නිල් අහස අපෙයි

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    1:02 ඉකුවනේ ඉතින්:angry:

    ඕක ඇල්බම් එකක් බන්. සිංදු 16ක් විතර තිබුනා. මොන්ටීසෝරි ටීචර්ලා ළග තියනවා. අපේ අක්කෙක්ගේ ළමයෙක්ගේ කොන්සට් එකටත් මේකට නැටුවා. ළමයින්ට පුරුදුවෙන්න කියලා පෙන්වලට සිංදුව දාලා දීලා තිබුනා. තිබ්බොත් උබට දෙන්නම්.
     
    • Like
    Reactions: wapk

    wapk

    Member
    Jun 14, 2012
    8
    2
    3

    Puluwannam hoyala dennako 😊
     
    wapk

    Member
    Jun 14, 2012
    8
    2
    3
    1:02 ඉකුවනේ ඉතින්:angry:

    ඕක ඇල්බම් එකක් බන්. සිංදු 16ක් විතර තිබුනා. මොන්ටීසෝරි ටීචර්ලා ළග තියනවා. අපේ අක්කෙක්ගේ ළමයෙක්ගේ කොන්සට් එකටත් මේකට නැටුවා. ළමයින්ට පුරුදුවෙන්න කියලා පෙන්වලට සිංදුව දාලා දීලා තිබුනා. තිබ්බොත් උබට දෙන්නම්.
    Akkagena ahala baluwada, thama hoyaganna bari unane 😢
     
    • Like
    Reactions: helayalk

    deepaldas

    Well-known member
  • balapanko ithin පොඩි කාලේ ඉඳන්ම පොයිය නෙ උගන්නන්නේ. කොහෙද බං නිල් අහස අපේ,? drone එකක් පැය භාගයක් විතර උඩ තියලා බලපන්කෝ කාගෙද නිල් අහස කියලා
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Akkagena ahala baluwada, thama hoyaganna bari unane 😢
    එවන්න අමතක උනා බන්. ෆුල් ඇල්බම් එකම නෑ. මේක විතරයි තියෙන්නෙ.

    • Like
    Reactions: wapk