නිලන්ත ජයවර්ධනට මරණ දඬුවම දිය යුතුයි..- දේවරාජ්යයේ විනිසුරු කියයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හැරීමට අදාළව සේවයෙන් පහ කිරීමට තීරණය කර ඇති අනිවාර්ය නිවාඩු යවා සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පිළිබදව අධිකරණ ක්‍රියාමාර්ගද ගත යුතු බව කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමන් පවසයි.

    තම හැඟීම නම් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම නොව මරණ දඬුවම ලබාදිය දීම බවත් පියතුමන් සඳහන් කළහ.​

    කතෝලික සභාව විසින් කැඳවන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.​

    ‘බෝම්බ ප්‍රහාරයක් සිදු වෙනවයි කියලා දැනත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ආරක්ෂක ඇමති කෙනෙක්වත් පත් කරන්නේ නැතුව සිංගප්පුරුට ගිහිල්ලා ප්‍රහාරය සිද්ධ වෙලා දවසක් විතර ගියාට පස්සේ තමයි ලංකාවට එන්නේ. ප්‍රබල හස්තයකින් මෛත්‍රීපා සිරිසේන මහත්මයාව පාලනය කෙරුවා.​

    මේ ප්‍රහාරය මේ ආකාරයෙන් සිද්ධ වෙන්නට වටපිටාව සකසන්නට කියලා කවුරුහරි ඔහුට බලපෑම් කළා කියන දේ අපිට ලොකු සැකයක් තියෙනවා.​

    ඒ කියන්නේ සහරාන්ගේ උවමනාවට විතරක් නෙමෙයි ඊට වැඩිය එහා ගිය මහා බලවන්තයෙකුගේ උවමනාවකට තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සිංගප්පුරුවට ගිහිල්ලා මේ වගේ කේදනීය තත්ත්වයක් අපේ රටේ ඇතිවෙන්නට ඉඩකඩ සලසා දෙන්නට ක්‍රියාත්මක වුණේ කියන සැක අපිට මතුවෙනවා.​

    ඒ වගේම අවුරුදු හයක් තිස්ස ජනාධිපතිවරුන් තුන් දෙනෙක්ම මේ වගේ දූෂිත නිලධාරයව ඔහුගේ තනතුරේ තියාගත්තේ ඇයි කියන සැකය අපිට දැන් මතු වෙනවා​

    ඒ ජනාධිපති ඉවරුන් තුන්දෙනාටම තිබුණා මේ දූෂිත නිලධාරයා ලවා සඟවන්නට තිබුණු රහසක්. එහෙමනම් ඒ රහස මොකක්ද කියලා දැන් හොයන්නට ඕන.​

    ඒක නිසා මෛත්‍රීලව, ගෝඨාභයව, ප්‍රණිල් වික්‍රම සිංහව ගේන්ඩ අධිකරණයට ගෙනල්ලා මේකේ සුළමුල හොයන්න.​

    ජනාධිපති කෙනෙක් වුනත් කමක් නෑ. දඬුවන් දීලා ඒ සියල්ල නිව දිආකාරයෙන් සිදු කරන්න”​

     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    dan wathi kanuwe inne mokkuda ban! LGBTQ ponneyoda?

    1800 - 1950 ganag wala me wade seen ekak una nam wathikanuwen saharange family ekai lankawe thambi okkoma ekka mulu saindamaru gamama moodata pakarala yawasalla!

    dan inna ponneyo hali kiya kiya innawa!

    E asse UK wala charls ponneya nana kenek wela kiyala kathawakuth yanawa!

    mokakda utto me Suddanta wenne!
     
    • Like
    Reactions: PoweruseR

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    why only him. present secretary to civil defernce ministry was also informed and he had seen the written warning received by selected few . So how is he holding secretary post under NPP ? It is easy to find a scapegoat when head of dept is also equally at fault.
    First read the information that is available as there were two commissions (and another commission to inquire an asylum seeking person's allegation on a channel)
    There is no justification to single out one person when such a serious warning reviewed. The simplest thing would have been to warn all churches and deploy forces to arrest suspects including Ibrahim and his sons.(recently a suspect's mother was remanded and she died in remand) Not for National List MP of JVP.
    As much as MS and RW wanted to protect Ibrahim , NPP/JVP is also doing the same to protect Ravi Senevirathna and Ibrabim and his busnesses
     
