නිරෝධායන නීති දැඩිව සංශෝධනයට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,205
    13,925
    113
    පෘථිවිය
    දැනට පවතින නිරෝධායන නීති දැඩිව වෙනස් කිරීමට සෞඛ්‍ය සහ කොරෝනා කාර්ය සාධක බලකාය රජයෙන් ඉල්ලීමක් කොට ඇත.

    මේ වනවිට රටේ විවිධ ප්‍රදේශවල නිරෝධායන නීති ලිහිල් වී ඇති නිසා උද්ගෝෂණ වලට විශාල පිරිසක් සමාජ දුරස්ථභාවය නොසලකා විපක්ෂය සහ අනෙකුත් සංවිධාන පිරිස් එක් රැස් කිරීම නිසා නව පොකුරු කිහිපයක් නිර්මාණය වී ඇත.

    ඊයේ දිනවනවිට උද්ගෝෂණ වලට සහභාගී වූ පුද්ගලයින් 60 දෙනෙකු පමණ අසාධිතයින් බවට පරීක්ෂණ වලින් තහවුරු වී ඇත.

    මේ තත්ත්ව නිසා සෞඛ්‍ය අංශය රජයට නව නිරෝධායන නීති සංශෝධන ඉදිරිපත් කොට ඇත.

    ඒ අනුව, උද්ගෝෂණ පැවැත්වීම අධිකරණ නියෝගයකින් මුළු ලංකාවේම තහනම් කිරීමට සෞඛ්‍ය අංශය ඉල්ලා ඇත.

    ජනතාවට නිදහස් මත ඉදිරිපත්කිරීමේ හැකියාවට බාධා නොකිරීමට රජය තීරණ කොට ඇති නිසා තවමත් මේ නීති සංශෝධනය සාකච්චා මට්ටමේ පවතී.

    නමුත් ඉදිරි දිනවල උද්ගෝෂණ වලින් ආසධිතයින් වැඩි සංඛ්‍යාවක් හමුවුවහොත් මේ තත්වය වෙනස් වනු ඇත.

    නොයෙකුත් විපක්ෂ මන්ත්‍රීවරුන් කොවිඩ් පොකුරු නිර්මාණය කොට නැවත සමාජය සහ ආර්ථිකය අඩපණ කිරීමට උත්සාහ ගන්නාබව රජයේ ඇමතිවරු කැබිනට් රැස්වීමේදී සාකච්චා කොට තිබේ.

    මේ අනුව ඉදිරි නීති සංශෝධනයට පාර්ලිමේන්තුව හරහා ඇමතිවරුන්ද අත්අඩංගුවට ගැනීමට හැකිවන ලෙස නීති වෙනස් කිරීමටද සලකාබලමින් සිටී. නව පනතක් ලෙස එය පර්ලිමෙන්තුගත කිරීමට ද හැකි වෙනබව තව දුරටත් පැවසිය.

    source: govt cabinet speech
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මුන් corona කියලා ආණ්ඩුවට විරුද්ධ මතය යහපත් කරන්න යන්නේ.

    බැසිල් එද්දි කිරිබත් කාකා සමරන්න මුකුත් තහනම නෑ. 🤭 🤭 🤭
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මුන් corona කියලා ආණ්ඩුවට විරුද්ධ මතය යහපත් කරන්න යන්නේ.

    බැසිල් එද්දි කිරිබත් කාකා සමරන්න මුකුත් තහනම නෑ. 🤭 🤭 🤭
    කිරිබත් කනකොට කොරෝනා විනාස වෙනවා දන්නේ නැද්ද ???
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,176
    113
    Around the world
    මුන් corona කියලා ආණ්ඩුවට විරුද්ධ මතය යහපත් කරන්න යන්නේ.

    බැසිල් එද්දි කිරිබත් කාකා සමරන්න මුකුත් තහනම නෑ. 🤭 🤭 🤭
    ඇයි මහින්දානැන්දලා පෙළපාලි ගොස් එකිනෙකා කොස් කිරන කොට
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ආණ්ඩුවට තියෙන්නෙ ඔය උද්ගෝෂණ ඇති නොවෙන විදියට වැඩ ටික හරියට කරන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නෑ. නතුව ඉතින් උද්ගෝෂණය කරන උන් හැම එකාම නිරෝධායනය කරන්න බෑ නේ, :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ආණ්ඩුවට තියෙන්නෙ ඔය උද්ගෝෂණ ඇති නොවෙන විදියට වැඩ ටික හරියට කරන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නෑ. නතුව ඉතින් උද්ගෝෂණය කරන උන් හැම එකාම නිරෝධායනය කරන්න බෑ නේ, :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ekath atta teachers lage wage sadaranayi, e minissunta denna one dewal,
    habayi doctorsla nursla wage mewa prayojanayata aran gana kapa ganna set ekakuth innawa.

    nabayi wade kiyanne anduwa ahum kam denneth e wage asadarana illim karana untama thamayi
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,677
    113
    ඕවනම් බයිලා..උන් හැමෝම මාස්ක් දාගෙන හිටියේ..අනික ඵළිමහනේ..ඔහොම තද කරනවනම් ඉතිං පාලිමන්ට් ඵක රැස් වෙන්නත් බෑ..
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕවනම් බයිලා..උන් හැමෝම මාස්ක් දාගෙන හිටියේ..අනික ඵළිමහනේ..ඔහොම තද කරනවනම් ඉතිං පාලිමන්ට් ඵක රැස් වෙන්නත් බෑ..

    බස් වල කෝච්චි වල යන්න බෑ, කම්හල් වල වැඩ කරන්න බෑ. ඔය බයිලා බන්, නිකන් කයිවාරු ගහන්නේ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැනට පවතින නිරෝධායන නීති දැඩිව වෙනස් කිරීමට සෞඛ්‍ය සහ කොරෝනා කාර්ය සාධක බලකාය රජයෙන් ඉල්ලීමක් කොට ඇත.

    මේ වනවිට රටේ විවිධ ප්‍රදේශවල නිරෝධායන නීති ලිහිල් වී ඇති නිසා උද්ගෝෂණ වලට විශාල පිරිසක් සමාජ දුරස්ථභාවය නොසලකා විපක්ෂය සහ අනෙකුත් සංවිධාන පිරිස් එක් රැස් කිරීම නිසා නව පොකුරු කිහිපයක් නිර්මාණය වී ඇත.

    ඊයේ දිනවනවිට උද්ගෝෂණ වලට සහභාගී වූ පුද්ගලයින් 60 දෙනෙකු පමණ අසාධිතයින් බවට පරීක්ෂණ වලින් තහවුරු වී ඇත.

    මේ තත්ත්ව නිසා සෞඛ්‍ය අංශය රජයට නව නිරෝධායන නීති සංශෝධන ඉදිරිපත් කොට ඇත.

    ඒ අනුව, උද්ගෝෂණ පැවැත්වීම අධිකරණ නියෝගයකින් මුළු ලංකාවේම තහනම් කිරීමට සෞඛ්‍ය අංශය ඉල්ලා ඇත.

    ජනතාවට නිදහස් මත ඉදිරිපත්කිරීමේ හැකියාවට බාධා නොකිරීමට රජය තීරණ කොට ඇති නිසා තවමත් මේ නීති සංශෝධනය සාකච්චා මට්ටමේ පවතී.

    නමුත් ඉදිරි දිනවල උද්ගෝෂණ වලින් ආසධිතයින් වැඩි සංඛ්‍යාවක් හමුවුවහොත් මේ තත්වය වෙනස් වනු ඇත.

    නොයෙකුත් විපක්ෂ මන්ත්‍රීවරුන් කොවිඩ් පොකුරු නිර්මාණය කොට නැවත සමාජය සහ ආර්ථිකය අඩපණ කිරීමට උත්සාහ ගන්නාබව රජයේ ඇමතිවරු කැබිනට් රැස්වීමේදී සාකච්චා කොට තිබේ.

    මේ අනුව ඉදිරි නීති සංශෝධනයට පාර්ලිමේන්තුව හරහා ඇමතිවරුන්ද අත්අඩංගුවට ගැනීමට හැකිවන ලෙස නීති වෙනස් කිරීමටද සලකාබලමින් සිටී. නව පනතක් ලෙස එය පර්ලිමෙන්තුගත කිරීමට ද හැකි වෙනබව තව දුරටත් පැවසිය.

    source: govt cabinet speech
    Media who saw Marahaja funeral quarantine law violence - None

    Ukussa, rajaliya, Hiru Cia blind
     
    • Like
    Reactions: tharinduncc

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඕවට රැවටෙන ගොන්නු අඩුයි දැන්... සැලෝන් වලට ගිහින් නහය මූන අතගාගෙන කාලා බීල අඬල ඉඹල කැරකිලා දෙකට නැවිලා බඩ මිරිකලා බුරිය විකල 150ක් දාගෙන කරන වෙඩින් වලින් කොරෝනා බෝවෙන්නේ නෑ... :lol: :lol: :lol: යසයි යසයි....
     
    • Haha
    Reactions: kasun090354t