නිල් අහස

Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    735
    145
    43
    කිරියේ තියෙන එක එක සකච්චාවල් අතරේ තමන්ගේ දැනුමටත් මොනවා හරි පොඩි දෙයක් හෝ එකතු කරගන්න පුළුවන් කමක් තියේ නම් වටී කියලා හිතුන නිසයි මෙහෙම දන්නා හිතුනේ.
    මුලින්ම පොඩි පොඩි දේවල් සරලව දැන්නම්.
    ගම්බුරුන් පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් පහලින් කොටගෙන යන්න.
    තව ප්‍රශ්න එහෙමත් තියේනම් කොටගෙන යන්න, පුළුවන් කෙනෙක් ඒවටත් උත්තර දේවි.
    ඔන්න අද පලවෙනි එක.


    අයි අපිට අහස නිල පාටට පෙන්නේ ?

    ඉර එලිය අපේ පෘතුවියට ළඟා වෙද්දී මුලින්ම අපේ වායුගෝලයේ වදිනවා.
    ඒ වදින ආලෝකය හැම අතටම විසිරෙනවා එතන තියෙන වායු වලාවන් සහා නොයෙකුත් අංශුන් පිහිටි දිශාවන් වලට.
    මේ අවස්ථාවේදී හැම වර්නයක්ම සමානව විසිරුනත් අපිට වැඩියෙන්ම පෙනෙන්නේ නිල පාට.
    එක සිද්ද වෙන්නේ නිල පාටට අදාළ තරංග ආයාමය කෙටි නිසාත් කෙටි දුර ගමන් කරන නිසාත්.



    sky4.en.png

    වර්ණ වල තරංගයන්

    sky3.en.png


    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: