සමා වෙන්න මේක ආපහු අවුස්සනවට.
හිරු නිව්ස් වල පෙන්නුවනේ මැරුණු කෙල්ලගේ අම්මා කියනවා නිලමේ පරයා කලින් දවසේ බඩු ඇද්දා කියලා. ඒ වගේම පහළ වෙන ගෙවල් දෙකකටත් කියලා තියනවා කියලා.
ජරාම කේස් එකක්නේ ඒක. ඒ මිනිස්සු ගැන මාරම දුකයි මචං ඒ අම්ම තාත්තාත් හරිම අහිංසක පාටයි.
තව එකක්- අපේ රටේ ඇයි බං අල්ලස් අරං ජරා වැඩ කරන පරයින්ට මතක් වෙන්නේ නැත්තේ කවද හරි අහිංසකයෝ තැලෙනවා කියලා. මහම කාලකන්නි ඉන්න රටක්නේ මේක.