නිල් චිත්‍රපට සමාජ අපචාරයන්ට බලපායිද?

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    නිල් චිත්‍රපට සමාජ අපචාරයන්ට බලපායිද?

    ඉතාම ඉක්මනින් ජනප්‍රියවන්න මතවාද හැඳිම තුළ නැවත නැවතත් ඔප්පු වන්නේ ලංකාවේ සමාජ චින්තනයේ විද්‍යාත්මක භාවය මොටවි ඇති බව පෙන්නුම් කරන බව චිත්‍රපට විචාරක භූපති නලින් මහතා පවසයි
    නිල් චිත්‍රපට වලින් මිනිසුන්ගේ මනස දූෂණය වන්නේ නෑ හෝ ඒවා සාමාන්‍යකරණය කළ යුතුයි. ඒවායින් යම්තාක් දුරට සමාජයේ අපගමනයක් සිදුවෙනවා. මෙහි එකට එකක් සම්බන්ධ ගොඩ නැඟිම යම් විදියකින් දේශපාලනිකයි. අැත්තටම එහෙම සම්බන්ධයක් නැහැ. සහ ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් විද්‍යාත්මක අැගයුමකින් තොරව තමයි මෙවැනි බෝඩ් ගහන්නේ. විශේෂයෙන් අන්තර්ජාලයේ සහ වෙබ් අඩවි අාශ්‍රිත වශයෙන් මෙවැනි විශාල මතවාදී යාන්ත්‍රණයක් ගොඩනගන අයුරු දැකිය හැකියි.

    නිල් චිත්‍රපට බලන අය මානසික රෝගීන් නිසා මෙවැනි අපරාධ සිදුවෙනවා කියන එකට උදාහරණයක් ලෙස අැමරිකාවේ චිත්‍රපටවල තුවක්කු භාවිතය වැඩියි. ඒ නිසා අැමරිකාවේ මිනිසුන් මරණ ප්‍රමාණය වැඩියි කියලා ඒවගේම තවත් උදාහරණයක් ලෙස ඉන්දියාව සැලකුවහොත් ඉන්දියන් චිත්‍රපට වල එවැනි දර්ශන නැහැ. නමුත් ඉන්දියාවේ විශාල වශයෙන් දූෂණ සිදු වෙනවා. විනාඩි 20 කට ඉන්දියාවේ එක ගැහැණු ළමයෙක් දූෂණය වන බවට වාර්තා තියෙනවා. ඒ වගේ මේ යථාර්තය සම්බන්ධයෙන් ගොඩ නගන ප්‍රවාදය ගොඩක් වෙලාවට එකට එක සම්බන්ධයක් නැහැ.

    උදාහරණයක් ලෙස සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගෑ සිද්ධිය සම්බන්ධයෙන් ගත්තද සැළසුම් සහගතව ලංකාවේ පුරාවස්තු විනාශ කරන්න ගත්ත කොඩිවිනයක් ලෙසයි පෙන්වා දුන්නේ. ග්‍රීස් යකුන්ගේ සිද්ධිවල සිට ස්වභාවික විපත් දක්වාත් මේ මතවාදයන් ගොඩ නගනවා. එකට එක නොගැළපෙන සම්බන්ධතා හදනවා. හදලා මේකට බෝඩ් එකක් ගහනවා. ලංකාවේ තිබෙන දේශපාලන ප්‍රතිවිරෝධය ක්‍රියාත්මක කරන්න.ඒ වගේම ප්‍රවෘත්ති මවන අයට මෙවැනි සිද්ධින් නිරන්තරයෙන් අවශ්‍යයි.

    මේ සමාජ පසු බිම ගැන අපි කියනවා තාක්ෂණය දියුණුවෙලා තියනවා. හැම කෙනෙක් ලඟම ස්මාර්ට් ෆෝන්, ලැප් ටොප් තියෙනවා. නමුත් මේ ඉලෙක්ට්‍රෝනික් යුගයේ එදා වැඩිහිටියන්ට තිබුණ සාමාන්‍ය දැනීමවත් අද වන විට නැහැ.

    ලංකාවේ මෑත කාලයේ හැඳි තිබෙන මතවාද අනුව මේ වන විට ලංකාව ධාර්මිෂ්ඨ රටක් විය යුතුයි. නමුත් මම හිතන්නේ ලංකාව එන්න එන්නම අවිද්‍යාවට ගමන් කරනවා' යනුවෙන් ඔහු පවසා සිටියේය.

    උපුටගේනිම : ශ්‍රීලංකා mirror
     
    Last edited:
    • Like
    Reactions: Dineth1990

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිල් චිත්‍රපට වලින් මිනිසුන්ගේ මනස දූෂණය වන්නේ නෑ හෝ ඒවා සාමාන්‍යකරණය කළ යුතුයි කියලා මම කියන්නේ නැහැ. ඒවායින් යම්තාක් දුරට සමාජයේ අපගමනයක් සිදුවෙනවා. මෙහි එකට එකක් සම්බන්ධ ගොඩ නැඟිම යම් විදියකින් දේශපාලනිකයි. අැත්තටම එහෙම සම්බන්ධයක් නැහැ. සහ ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් විද්‍යාත්මක අැගයුමකින් තොරව තමයි මෙවැනි බෝඩ් ගහන්නේ. විශේෂයෙන් අන්තර්ජාලයේ සහ වෙබ් අඩවි අාශ්‍රිත වශයෙන් මෙවැනි විශාල මතවාදී යාන්ත්‍රණයක් ගොඩනගන අයුරු දැකිය හැකියි.

    නිල් චිත්‍රපට බලන අය මානසික රෝගීන් නිසා මෙවැනි අපරාධ සිදුවෙනවා කියන එකට උදාහරණයක් ලෙස අැමරිකාවේ චිත්‍රපටවල තුවක්කු භාවිතය වැඩියි. ඒ නිසා අැමරිකාවේ මිනිසුන් මරණ ප්‍රමාණය වැඩියි කියලා ඒවගේම තවත් උදාහරණයක් ලෙස ඉන්දියාව සැලකුවහොත් ඉන්දියන් චිත්‍රපට වල එවැනි දර්ශන නැහැ. නමුත් ඉන්දියාවේ විශාල වශයෙන් දූෂණ සිදු වෙනවා. විනාඩි 20 කට ඉන්දියාවේ එක ගැහැණු ළමයෙක් දූෂණය වන බවට වාර්තා තියෙනවා. ඒ වගේ මේ යථාර්තය සම්බන්ධයෙන් ගොඩ නගන ප්‍රවාදය ගොඩක් වෙලාවට එකට එක සම්බන්ධයක් නැහැ.

    උදාහරණයක් ලෙස සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගෑ සිද්ධිය සම්බන්ධයෙන් ගත්තද සැළසුම් සහගතව ලංකාවේ පුරාවස්තු විනාශ කරන්න ගත්ත කොඩිවිනයක් ලෙසයි පෙන්වා දුන්නේ. ග්‍රීස් යකුන්ගේ සිද්ධිවල සිට ස්වභාවික විපත් දක්වාත් මේ මතවාදයන් ගොඩ නගනවා. එකට එක නොගැළපෙන සම්බන්ධතා හදනවා. හදලා මේකට බෝඩ් එකක් ගහනවා. ලංකාවේ තිබෙන දේශපාලන ප්‍රතිවිරෝධය ක්‍රියාත්මක කරන්න.ඒ වගේම ප්‍රවෘත්ති මවන අයට මෙවැනි සිද්ධින් නිරන්තරයෙන් අවශ්‍යයි.

    මේ සමාජ පසු බිම ගැන අපි කියනවා තාක්ෂණය දියුණුවෙලා තියනවා. හැම කෙනෙක් ලඟම ස්මාර්ට් ෆෝන්, ලැප් ටොප් තියෙනවා. නමුත් මේ ඉලෙක්ට්‍රෝනික් යුගයේ එදා වැඩිහිටියන්ට තිබුණ සාමාන්‍ය දැනීමවත් අද වන විට නැහැ.

    ලංකාවේ මෑත කාලයේ හැඳි තිබෙන මතවාද අනුව මේ වන විට ලංකාව ධාර්මිෂ්ඨ රටක් විය යුතුයි. නමුත් මම හිතන්නේ ලංකාව එන්න එන්නම අවිද්‍යාවට ගමන් කරනවා' යනුවෙන් ඔහු පවසා සිටියේය.

    උපුටගේනිම : ශ්‍රීලංකා mirror

    :confused:
     
    Sep 21, 2015
    62
    2
    0
    Blue films or porn can be just another reason. Other than that there are lots of reasons have. Most of youth are watching porn. But 96-97% are not going to do abuse or rape.