    • Like
    Reactions: Phone Hora

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    MediaLK එකේ පොර මේකේ විස්තරේ කියනවා...
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    බෞද්ධ නිලධාරීන් ගැන අවුල මෙයාලට. වෙන එකක් නෙමේ
    රටෙ රාජ්ය සෙවයෙන් 70-80% බෞද්ද නිලාදාරින් තමයි, (අනිත් එක, කො රට හැදුනාද?) , කොහොමහරි දලාදාවට ගැහුවොත් මරන දඩුවම දෙන්න ඔනෙ හැබයි පාස්කු ප්‍රහාරෙ වග කිව යුතු නිලදාරින් ට මුකුත් කරන්න එපා?
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    Indian wen hari mokek hari info ekak legal vidiyata ape intel wala enavada? ehemanam info deepu un kohoma dewal danna athi da.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,973
    5,247
    113
    රටෙ රාජ්ය සෙවයෙන් 70-80% බෞද්ද නිලාදාරින් තමයි, (අනිත් එක, කො රට හැදුනාද?) , කොහොමහරි දලාදාවට ගැහුවොත් මරන දඩුවම දෙන්න ඔනෙ හැබයි පාස්කු ප්‍රහාරෙ වග කිව යුතු නිලදාරින් ට මුකුත් කරන්න එපා?
    මූට බැරිද පසුතැවිලි වෙලා දෙවියන්නාන්සේගෙන් සමාව අරගෙන ශේප්මන්ට් එකක් දාගන්ඩ? :ROFLMAO:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    මූට බැරිද පසුතැවිලි වෙලා දෙවියන්නාන්සේගෙන් සමාව අරගෙන ශේප්මන්ට් එකක් දාගන්ඩ? :ROFLMAO:
    ඇත්තටම් පසු තැවෙනවා නම් සමාව ලැබෙනවා, එකනෙ කියන්නෙ බෞද්දයෙක් මැරෙන්න යනකොට සුගතිය සිහි කරන්න මොන ජරා වැඩෙ කරල තිබ්බත්. සුගතියට යනවාය සීන් තියෙනවා නෙද? හැබයි ඇත්තටම පසු තැවෙන්නෙ බොහොම ටික දෙනායි
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,973
    5,247
    113
    ඇත්තටම් පසු තැවෙනවා නම් සමාව ලැබෙනවා, එකනෙ කියන්නෙ බෞද්දයෙක් මැරෙන්න යනකොට සුගතිය සිහි කරන්න මොන ජරා වැඩෙ කරල තිබ්බත්. සුගතියට යනවාය සීන් තියෙනවා නෙද? හැබයි ඇත්තටම පසු තැවෙන්නෙ බොහොම ටික දෙනායි
    එහෙනම් උබ මොකද ඌව මරන්ඩ ඕනෙ කියන්නෙ? උබට බැරිද ඌට ප්‍රේම කරන්ඩ? ඇත්තටම පසුතැවුනොත් ඌව මරන්ඩ ඕනෙ නැද්ද?
    මැරෙන්න යනකොට සුගතිය සිහි කරා කියල පව් කාරයෙක් සුගතියට යනව කියල කියල තියෙන්නෙ කොහෙද යකෝ? :ROFLMAO:
     
    • Haha
    Reactions: wpril5

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මුන් දගලන විදියට කාදිනලුත් සම්බන්ධද දන්නෙ නැ බෝබ්බ ගහන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,542
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ‘බෝම්බ ප්‍රහාරයක් සිදු වෙනවයි කියලා දැනත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ආරක්ෂක ඇමති කෙනෙක්වත් පත් කරන්නේ නැතුව සිංගප්පුරුට ගිහිල්ලා ප්‍රහාරය සිද්ධ වෙලා දවසක් විතර ගියාට පස්සේ තමයි ලංකාවට එන්නේ.​

    හරි පුදුමයි නේද? මේ සිද්ධියට මාස 6කට කලින් සිරිසේන එක්ක එකතුවෙලා මයිනා ආණ්ඩුව පෙරලන්නත් හැදුවා. ඒ වෙලාවේ රනිල් අයින්වුනා නම් 300ක් බෝම්බ කන්නෙ නැති වෙන්නත් ඉඩ තිබුන