නිල් ඇස්වල රහස😀

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    Gray අැසුත් ලස්සණයි..අපේ පැත්තේ පොඩි ඵකෙක් ඉන්නව සුදුයි gray color eyes තියෙන.පට්ට ලස්සණයි උෟ.උෟ ලොකු වුනහම නම් කෙල්ලොන්ගෙන් අඩුවක් නැති වෙයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    Meke athi Shanudrie kenek na BN🤣thumbnail witharai, video eke thiyenne blue eyes ena widiya...
    In that case still that is a hingana move. Why can't that shit fuck create interesting content that people will actually click? does he want some whores pic to get people interested? that tells you a lot about the content :sneaky: :sneaky:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Gray අැසුත් ලස්සණයි..අපේ පැත්තේ පොඩි ඵකෙක් ඉන්නව සුදුයි gray color eyes තියෙන.පට්ට ලස්සණයි උෟ.උෟ ලොකු වුනහම නම් කෙල්ලොන්ගෙන් අඩුවක් නැති වෙයි.
    Photo ekak ganna tibbane podi ekkenage
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මොක්කුද ඔය ඩයස් ගේ නංගියි මූනීන්ද්‍රයයි කියන්නෙ? අනිත් උන් කියවනවා ඉවරයක් නෑ. i have no idea
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රියසාද් පවුලෙ එකෙක් හරි ඇන්තනී පවුලෙ එකෙක් හරි ඇරෙන්න උදාහරණෙකට ගන්න පුළුවන් වෙන ගෑණියෙක් හරි, පිරිමියෙක් හරි ඉන්න වෙන පවුලක් මේ ඉලව් රටේ ඇත්තෙම නැද්ද? :sick: 🤮🤮🤮🤮

    නිල් ඇස් තියෙන කෙනෙක්ට උදාහරණෙකට ගන්න Alexandra Daddario වගේ කෙනෙක්වත් අඩුම තරමෙ නිකන්වත් මතකෙට ඇවිල්ලා නැද්ද? 😩😖

    Alexandra-Daddario.jpg
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ප්‍රියසාද් පවුලෙ එකෙක් හරි ඇන්තනී පවුලෙ එකෙක් හරි ඇරෙන්න උදාහරණෙකට ගන්න පුළුවන් වෙන ගෑණියෙක් හරි, පිරිමියෙක් හරි ඉන්න වෙන පවුලක් මේ ඉලව් රටේ ඇත්තෙම නැද්ද? :sick: 🤮🤮🤮🤮

    නිල් ඇස් තියෙන කෙනෙක්ට උදාහරණෙකට ගන්න Alexandra Daddario වගේ කෙනෙක්වත් අඩුම තරමෙ නිකන්වත් මතකෙට ඇවිල්ලා නැද්ද? 😩😖

    Alexandra-Daddario.jpg
    අනේ මංදා,Shanudrie ට නිල් ඇස් නැහැනේ.Thumbnail එකට විතරක් දාලා.Views නිසා වෙන්න ඇති...
     
    • Like
    Reactions: Stimulus mind

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    අඩෝ සිරාවටම සුදු උන්ට වඩා අමුතුම ගතියක් තියෙනවා නිල් ඇස් තියෙන කළු උන්ට.. :shocked::cool:

    tumblr_pffidpmx1a1tv82z7o1_500.jpg

    black-man-with-blue-eyes-black-background_843274-8.jpg
     
    • Love
    Reactions: neyohk

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Gray අැසුත් ලස්සණයි..අපේ පැත්තේ පොඩි ඵකෙක් ඉන්නව සුදුයි gray color eyes තියෙන.පට්ට ලස්සණයි උෟ.උෟ ලොකු වුනහම නම් කෙල්ලොන්ගෙන් අඩුවක් නැති වෙයි.

    Also boys with tan color and brown eyes,

    one of my childhood friend has it. lol back then his mom follow him everywhere.

    Even Sunday school teacher got fell onto him. :rofl: