එලකිරි එකේ අයට තමන්ගෙ අදහස ප්රකාශ කරන්න පුලුවන්. ඒක ලොකු දෙයක්. මම ලොකු කමකට කියනව නෙමේ, මම එලකිරියෙ දැනට අවුරුදු තුනකට වඩා වැඩී. ඒත් මේවගේ රේප් දෙද්දි ලියල තියනව දැක්කි පලවෙනි පාර. මොකාද ඒ දෙකයි පනහෙ එකා. ඒකා ඇයි සිරසක් හින්ද අහින්සක අම්මෙකුට බැනල තියෙන්නෙ. මට හිතෙන විදිහට පොර අනිවායෙන්ම මහරාජගෙ පස්සෙන් බකට් අල්ලන්න ගිය එකෙක්. ඒවගේම ලගදි ඇටෙන් පොත්තෙන් බේරිච්ච එකෙක්. කරුණාකරල මේක ඇතුලෙ හරියට හැසිරෙන්නෙ කියලයි ඒකට කියන්න තියෙන්නෙ.... එලකිරිය නාස්තිකරන්න එපා.
අවන්කවම කියනවනම් මම ඔය සිරස සුපර්ස්ටාර්ස් ජෙනරෙශන් 4 කියන එක මම එක පාරක්වත් බලල නෑ. ඒ නිසා ඒක සුදුයිද කලුයිද කියන්න මම දන්නෙ නෑ. ඒත් මම දන්න විදිහට සිරසනම් කළුයි. ඒක මේ ලංකාවෙ නොදන්න එකෙක් නෑනෙ. සිරස වෙළද ප්රචාරනය නිසා ඕනම දෙයක් කරන ආයතනයක් විදිහටයි මම දකින්නෙ. සමහර දේවල්නම් මගෙ ලංකාවට ගැලපෙන්නෙ නෑ.