දන්නෙම නෑ නිල් කොටු 07 ක් වෙලා. සලකපු සියල්ලන්ටම ස්තූතියි. එළකිරියට සම්බන්ධ උනේ 2007. එ් උනාට ඇක්ටිව් වෙලා වැඩ කලේ මාස පහක හයක විතර ඉඳල. එ්කත් උනේ එළකිරියේ සගයෙක් මට නෝන්ඩියක් දාල තිබුන එළකිරියෙන් උදවු ගන්නව විතරයි පෝස්ට් දාන්නෙ නෑ කියල.
මොකද එ් වෙනකොට පෝස්ට් 95යි තිබුණේ. එ් කියන්නේ ගිය අවුරුද්දෙ. එදා ඉඳල තමයි වැඩි වැඩියෙන් එළකිරියත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න පටන් ගත්තෙ.
දැං හැමදාම පුලුවන් හැම වෙලාවකම එළකිරියේ. මේක හරිම සුන්දර තැනක්.
දැනගන්න දේවල්, හිනා වෙන්න දේවල් ගොඩයි. කොහොම උනත් මාව නොන්ඩි කරල දිරි ගන්වපු ‘‘එළකිරි සහෝදරයට’’ ස්තූතියි.
සමාවෙයන් මචං මට උඹ කවුද කියල හරියටම මතක නෑ. දැං එළකිරියත් ජීවිතේ කොටසක් වෙලා. එළකිරියට ජයෙන් ජය.