wimalege ganige piano eka mathak una ranja kiyapuNIlame ge duwa andanawalu eekige Piano eka bera ganna beri una kiyala.

Nilamege gedara nam cctv thibuna. Maasa keepayakata udin oye paththata apu horek allaganna nilamege cctv eke records ehema baluwa.CCTV නැද්ද දන්නෑ ලඟපාත
minissu eka eka katha kiyanawa. eya lewke kenek nemeilu, lewke marunata passe wife ge second marrage eke son kenek lu, me dawas wala lassana katha tamei, tiyenne, meyage step brother police high ranker kenek lu?Api oya family eka tikak eethin anduranawa. kotinma, oya nilameyage nee kamin puthek, mage thaththawa hondata dannawa. me seen eka gena ammala eyala ekka katha karanakota thamay ehema kiyala thiyenne.
තිබ්බත් මිනිස්සු දෙන එකක් නෑ, අහල පහල එකෙක්වත් ඕකට කතා කරන්නෙත් නෑ. මොකක්ද ඔක්කොම ඔය වගේ එක එකාට වංගු දාල හදපු ගෙවල්, බිල්ඩින් තියෙන්නෙ. අනාරක්ෂිත ලේබල් එක වැදුනොත් බිස්නස් ඔක්කොම ඉවරයි. කේස් එක ඇදුනොත් ඔක්කොටම කේස් වෙනවා. අනිවාරෙන් KMC එකත් පස්ස ගහනවා.CCTV නැද්ද දන්නෑ ලඟපාත
ඒක තමා මටත් හිතෙන්නෙ..හැබැයි පොලිසියට ඕනි නම් ඕන තැනක CCTV රෙකෝඩ් වෙච්ච ඒව චෙක් කරල බලන්ඩ පුලුවන්..නිලමෙ වාහනෙන් ගිය වෙලාව,කලින් බඩු එහෙම ගෙනිච්ච නම් ඒව එහෙම.තිබ්බත් මිනිස්සු දෙන එකක් නෑ, අහල පහල එකෙක්වත් ඕකට කතා කරන්නෙත් නෑ. මොකක්ද ඔක්කොම ඔය වගේ එක එකාට වංගු දාල හදපු ගෙවල්, බිල්ඩින් තියෙන්නෙ. අනාරක්ෂිත ලේබල් එක වැදුනොත් බිස්නස් ඔක්කොම ඉවරයි. කේස් එක ඇදුනොත් ඔක්කොටම කේස් වෙනවා. අනිවාරෙන් KMC එකත් පස්ස ගහනවා.
minissu eka eka katha kiyanawa. eya lewke kenek nemeilu, lewke marunata passe wife ge second marrage eke son kenek lu, me dawas wala lassana katha tamei, tiyenne, meyage step brother police high ranker kenek lu?