    Our people are not ready to believe their weaknesses or they cannot take this capacity to their brains. So our CHEAP MEDIA found simple answer. They influencing people "watching porn is the reason for abuse and rapes".

    Time to change the system

    HA HA HA HAAAA
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    සිරස කාරය මැරෙන්න හැදුව බ්‍රේකින් නිව්ස්දාගෙන මේ කොල්ල ඇල්ලුව වෙලාවෙ..කොල්ලන්ගෙ ලැප් එකෙ අසබ්ය පින්තුර තිබ්බ කියල කොල්ල වැරදිකරු කලා මේ මාධ්ය..අනුන්ට වැරදි පවරන්න ඉසෙල්ල තම්න්ගෙ මාධයෙ නිරුවත බලගන්න කන්නාඩිය ඉස්සරහට ගිහින් ඕකෙ වැඩකරන එවුන්

    නිල් චිත්‍රපට බලන්නනම් ලැප් ,කම්පියුටර්,ස්මාර්ට් පෝන් ඕනෙ,,කොල්ලො ඕවගෙන් නිල් බලනව නමුත් උන්ගෙ හැසිරීමෙ ලොකු වෙනසක් වෙන් නෑ

    නමුත් රූපවාහිනිවල දාන වල් නාටිටි,කාමුක නැටුම්,,බිනිකි කුමරි වගේ ඒව බලන්නෙ කොල්ලො විතරක් නෙවේ,,අන්කල්ල,,සීයට,,බාස් උන්නැහෙල,,පූජ්යපක්ශය..ත්‍රීවිල් එකවන අය,,නාටාමිල,,බස් කොන්දොස්තරල,,දොස්තරල නඩුකාරයො හැමෝම මේව දකිනව

    එතකොට තමන්ගෙම රටේ අසන්වර ගෑනුන්ගෙ අඩනිරුවත,,මෝල් අමාරුව රූපවාහිනියෙන් අර ඔක්කොම කට්ටිය බලනව,,,කොල්ලන්ට වගේ නෙවෙ අර කියපු ගොඩක් මැදිවයසෙන් එහා ඉන්න අයට රූපවාහිනියෙන් අවුස්සන ෆීලින් දරා ගන්න අමරුයි,,ඒක පිට කරන්නෙ ගොඩක් වෙලාවට අහින්සක කෙල්ලෙක්,පොඩිදරුවෙක් හරහා

    ඒනිසා අන්තර්ජාලයෙ වැල බලනකොල්ලන්ට වඩා රූපවාහිනියෙ හාෆ් වැල බලන අයගෙන් අපචාර වෙන්න ඉඩ වැඩියි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    නිල චිත්‍රපට කියන දේ බ්ලොක් කරලා හංගල තියෙන එක බොරු වැඩක්. එහෙම කරන එක කොහොමත් අපචාර වැඩි වෙන්න බලපානවා. නමුත් නිල් චිත්‍රපට බ්ලොක් නොකර තිබ්බත් ඒකත් අපචාර වලට යම්තාක් දුරකට බලපානවා , එත් ඒක එහෙමද නැද්ද කියල තීරණය වෙන්නේ නිල චිත්‍රපට බලන මිනිහ ජීවත් වෙන සමාජ සංස්කෘතිය , පරිසරය මත .
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සිරස කාරය මැරෙන්න හැදුව බ්‍රේකින් නිව්ස්දාගෙන මේ කොල්ල ඇල්ලුව වෙලාවෙ..කොල්ලන්ගෙ ලැප් එකෙ අසබ්ය පින්තුර තිබ්බ කියල කොල්ල වැරදිකරු කලා මේ මාධ්ය..අනුන්ට වැරදි පවරන්න ඉසෙල්ල තම්න්ගෙ මාධයෙ නිරුවත බලගන්න කන්නාඩිය ඉස්සරහට ගිහින් ඕකෙ වැඩකරන එවුන්

    නිල් චිත්‍රපට බලන්නනම් ලැප් ,කම්පියුටර්,ස්මාර්ට් පෝන් ඕනෙ,,කොල්ලො ඕවගෙන් නිල් බලනව නමුත් උන්ගෙ හැසිරීමෙ ලොකු වෙනසක් වෙන් නෑ

