නිරූපමා රාජපක්ෂ Exposed

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඩොලර් මිලියන 160, 2011 දී. සුනාමියෙන් ද යුද්දෙ බජට් එකෙන් ද?
     
    • Like
    Reactions: Stimulus mind

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    Probably ICIJ will later....

    හම්බුනා.

    https://projects.icij.org/investiga...qjwP3WPWAJvKJEqBJRz9CQYon5ZlxG9oHGlimGEaBIoqA

    මේක දැක්කම කෞතුකාගාර මතක් වෙන්නෙ කාටද?

    "..Nirupama Rajapaksa and Nadesan together controlled a shell company they used to buy luxury apartments in London and Sydney, and to make investments, according to leaked files. Nadesan set up other shell companies and trusts in secrecy jurisdictions, and he used them to obtain lucrative consulting contracts from foreign companies doing business with the Sri Lankan government and to buy artwork...

    In 2018, one of the companies, Pacific Commodities, transferred 31 paintings and other South Asian art pieces to the Geneva Freeport, an ultra-secure warehouse where assets are not subject to taxes or duties.
    "
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හම්බුනා.

    https://projects.icij.org/investiga...qjwP3WPWAJvKJEqBJRz9CQYon5ZlxG9oHGlimGEaBIoqA

    මේක දැක්කම කෞතුකාගාර මතක් වෙන්නෙ කාටද?

    Nirupama Rajapaksa and Nadesan together controlled a shell company they used to buy luxury apartments in London and Sydney, and to make investments, according to leaked files. Nadesan set up other shell companies and trusts in secrecy jurisdictions, and he used them to obtain lucrative consulting contracts from foreign companies doing business with the Sri Lankan government and to buy artwork.
    ඔය වගේම සීෂෙල්ස් වල සීන් එකත් උඩට එයි
     
    • Like
    Reactions: shenat

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Percy Mahendra right now...
    Frustrated World Cup GIF
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    මතකද මේවා... තාම ඔයාට.. 😍😍

    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං මොළයක් තියෙනවා නේ උඹලට. ❤❤❤
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933

    tumblr_mz3bv9IaH11rju6z3o1_500.gif
     
    ගොඩේ බයියන්ට මොන augmented reality policy launch app ද? :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,954
    113
    34
    Kalutara
    අඩෝ මේ සිප්පි කෑලි විතරද බන් ලීක් වෙන්නේ? කෝ මහා හූරගේ එව්වා ලීක් වෙන්නේ නැද්ද? උන් කොහොමද බන් ලීක් නොවී හොරකම් කරන්නේ?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Listen to this from 38:12

    අඩෝ මේ සිප්පි කෑලි විතරද බන් ලීක් වෙන්නේ? කෝ මහා හූරගේ එව්වා ලීක් වෙන්නේ නැද්ද? උන් කොහොමද බන් ලීක් නොවී හොරකම් කරන්නේ?
    Mona sippida bn, mahahurage ewama thama me
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රාජපුකාල ඉතින් කොහොමත් පට්ට හොරු නේ.
    හරි හමන් ඉන්වෙස්ටිගෂන් එකක් කරන්න පුලුවන් ආණ්ඩුවක් ආවොත් ඕකුන් ඔක්කොම හිරේ
     
    • Like
    Reactions: pathumputha

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    අපි ඕක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනව කියල රාජෆක්ෂ කෙනෙක් කියයි. එතකොට අපි පිළිගන්න ඕන ඔය ඔක්කොම බොරු එහෙම දෙයක් වෙලා නෑ කියලා. 🤭 මොකද හොරකම කරපු එකා ඇවිත් ඔව් මම හොරකම කරා කියලා ප්‍රසිද්දියේ පිළිගත්තොත් විතරයි අපි පිළිගන්නෙ.
    රාජපක්සලා මොකටෙද ඕකට, පුකෙමුරා සහ erosion ඉන්නකොට
     
    • Haha
    Reactions: shenat

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මහින්දගෙ‌ බෙටි කාලා ඉවර වුනාම එරෝසන් ඇවිල්ලා මොනවා හරි කියයි. නිරූපමාගෙ සීන් එක දැකලා ලොක්කට බඩ ගිහිල්ලද කොහෙද ඒකයි එරොසන් පරක්කු.