මිනිස්සු ආණ්ඩුවට බල කරන්න ගත්තොත් මිසක් ඕවා වෙන් නැ....දැන් අපි දන්නවනේ ලංකාවේ ඔය ගෑනිට එරෙහිව කිසිම රජයක්වත් දඬුවමක් කරන්නේ නැති බව. එහෙම අවස්ථාවකදී ඒ රටේ ජනතාවට බැරිද මේකට ජාත්‍යන්තර මැදිහත්වීමක් වෙලා උන්ට දඬුවම් දෙන්න කියල ඉල්ලන්න?![]()
"ජාත්‍යන්තර මැදිහත්වීමක්" - මේවා නම් ඉතින් එන්නේ උන්ගේ වාසියට.

