:..නිරෝගී වෙන්න ගෙදරදීම හදාගන්න පුලුවන් juice ව&#351

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    කවුරු හරි හදලා දෙනවනම් බොංඤං. හදන්න තමයි කම්මැලි
     
    Nov 20, 2012
    1,467
    477
    0
    එලකිරියෙ ඇතුලේ වැටෙන කුණු ත්‍රෙඩ් අස්සෙ වැදගත් ත්‍රෙඩ් එකක්.... :yes::yes:

    කටුඅනෝද ගැන කියනවනම් අපේ ගම් පළාතේ වයසක මනුස්සයෙක්ට මුත්‍රාශයේ ගල් ඇවිල්ලා doctor ඔපරේෂන් කරගන්න නියම කරල තියෙද්දි මේ මනුස්සයා මාස තුනක් කටු අනෝදා බීම විදියට හදලා බිව්වා

    මාස තුනකින් පස්සේ ටෙස්ට් එකක් කරලා බලනකොට වකුගඩු ගල් ඔක්කොම දියවෙලා.... :shocked:

    අන්න එහෙමයි මේවයි ගුණ :shocked:

    අද වෙලා තියෙන්නේ ගොඩක් මිනිස්සුන්ට මේවා ගැන අගයකුත් නෑ මේව ගැන දන්නෙත් නෑ අහලත් නෑ මාධ්ය වලින් මේව ගැන කියන්නෙත් නෑ අනාගතයේ එන පරම්පරාවට බෙහෙත් පෙති වල පිහිටයි.... :(

    ඔය වගේම තවත් බෙහෙතක් තියෙනවා බෙහෙත් ගොටුකොළ එහෙම නැත්තම් හීන් ගොටුකොළ මිටක් දෙකක් අරගෙන ඇල් වතුර ටිකක් දාලා blender එකට දාලා කොටලා ඉස්ම ටික අරගෙන අමුවෙන්ම බොන්න

    මාසයක් විතර කරල බලන්න ඔය බෙහෙතට ඇගේ තියන ගොඩක් වස විස කැපිලා යනවා

    විශේෂයෙන් ඇඟ ගිනියම තියෙන අයට රක්ත ඌෂ්ණ රෝගය තියෙන අයට අත් දුටු බෙහෙතක්

    ගැස්ට්රයිටිස් එහෙමත් හොඳ වෙනවා

    එක දිගට මාස තුනක් විතර පාවිච්චි කරොත් වකුගඩු ලෙඩ පවා හොඳ වෙනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කාබරංක වැඩිය හොඳ නැහැ
    අපේ කෙල්ලෙක් හෝ ගාල කාල සීනි අඩු වෙලා හොස්පිටල් අරගෙන යන්න උනා
    ගොඩක් මහතා උන් නම් කෑවට කමක් නැහැ එකත් දවසකට ගෙඩියක් දෙකක්