤭🤭🤭
    ඉතින් මොකෝ පාඨලී තාම එළියේ? උඹලගේ ආණ්ඩුව හොඳ නැකතක් බලනවද ඕක හොයලා බලන්න? ගොන් ටෝක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරකන් කරපුවා රාජපස්සටවත් මතක නැතුව ඇති. ලෝකේ වටේ සුදන්තක කියන්නේ සුනාමි සල්ලි ස්විට්සර්ලන්තේ දාලා කියලා.
    ඒ උනාට උබලගෙ සුද්දො කියල නැනෙ , සුද්දො නිකන් මොන්ගල් වගේද බන් ඩොලර් බිලියන 18ක් අමතක වෙන්ඩ???🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් මොකෝ පාඨලී තාම එළියේ? උඹලගේ ආණ්ඩුව හොඳ නැකතක් බලනවද ඕක හොයලා බලන්න? ගොන් ටෝක්
    මම ඇහුවෙ පාඨලිගෙ නම නැත්තෙ මොකෝ කියලනෙ, ඒකට උත්තර දීපන් , උබලගෙ කාලෙනෙ පැනමා පේපර් ලීක් උනේ උබල මොකෝ පාඨලිය නැලෙවුවෙ දීපන් බලන්ඩ උත්තර????🤣🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒ උනාට උබලගෙ සුද්දො කියල නැනෙ , සුද්දො නිකන් මොන්ගල් වගේද බන් ඩොලර් බිලියන 18ක් අමතක වෙන්ඩ???🤣🤣🤣
    කව්ද දන්නේ නංගි අයියාගේ සල්ලි වැඩේ බාරගත්තද කියලා? මොකද රාජපස්සලා බබාලාද? අනේ බන් උඹත් උන්ගේ පස්ස ලොවනවනේ තාම.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම ඇහුවෙ පාඨලිගෙ නම නැත්තෙ මොකෝ කියලනෙ, ඒකට උත්තර දීපන් , උබලගෙ කාලෙනෙ පැනමා පේපර් ලීක් උනේ උබල මොකෝ පාඨලිය නැලෙවුවෙ දීපන් බලන්ඩ උත්තර????🤣🤣🤣
    ලොල් ඉතින් පාඨලී ඔය ලස්සනට ඉන්නේ බන්. දීපන්කො උත්තර එහෙනං පොර ඇයි තාම එළියේ කියලා. රෙවෙයි දැන් :lol:
     
    • Haha
    Reactions: skymicro