නිරෝධායන සහතික

nul

Well-known member
  • Aug 7, 2017
    3,737
    4,976
    113
    දැන් අපි දවස් 14 නිරෝධය උනාම PHI සහතිකයක් දෙනවද ඉස්සර වගේ.?

    14 නිරෝධය උනාම මොකද කරන්නෙ PHI කියනවද ඔයාලගෙ නිරෝධායන කාලේ ඉවරයි කියල.

    නැත්නම් 14 ඉවර කරල අපි ආයෙම පරණ විදිහට වැඩ කරගෙන යනවද?

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,737
    4,976
    113
    Oka aniwaryen ganna interview ekakata giyouth lakunu hamba wenawa.
    😲 සිරාවටම!! . වෙලාවට කිව්වේ, මම නැත්නම් ඕකට frame එකක් හදල බිත්තියේ එල්ලන්න හිතාගෙන හිටියේ.

    වැඩක් නෑ දැන් ඒක දෙන්නේ නෑලු. උප්පැන්නෙට අමතරව තව සහතිකයක් හම්බවෙයි කියලා හිතාගෙන හිටියෙ. 😔
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    PHI KIYANAWA 14 IAWARA UNATA PASSE WEDATA YANNA KIYALA.1ST CONTACT NAM 10 WENI DAWASE PCR EKAK KARANAWA.EKA NEGATIVE NAM CALL KARALA KIYANAWA.ECHCHARAYI.
     
    • Like
    Reactions: nul

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    රජයේ සේවකයෙක්නම් ගන්න වෙනවනේ නිවාඩු අනුමත කරන්න නැත්තන් පඩි රහිත නිවාඩු. අවුරුද්දට මාස 6ක් සෙට් උනොත් අනාතයි ඉතින්. දැන් යන හැටියට කොහෙන් හරි ෆස්ට් කොන්ටක්ට් එකක් වෙනවා. ප්‍රයිවට්නම් ඉතින් HR එකත් එක්ක කතාකරගන්න වෙයි
     
    • Like
    Reactions: nul

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මමත් ඉන්නේ නිරෝධායනය වෙලා සඳුද ඉඳල.. සඳුදම PHI පකයට කතා කරා.. ඌ කියනව හොස්පිටල් එකෙන් තාම දැනුම් දීල නෑ.. ඒක ඔෆීෂියලි දැනුම් දෙන්න කියලා.. පස්සෙ මම හොස්පිටල් එකට කතා කරා.. එයාලා දැනුම් දීලලු තියෙන්නෙ.. මූ දැන් ෆෝන් එක වත් ආන්ස්වර් කරන්නෙ නෑ පරයා.. කට් කරනවා.. ඌ හිතන් ඇති මම රු. 10,000 බඩු මල්ල ඉල්ලන්න කථා කරනනෙ කියලා.. මට ඕනි නිවාඩුව ඔෆීෂියල් කරගන්න.. ඊයෙ පළමු PCR එකත් කරා.. දෙවෙනි එක තියෙන්නෙ 02වෙනිදා.. තව දවස් 03කින්.. මූ කවද හරි මට මූණට හම්බ වෙයි නේ.. එදාට කියල දෙනවා...
     
    • Like
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,737
    4,976
    113
    PHI KIYANAWA 14 IAWARA UNATA PASSE WEDATA YANNA KIYALA.1ST CONTACT NAM 10 WENI DAWASE PCR EKAK KARANAWA.EKA NEGATIVE NAM CALL KARALA KIYANAWA.ECHCHARAYI.
    මම first contact කෙනෙක් තමයිළග ළඟ PCR 2 ක් කරපු නිසාද දන්නේ නෑ දවස් 10න් නම් PCR කලේ නැ
    අපේ බෝඩිමේ හැමෝටම හැදුන මටයි තව එක්කෙනේක්ටයි හැරෙන්න..හැදුන අයව නිරෝදයනයට පූනානි එක්කගෙන ගියා.දවස් 10 කට පස්සේ එයාලව ආයෙම ගෙනත් බෝඩිමට දැම්ම ( එනකොට PCR කරල නෑ ) දවස් 10න් කොරෝන හොද වෙනවද? idk .දැන් එයාලත් එක්කම ඉන්නව PHI කිව්ව්ව එහෙම්ම ඉන්න කියල . හැදුන අයත් කිසි පරිස්සමක් නෑ .අපිට දැන් කොහොමත් හැදුනනෙ වගේ ඉන්නෙ . මොකුත් කියන්නත් බෑ . ඊටපස්සේ ලෙඩ උනාම අනං මනං කියනව කියල තරහ වෙනවනේ . අනේ මන්ද ,
    ඇත්තටම දවස් 10ක් ඇත්ද කොවිඩ් හොදවෙන්න .?
    මමත් ඉන්නේ නිරෝධායනය වෙලා සඳුද ඉඳල.. සඳුදම PHI පකයට කතා කරා.. ඌ කියනව හොස්පිටල් එකෙන් තාම දැනුම් දීල නෑ.. ඒක ඔෆීෂියලි දැනුම් දෙන්න කියලා.. පස්සෙ මම හොස්පිටල් එකට කතා කරා.. එයාලා දැනුම් දීලලු තියෙන්නෙ.. මූ දැන් ෆෝන් එක වත් ආන්ස්වර් කරන්නෙ නෑ පරයා.. කට් කරනවා.. ඌ හිතන් ඇති මම රු. 10,000 බඩු මල්ල ඉල්ලන්න කථා කරනනෙ කියලා.. මට ඕනි නිවාඩුව ඔෆීෂියල් කරගන්න.. ඊයෙ පළමු PCR එකත් කරා.. දෙවෙනි එක තියෙන්නෙ 02වෙනිදා.. තව දවස් 03කින්.. මූ කවද හරි මට මූණට හම්බ වෙයි නේ.. එදාට කියල දෙනවා...
    කොරෝන කියල දැනගත්තම කව්රුවත් උදව් කරන්නෙ නෑ .PHIත් අව්ල් උනාම කරගන්න දෙයක් නැතිවෙනව නේද ? වෙලාවට අපේ phi නම් දැනට අව්ලක් නැ