    නමුත් රූපවාහිනිවල දාන වල් නාටිටි,කාමුක නැටුම්,,බිනිකි කුමරි වගේ ඒව බලන්නෙ කොල්ලො විතරක් නෙවේ,,අන්කල්ල,,සීයට,,බාස් උන්නැහෙල,,පූජ්යපක්ශය..ත්‍රීවිල් එකවන අය,,නාටාමිල,,බස් කොන්දොස්තරල,,දොස්තරල නඩුකාරයො හැමෝම මේව දකිනව

    එතකොට තමන්ගෙම රටේ අසන්වර ගෑනුන්ගෙ අඩනිරුවත,,මෝල් අමාරුව රූපවාහිනියෙන් අර ඔක්කොම කට්ටිය බලනව,,,කොල්ලන්ට වගේ නෙවෙ අර කියපු ගොඩක් මැදිවයසෙන් එහා ඉන්න අයට රූපවාහිනියෙන් අවුස්සන ෆීලින් දරා ගන්න අමරුයි,,ඒක පිට කරන්නෙ ගොඩක් වෙලාවට අහින්සක කෙල්ලෙක්,පොඩිදරුවෙක් හරහා

    ඒනිසා අන්තර්ජාලයෙ වැල බලනකොල්ලන්ට වඩා රූපවාහිනියෙ හාෆ් වැල බලන අයගෙන් අපචාර වෙන්න ඉඩ වැඩියි

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් හිතන්නෑ.. ඒත් පමණට වඩා ගියොත් එහෙම දේවල් වෙන්න ඉඩ තියෙනවා.. බැලුවට කමක් නෑ ලිමිට් එකක් ඇතුව.. ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියනවනේ..

    කාලයක් එක දිගට වැල බලද්දි ඕවට ඇබ්බැහි වෙනවා.. මං අත්දැකීමෙන් කියන්නෙ.. ඉස්සර මං Gore වීඩියෝ බැලුවා.. අන්තිමේ මට මාවම පාලනය කරගන්න බැරි උනා.. සයිට් අප්ඩේට් වෙලා නැත්තං පිස්සු වගේ.. බොහොම අමාරුවෙන් තමා නවත්තගත්තෙ.. හැම දේම එහෙම තමයි.. තමන්ට පාලනය කරගන්න බැරි උනොත් කපෝතියි..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම නම් හිතන්නෑ.. ඒත් පමණට වඩා ගියොත් එහෙම දේවල් වෙන්න ඉඩ තියෙනවා.. බැලුවට කමක් නෑ ලිමිට් එකක් ඇතුව.. ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියනවනේ..

    කාලයක් එක දිගට වැල බලද්දි ඕවට ඇබ්බැහි වෙනවා.. මං අත්දැකීමෙන් කියන්නෙ.. ඉස්සර මං Gore වීඩියෝ බැලුවා.. අන්තිමේ මට මාවම පාලනය කරගන්න බැරි උනා.. සයිට් අප්ඩේට් වෙලා නැත්තං පිස්සු වගේ.. බොහොම අමාරුවෙන් තමා නවත්තගත්තෙ.. හැම දේම එහෙම තමයි.. තමන්ට පාලනය කරගන්න බැරි උනොත් කපෝතියි..
    බලන් ගියාම උබ හරිම භයානක පුද්ගලයෙක්නේ :baffled:
     
    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    සිරස කාරය
    ඒනිසා අන්තර්ජාලයෙ වැල බලනකොල්ලන්ට වඩා රූපවාහිනියෙ හාෆ් වැල බලන අයගෙන් අපචාර වෙන්න ඉඩ වැඩියි

    Agree :yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    සිරස කාරය මැරෙන්න හැදුව බ්‍රේකින් නිව්ස්දාගෙන මේ කොල්ල ඇල්ලුව වෙලාවෙ..කොල්ලන්ගෙ ලැප් එකෙ අසබ්ය පින්තුර තිබ්බ කියල කොල්ල වැරදිකරු කලා මේ මාධ්ය..අනුන්ට වැරදි පවරන්න ඉසෙල්ල තම්න්ගෙ මාධයෙ නිරුවත බලගන්න කන්නාඩිය ඉස්සරහට ගිහින් ඕකෙ වැඩකරන එවුන්

