නිරූපිකාවක් නිල් මහනෙල් මලක නිරුවතින්

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    අනේ බන් ඇත්තටම උඹට පිස්සුද මේ කොහෙවත් තියන මානෙල් මලක් අල්ලගෙන දඟලන්නෙ? ඊට වඩා කොච්චර දේවල් තියනවද මේ රටේ හැදෙන්න ඔනේ?
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    oke ati varraddak na ,varaddak thiyenava nam janadipatithuma
    paudgalikavama madihat vela meka navathvanava, kellek helluwen malak uda hitiya kiyala ekata apahasayak venne na, ape rate issara padivarun
    ganunge aga ussas karala salakuwe ,eka hariayta
    manikak vage, apahasayek venne na, gauravak ethana thiyenne
    anika oya kella kochcara lassanada kiyala balapan nikam suranganaviyak vage ahema kellek manikak vennadda?




    Atta katawa kolla...hama deyak ganama wapara ahin balanna honda ne!
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මොන මගුලක් ද බන් මේක?

    කෙල්ලෙක් හෙළුවෙන් මලක් උඩ ඉන්නව කියල මුන් කෑ ගහනවා.

    යකෝ කෙල්ලෙක් හෙළුවෙන් මහපොළවෙ බුදියගෙන හිටියොත් මුන් මොනව කියයිද?

    ආසන්න වශයෙන් රට = අම්මා ;

    එමනිසා

    අම්මා උඩ හෙළුවෙන් ඉන්නවා කියයි.

    හරිද එතකොට?


    :oo::rolleyes:
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    hahah

    ukula lamahasa manavi karaliya
    muwaa kala agea duhulu salu thira
    vivara keruwaa manas salelun
    umathu wu denuwan raehan ada


    balapanko amaradewa wage walaththayek raten elawanne epai muuwa.......:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Dec 28, 2010
    238
    15
    0
    reputation_neg.gif
    නිරූපිකාවක් නිල් මහනෙල්... 11-12-2011 03:54 AM apu gaman wadiya dagalanna epa -10
     

    igoot4

    Junior member
  • Nov 3, 2011
    121
    3
    18
    yako rata gana kakkumak tiyenawanam ponna talks danna epa attatama ehema add hadana ekata erehiwa nitimaya piyawara ganna oni
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    අලි ලොකුවට ගහලා තියෙන්නෙ බන් නෙළුම් මලක් කියලා! අනික හෙළුවෙන් නෙමේ බිකිනි එකක් ඇඳලා ඉන්නෙ
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    yako rata gana kakkumak tiyenawanam ponna talks danna epa attatama ehema add hadana ekata erehiwa nitimaya piyawara ganna oni

    rata gana kakkuma kiyanne nikan monawa hari allagena kagahana eka newei.. ara pol akuren gahala thiyenne ban "nelum malak" kiyala.. ane yako! :lol: