නිරූපිකාවට දෂ්ඨ කල පිඹුරා මියයයි

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
නිරූපිකාවට දෂ්ඨ කල පිඹුරා මියයයි

පසුගියදා පිඹුරෙකු සමඟ ජායාරූප ගනිමින් සිටි නිරූපිකාවකට පිඹුරා දෂ්ඨ කිරීමෙන් පසු පිඹුරා මියගිහින් තියනවා...
එම නිරූපිකාවගේ අවයවයන් කෘතීම සිලිකෝන් වලින් පුරවා තිබීම නිසා සිලිකෝන් විසවීමෙන් තමයි මේ අහිංසක සර්පයා මැරිලා තියෙන්නේ...:rofl::rofl::rofl:


20aqr5u.jpg


වීඩියෝව මේකයි



http://www.dailymail.co.uk/news/art...silicone-poisoning-biting-models-breasts.html
 
  • Like
Reactions: TROJAN-MAN

muni273

Member
May 31, 2007
104
14
0
I think Python dies not because of silicon but to rescue her the helper must have squeezed the neck of the animal ....
 

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
හොද වැඩේ වලත්ත මිබුරා
යකෝ! හොද වෙලාවට මිබුරා දෂ්ට කරේ
අපි එහෙම ඕකෙන් කුක්කු බොන්න ගියානම් අපිත් කපෝති