දැනට පවතින නිරෝධායන නීති දැඩිව වෙනස් කිරීමට සෞඛ්‍ය සහ කොරෝනා කාර්ය සාධක බලකාය රජයෙන් ඉල්ලීමක් කොට ඇත.
මේ වනවිට රටේ විවිධ ප්‍රදේශවල නිරෝධායන නීති ලිහිල් වී ඇති නිසා උද්ගෝෂණ වලට විශාල පිරිසක් සමාජ දුරස්ථභාවය නොසලකා විපක්ෂය සහ අනෙකුත් සංවිධාන පිරිස් එක් රැස් කිරීම නිසා නව පොකුරු කිහිපයක් නිර්මාණය වී ඇත.
ඊයේ දිනවනවිට උද්ගෝෂණ වලට සහභාගී වූ පුද්ගලයින් 60 දෙනෙකු පමණ අසාධිතයින් බවට පරීක්ෂණ වලින් තහවුරු වී ඇත.
මේ තත්ත්ව නිසා සෞඛ්‍ය අංශය රජයට නව නිරෝධායන නීති සංශෝධන ඉදිරිපත් කොට ඇත.
ඒ අනුව, උද්ගෝෂණ පැවැත්වීම අධිකරණ නියෝගයකින් මුළු ලංකාවේම තහනම් කිරීමට සෞඛ්‍ය අංශය ඉල්ලා ඇත.
ජනතාවට නිදහස් මත ඉදිරිපත්කිරීමේ හැකියාවට බාධා නොකිරීමට රජය තීරණ කොට ඇති නිසා තවමත් මේ නීති සංශෝධනය සාකච්චා මට්ටමේ පවතී.
නමුත් ඉදිරි දිනවල උද්ගෝෂණ වලින් ආසධිතයින් වැඩි සංඛ්‍යාවක් හමුවුවහොත් මේ තත්වය වෙනස් වනු ඇත.
නොයෙකුත් විපක්ෂ මන්ත්‍රීවරුන් කොවිඩ් පොකුරු නිර්මාණය කොට නැවත සමාජය සහ ආර්ථිකය අඩපණ කිරීමට උත්සාහ ගන්නාබව රජයේ ඇමතිවරු කැබිනට් රැස්වීමේදී සාකච්චා කොට තිබේ.
මේ අනුව ඉදිරි නීති සංශෝධනයට පාර්ලිමේන්තුව හරහා ඇමතිවරුන්ද අත්අඩංගුවට ගැනීමට හැකිවන ලෙස නීති වෙනස් කිරීමටද සලකාබලමින් සිටී. නව පනතක් ලෙස එය පර්ලිමෙන්තුගත කිරීමට ද හැකි වෙනබව තව දුරටත් පැවසිය.
source: govt cabinet speech