    නිල් චිත්‍රපට බලන්නනම් ලැප් ,කම්පියුටර්,ස්මාර්ට් පෝන් ඕනෙ,,කොල්ලො ඕවගෙන් නිල් බලනව නමුත් උන්ගෙ හැසිරීමෙ ලොකු වෙනසක් වෙන් නෑ

    නමුත් රූපවාහිනිවල දාන වල් නාටිටි,කාමුක නැටුම්,,බිනිකි කුමරි වගේ ඒව බලන්නෙ කොල්ලො විතරක් නෙවේ,,අන්කල්ල,,සීයට,,බාස් උන්නැහෙල,,පූජ්යපක්ශය..ත්‍රීවිල් එකවන අය,,නාටාමිල,,බස් කොන්දොස්තරල,,දොස්තරල නඩුකාරයො හැමෝම මේව දකිනව

    එතකොට තමන්ගෙම රටේ අසන්වර ගෑනුන්ගෙ අඩනිරුවත,,මෝල් අමාරුව රූපවාහිනියෙන් අර ඔක්කොම කට්ටිය බලනව,,,කොල්ලන්ට වගේ නෙවෙ අර කියපු ගොඩක් මැදිවයසෙන් එහා ඉන්න අයට රූපවාහිනියෙන් අවුස්සන ෆීලින් දරා ගන්න අමරුයි,,ඒක පිට කරන්නෙ ගොඩක් වෙලාවට අහින්සක කෙල්ලෙක්,පොඩිදරුවෙක් හරහා

    ඒනිසා අන්තර්ජාලයෙ වැල බලනකොල්ලන්ට වඩා රූපවාහිනියෙ හාෆ් වැල බලන අයගෙන් අපචාර වෙන්න ඉඩ වැඩියි

    අර කොල්ලාට මිලියන ගානක් වන්දි ඉල්ලන්න තියෙන්නේ. දැන් ඌ සම්බන්ධ නෑ ලු නේ කියන්නේ ! මාධ්ය වලට එරෙහිව නඩු දාන්න තියෙන්නේ බම්බුව:frown:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    සිරස කාරය මැරෙන්න හැදුව බ්‍රේකින් නිව්ස්දාගෙන මේ කොල්ල ඇල්ලුව වෙලාවෙ..කොල්ලන්ගෙ ලැප් එකෙ අසබ්ය පින්තුර තිබ්බ කියල කොල්ල වැරදිකරු කලා මේ මාධ්ය..අනුන්ට වැරදි පවරන්න ඉසෙල්ල තම්න්ගෙ මාධයෙ නිරුවත බලගන්න කන්නාඩිය ඉස්සරහට ගිහින් ඕකෙ වැඩකරන එවුන්

    නිල් චිත්‍රපට බලන්නනම් ලැප් ,කම්පියුටර්,ස්මාර්ට් පෝන් ඕනෙ,,කොල්ලො ඕවගෙන් නිල් බලනව නමුත් උන්ගෙ හැසිරීමෙ ලොකු වෙනසක් වෙන් නෑ

    නමුත් රූපවාහිනිවල දාන වල් නාටිටි,කාමුක නැටුම්,,බිනිකි කුමරි වගේ ඒව බලන්නෙ කොල්ලො විතරක් නෙවේ,,අන්කල්ල,,සීයට,,බාස් උන්නැහෙල,,පූජ්යපක්ශය..ත්‍රීවිල් එකවන අය,,නාටාමිල,,බස් කොන්දොස්තරල,,දොස්තරල නඩුකාරයො හැමෝම මේව දකිනව

    එතකොට තමන්ගෙම රටේ අසන්වර ගෑනුන්ගෙ අඩනිරුවත,,මෝල් අමාරුව රූපවාහිනියෙන් අර ඔක්කොම කට්ටිය බලනව,,,කොල්ලන්ට වගේ නෙවෙ අර කියපු ගොඩක් මැදිවයසෙන් එහා ඉන්න අයට රූපවාහිනියෙන් අවුස්සන ෆීලින් දරා ගන්න අමරුයි,,ඒක පිට කරන්නෙ ගොඩක් වෙලාවට අහින්සක කෙල්ලෙක්,පොඩිදරුවෙක් හරහා

    ඒනිසා අන්තර්ජාලයෙ වැල බලනකොල්ලන්ට වඩා රූපවාහිනියෙ හාෆ් වැල බලන අයගෙන් අපචාර වෙන්න ඉඩ වැඩියි

    :dull::dull::dull::dull::dull::dull: