නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රමය අතහැර දැමේ.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,326
    30,099
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් අර මට්ටක්කුලිය පැත්තේ මුඩුක්කු වල හැම ගෙදරම ගේට්ටුවට ඉබ්බෙක් දාල දැන්වීමක් ගහන්න තිබ්බ.
    එව්වා වතු පිටිං ලොක්ඩවුන්. වටේ පිටේ ඇවිදින උන්ට උක පැලෙන්න දඩ. සල්ලි නැත්තං නිවාර්ය කෝවිඩ් ප්‍රජා වැඩ.
     
    • Like
    Reactions: malakadss

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    dan karanne yanne china wala karapu widiha , balapan hamudawa eeelagata karana deee :(

    මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8000 ඉක්මවයි , baduuuu ...

    meena මොරටුව අවදානම් කළාප නිවේදන list eka , mama handiyatath giya ada :baffled:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan karanne yanne china wala karapu widiha , balapan hamudawa eeelagata karana deee :(
    මොකක්ද චීනෙ කරේ මොකක්ද හමුදාව කරන්නෙ කෙලින් කියපන්කො..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    ane uba danne ma na , march wala chine unne mokkak da kiyla , uba baba :rofl:

    Li Wenliang
    1603726891869.png


    මොකක්ද චීනෙ කරේ මොකක්ද හමුදාව කරන්නෙ කෙලින් කියපන්කො..
     

    gama22

    Well-known member
  • Apita America wa wage ona deyak wenna kiyala trupachi wage inna beha ekata hethuwa ape rata pahasukam ekka ahasata polawa wage . yam amaru kalayak enawa etha wida daraganna one aduma tharame GMO eka kiwwa wage danata awadanam district walin anith district walata gaman kirima nawathanna one danwath. nathan ape wadihitiyonta wena de hitha ganna beriwai. dannawada hospital ekaka diyawadiya wage clinic ekaka maspatha beheth gannawada kiyala wadihitiyangen 70% wagebeheth gannawa
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,765
    113
    තමන්ගේ ආරක්ෂාව තමන්ම සළස්වා ගන්න කියලයි අපේ හිටපු සෑර් කෙනෙකුත් කිව්වේ. දැන් සෑරුත් එහෙම්ම තමා. ඇඳුම විතරයි වෙනස්
     
    • Love
    • Sad
    Reactions: Die-hard and saja

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තමන්ගේ ආරක්ෂාව තමන්ම සළස්වා ගන්න කියලයි අපේ හිටපු සෑර් කෙනෙකුත් කිව්වේ. දැන් සෑරුත් එහෙම්ම තමා. ඇඳුම විතරයි වෙනස්
    මේ සර් චන්දෙට කලින් නම් එහෙම කිව්වේ නෑ බ්‍රෝ
     
    • Like
    Reactions: nalin0001

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    well said . respect 🙏
    තමන්ගේ ආරක්ෂාව තමන්ම සළස්වා ගන්න කියලයි අපේ හිටපු සෑර් කෙනෙකුත් කිව්වේ. දැන් සෑරුත් එහෙම්ම තමා. ඇඳුම විතරයි වෙනස්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,765
    113
    මේ සර් චන්දෙට කලින් නම් එහෙම කිව්වේ නෑ බ්‍රෝ
    කොහොමැයි කිව්වේ මට මතක නෑනේ. ඇරසොහොන් මාතියට මතකද දන්නෑ
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    ඕව කියල මට සර් විරෝදියෙක් වෙන්න බැ

    Li Wenliang uneth okamayi , aye ahanna epa :(

    තමන්ගේ ආරක්ෂාව තමන්ම සළස්වා ගන්න

    දන්නෙ නැති නිසා තමයි අහන්නෙ කියපන්කො ලොටෝ ලොටෝ ඉන්නෙ නැතුව..
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    A kale uba ipadilawath hitiyada bola. 1980 gananwala oya kiyana electricity athuwa Internet echara diyunu wela thibbe neha buruwo. danathan wadihityekgen ahaganin. methana renne nathuwa. ithhasaya hariyata danan wara. hama thread ekama rena nisa man ahuwe nathan ona pakak mewage danna pulwan goiyo :D

    DAN ubalage kuhaka lapa kota awurudu 72ka palanayak gana kiyawanna u ipadila Wath hitiya da nugath jeppo?? Tho kuhaka lapaya gen ahuwada ai ipadilawath nathi ewa kiyanne kiyala?? 😜😜😜

    . Uba ahaganin danne nathnam wadihitiyangen 80000k minissu marala, bus gini tiyla factory train gini tiyala jvp ahinsaka minisunge bath mutti ussala, hamuduruwaru apawath karala pin kata sudda karala kala winase..😡😡

    Ona pakak meke danna puluwan nisa tama nugath jvp ballo thope kuhaka kota kalugal iwara wenwa kiyapu wa dote jeppo meke damme, shiranthi election. Illanne kiyala meke damme, lambo genawa kiyala meke damme, waradi ganan hadala meke damme. 😜😛😜😖

    Ona pakak meke danna bari una nam Anura kumara kiyana kuhakayage boru kalugal katha danna puluwan da oi meke.😑😑😑

    Ara podi sink tikai loku lapa tharuwe board tikai eliyta dala hoda ganin yanawa kiwwa gu tika nugath dote modaya.. 😜😜
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මිනිසා කියන්නෙත් සතෙක්. හික්මීමක් ඇති මිනිස්සු අඩුයි.එහෙම බැලුවාම වැඩි ප්‍රතිශතයක් ඉන්නෙ තමන්ට තමන්වවත් කන්ට්‍රොල් කරගන්න බැරි පිරිසක්. ඔ්නම සතෙක් නිදහසට කැමතියි. මේවගේ සංචරණ සීමා කරන්න කිව්වත් ඒ වෙනුවෙන් බාහිර නීතිමය බලපෑමක් නැති උනාම මුන් එහෙ මෙහෙ යනවා. ඒක නවත්තන්න තමයි පාලනතන්ත්‍රයක් මේ වගේ වෙලාවක අවශ්‍ය වෙන්නෙ. උන් දැනගන්න ඔ්න අවශය කරන නීති දාල මුන්ව යම්තතාක් දුරකට සීමා කරල තියන්න. ඉතිං ඒ යක්කුත් මේක ගානකට ගන්නෙ නැත්නම් කවර කතාද? බස්එක බ්රෙක් ගහල නතර කරගන්න පුළුවන් වෙලාවෙ ඒක කරන්නෙ නැතිව හැප්පිලා කුජීත වෙලා නතර වෙනකම්ම බලන් ඉන්නවා වගේ වැඩක්.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මුල් ටික අමාරුවෙන් හරි කරලා මේ තත්වෙට ආවට පස්සෙ නිවෙස් වල නිරෝධායනය කරන එක තමයි හරි ක්‍රමේ කියල මට හිතෙන්නෙ. එක පාරටම නිවස් වලට දැම්මනම් රට හැඩ ගැහිලා නැති නිසා කන්ට්‍රෝල් කරගන්න බැරි වෙන්න තිබුනා. දැන් හොමොටම යම්කිසි අවබෝදයක් තියනවා.