නිලමේ පරයා

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සමා වෙන්න මේක ආපහු අවුස්සනවට.

    හිරු නිව්ස් වල පෙන්නුවනේ මැරුණු කෙල්ලගේ අම්මා කියනවා නිලමේ පරයා කලින් දවසේ බඩු ඇද්දා කියලා. ඒ වගේම පහළ වෙන ගෙවල් දෙකකටත් කියලා තියනවා කියලා.
    ජරාම කේස් එකක්නේ ඒක. ඒ මිනිස්සු ගැන මාරම දුකයි මචං ඒ අම්ම තාත්තාත් හරිම අහිංසක පාටයි.

    තව එකක්- අපේ රටේ ඇයි බං අල්ලස් අරං ජරා වැඩ කරන පරයින්ට මතක් වෙන්නේ නැත්තේ කවද හරි අහිංසකයෝ තැලෙනවා කියලා. මහම කාලකන්නි ඉන්න රටක්නේ මේක.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    '' තව එකක්- අපේ රටේ ඇයි බං අල්ලස් අරං ජරා වැඩ කරන පරයින්ට මතක් වෙන්නේ නැත්තේ කවද හරි අහිංසකයෝ තැලෙනවා කියලා. මහම කාලකන්නි ඉන්න රටක්නේ මේක. ''
    They don't give a flying fuck.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Api oya family eka tikak eethin anduranawa. kotinma, oya nilameyage nee kamin puthek, mage thaththawa hondata dannawa. me seen eka gena ammala eyala ekka katha karanakota thamay ehema kiyala thiyenne.

    යකෝ මාර මිනිස්සුනේ මුන්
     
    • Like
    Reactions: D_Mad

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කොහොමද කියල තියෙන්නේ?

    Nilamayage needee puthage wife ekka mage amma kiyala thiyanawa "Paw ara chooti baba" kiyala. ethakota ara aunty eeka ahune nee wage kiwwalu, "Anee ow, podi duwa andanawa eyage Piano eka bera ganna beri una kiyala" kiyala..

    Anyway aluthma news eka, nuwara Queens hotel eken nilamayata 2 rooms deelalu temporary nawathinna.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    Nilamayage needee puthage wife ekka mage amma kiyala thiyanawa "Paw ara chooti baba" kiyala. ethakota ara aunty eeka ahune nee wage kiwwalu, "Anee ow, podi duwa andanawa eyage Piano eka bera ganna beri una kiyala" kiyala..

    Anyway aluthma news eka, nuwara Queens hotel eken nilamayata 2 rooms deelalu temporary nawathinna.
    උට ඒක විතරද ගෙදරකට තිබිලා තියෙන්නේ?
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    Nilamayage needee puthage wife ekka mage amma kiyala thiyanawa "Paw ara chooti baba" kiyala. ethakota ara aunty eeka ahune nee wage kiwwalu, "Anee ow, podi duwa andanawa eyage Piano eka bera ganna beri una kiyala" kiyala..

    Anyway aluthma news eka, nuwara Queens hotel eken nilamayata 2 rooms deelalu temporary nawathinna.
    Queens hotel එකට අමුනුගම්ලටත් අයිතියක් තියෙනවා නේද ?