නිලමේ පරයා

HK-PR

Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Api oya family eka tikak eethin anduranawa. kotinma, oya nilameyage nee kamin puthek, mage thaththawa hondata dannawa. me seen eka gena ammala eyala ekka katha karanakota thamay ehema kiyala thiyenne.
    minissu eka eka katha kiyanawa. eya lewke kenek nemeilu, lewke marunata passe wife ge second marrage eke son kenek lu, me dawas wala lassana katha tamei, tiyenne, meyage step brother police high ranker kenek lu?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    CCTV නැද්ද දන්නෑ ලඟපාත
    තිබ්බත් මිනිස්සු දෙන එකක් නෑ, අහල පහල එකෙක්වත් ඕකට කතා කරන්නෙත් නෑ. මොකක්ද ඔක්කොම ඔය වගේ එක එකාට වංගු දාල හදපු ගෙවල්, බිල්ඩින් තියෙන්නෙ. අනාරක්ෂිත ලේබල් එක වැදුනොත් බිස්නස් ඔක්කොම ඉවරයි. කේස් එක ඇදුනොත් ඔක්කොටම කේස් වෙනවා. අනිවාරෙන් KMC එකත් පස්ස ගහනවා.
     
    • Like
    Reactions: kprem

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තිබ්බත් මිනිස්සු දෙන එකක් නෑ, අහල පහල එකෙක්වත් ඕකට කතා කරන්නෙත් නෑ. මොකක්ද ඔක්කොම ඔය වගේ එක එකාට වංගු දාල හදපු ගෙවල්, බිල්ඩින් තියෙන්නෙ. අනාරක්ෂිත ලේබල් එක වැදුනොත් බිස්නස් ඔක්කොම ඉවරයි. කේස් එක ඇදුනොත් ඔක්කොටම කේස් වෙනවා. අනිවාරෙන් KMC එකත් පස්ස ගහනවා.
    ඒක තමා මටත් හිතෙන්නෙ..හැබැයි පොලිසියට ඕනි නම් ඕන තැනක CCTV රෙකෝඩ් වෙච්ච ඒව චෙක් කරල බලන්ඩ පුලුවන්..නිලමෙ වාහනෙන් ගිය වෙලාව,කලින් බඩු එහෙම ගෙනිච්ච නම් ඒව එහෙම.

    හැමදේම වගේ සතියකින් ඕකත් අපේ මිනිස්සුන්ට අමතක වෙයි
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    කුණු කන්දට යටවෙලා මිනිස්සු ගානක් මැරිච්ච එකටවත් හරි නොගිය රටේ මෙහෙම නෙවෙයි තව කීයක් මැරුණත් හදන්නේ නැහැ. උන්ගෙ ළමයි මැරෙන්න ගියොත් නං ඔය පොලිසි වල නගර සභා වල, උනුයි මන්ත්රිලයි කලබල වෙයි. මේ අහිංසක මිනිස්සු ගැන උන් බලන්නේ නැහැ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් බන්, බඩු ඇදපු කතාව නම් ඇත්ත වගේ, කඩා වැටුණු ගේ ඇතුලේ බන්, පුටුවක් දෙකක් ඇරෙන්න , අඩුම ගානේ ඇදක්වත් පෙන්න නෑ.

    අනික මිනිහට වටේ උන් කලින්ම කෙස් එක දාල මාරක ගෙයක් ගහන එකට, එකට ඌ වටේ උන් එක්ක ඔරෝප්පුවෙන් ඉදලා තියෙන්නේ.

    නිලමේ පරයාට ඔච්චර ගෙයක් ගහන්න සල්ලි ආවේ කොහෙන්ද, දේවාලේ පින් කැට සල්ලි විගණනය කරන්න වෙයි වගේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1601058265209.png
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔය සීන් එක නිසා මිනිස්සුන්ගෙ හැසිරීම්වල පැති දෙකතුනක්ම නිරුවත් වෙලා පේන්න තියෙනව. එක අතකින් මුදල් බලය තියෙන උන්ගෙ සැරින් සැරේ මතුවෙන අම්බ කැරිකම සහ ආත්මාර්ථකාමි ගතිගුණ. අනිත් අතින් මුදල් බලය තියෙන මිනිස්සු දැන හෝ අත්වැරදීමෙන් වැරැද්දකට කොටු උනාම එහෙම ජීවන තත්ත්වයක් නැති පහළ මධ්‍යම පාන්තිකයො තමන්ගෙ ජීවන අසතුට පිටින් දාල අරුන්ව දොඹෙන් යන්න වික්ටිමයිස් කරන විදිහ.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    minissu eka eka katha kiyanawa. eya lewke kenek nemeilu, lewke marunata passe wife ge second marrage eke son kenek lu, me dawas wala lassana katha tamei, tiyenne, meyage step brother police high ranker kenek lu?

    ow, kalin hitapu STF commander Nimal Lewke.