Puluwannam hoyala dennako1:02 ඉකුවනේ ඉතින්
ඕක ඇල්බම් එකක් බන්. සිංදු 16ක් විතර තිබුනා. මොන්ටීසෝරි ටීචර්ලා ළග තියනවා. අපේ අක්කෙක්ගේ ළමයෙක්ගේ කොන්සට් එකටත් මේකට නැටුවා. ළමයින්ට පුරුදුවෙන්න කියලා පෙන්වලට සිංදුව දාලා දීලා තිබුනා. තිබ්බොත් උබට දෙන්නම්.
Danne ne ban... Oka YouTube search kalama awe..Anith version eka thamai hoyaganna one
Akkagena ahala baluwada, thama hoyaganna bari unane1:02 ඉකුවනේ ඉතින්
ඕක ඇල්බම් එකක් බන්. සිංදු 16ක් විතර තිබුනා. මොන්ටීසෝරි ටීචර්ලා ළග තියනවා. අපේ අක්කෙක්ගේ ළමයෙක්ගේ කොන්සට් එකටත් මේකට නැටුවා. ළමයින්ට පුරුදුවෙන්න කියලා පෙන්වලට සිංදුව දාලා දීලා තිබුනා. තිබ්බොත් උබට දෙන්නම්.
එවන්න අමතක උනා බන්. ෆුල් ඇල්බම් එකම නෑ. මේක විතරයි තියෙන්නෙ.Akkagena ahala baluwada, thama hoyaganna bari unane![]()
එවන්න අමතක උනා බන්. ෆුල් ඇල්බම් එකම නෑ. මේක විතරයි තියෙන්නෙ.