නිල් චිත්‍රපට

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    නිල් චිත්‍රපට අනුකරණය නොකැළැයි බිරිඳට වෙඩි තියන්න හදලා

    ජංගම දුරකථනය මගින් බිරිඳට අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා ඒවායේ දැක්වෙන ඉරියව් අනුකරණය කරමින් අඹුසැමියන් ලෙස එක් වීමට අකමැති වූ තරුණ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන යුද හමුදා සෙබළකු මේ මස 25 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂන් මහතා පෙරේදා (15) නියෝග කළේය.

    මෙම ඝාතනය සඳහා සෙබළා ගෙනා බවට සැකකරන බෝර 12 පතුරම් තුවක්කුවද අධිකරණ බාරයට පත්කොට තිබේ.

    මීඇල්ලෑව, ලබුනෝරුව සහ දඹගොල්ලව, මීමින්නාවල, කහටගස්දිගිලිය යන ලිපිනයන්හී පදිංචි පුදුකුඩුඉරුප්පු මුලතිව්හි තුන්වන ජාතික ආරක්ෂක බළ මුළු සේනාංකයේ සේවයේ නිරත පී. ඩී. ප්‍රේමසිරි යන 35හැවිරිදි යුද හමුදා සෙබළා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත. අත්අඩංගුවට ගත් සැකකරු විවාහ වී ඇත්තේ මීට මාස තුනකට පමණ ඉහතදීය. බිරිඳ සමග පවතින පවුල් ආරවුල් හේතුවෙන් මීට පෙර අවස්ථාවකදීත් ඇය මරා දැමීමට ඔහු උත්සාහ කොට ඇතැයි කියනු ලැබේ.

    ඒ සඳහා භාවිතා කිරීමට සැලසුම් කොට තිබූ මෙරට නිෂ්පාදිත කැප් තුවක්කුවක් ඔහු සන්තකයේ තිබී කහටගස්දිගිලිය ‍පොලීසිය විසින් අධිකරණයට භාරයට පත්කොට තිබේ.

    සැකකරු නිවාඩු ලබා නිවසට පැමිණෙද්දී බිරියට වෙඩි තැබිම සඳහා තුවක්කුවක් ගෙනවිත් සඟවාගෙන සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳව ප්‍රශ්න කොට ඇත. ඔහු නිවාඩු ලබා පැමිණෙන විට රැගෙනවිත් දඹගොල්ල කැලෑවේ සඟවා තිබූ බෝර දොළහ පතුරම් තුවක්කුවක් හා ඊට යොදන ජීව උණ්ඩ හතරක් ‍පොලිස් බාරයට ගැනීමට හැකිවී ඇත්තේ ඉන් පසුවය.

    සැකකරුට තුවක්කුව ලැබුණු ආකාරය අනාවරණය කර ගැනීමට පරීක්ෂණ සිදුකෙරේ.

    සැකකරු අන්තර්ජාලයේ සැරිසරා එහි ඇති අසභ්‍ය වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ ගබඩා කර නිවාඩුවට පැමිණි පසු එම දර්ශන අනුගමනය කරන ලෙස බිරිඳට නිතර නිතර බල කොට තිබේ. ඇයද නිරතුරුවම ඊට දැඩි විරෝධය පෑම නිසා පවුල් ආරවුල නිර්මාණය වී තිබෙන බව පොලීසිය අධිකරණයට දැන්වීය.

    රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරු මානසික රෝගයකින් පෙළෙන්නේද යන්න අනාවරණය කර ගැනීම සඳහා ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන ඉදිරි දිනයේදී එයද අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට විනිසුරුවරයා නියෝග කළේය.

    කහටගස්දිගිලිය ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ප්‍රගීත් මංජුල උඩුමලගල මහතාගේ උපදෙස්මත ‍පොලිස් කොස්තාපල් 33265 උපාලි මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.
    :lol:
     
    • Like
    Reactions: Rockstar Athelete

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බෝර 12 පතුරම් තුවක්කුවෙන් මුගේ "ලබ්බට" වෙඩි තියන්න තිබ්බෙ. පිස්සු යකෙක්නේ. බැඳල මාස තුනයිලු.ගිය ආත්මෙ අරාබි කාරයෙක්ද කොහෙද..
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    තාම ඉස්කෝලේ ගිය එවුන්ටික ඇවිල්ල නැහැනේ. 2 න් පස්සේ ඇවිල්ල බලනවා කමෙන්ට් ටික...
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,676
    113
    එම දර්ශන අනුගමනය කරන ලෙස බිරිඳට නිතර නිතර බල කොට තිබේ. ඇයද නිරතුරුවම ඊට දැඩි විරෝධය පෑම නිසා

    Anal sex wnna athi neda ban?
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    එම දර්ශන අනුගමනය කරන ලෙස බිරිඳට නිතර නිතර බල කොට තිබේ. ඇයද නිරතුරුවම ඊට දැඩි විරෝධය පෑම නිසා

    Anal sex wnna athi neda ban?

    ow ban..
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Godak unta therenne naa Porn kiyanna aththa jeewithe sex kiyannei dekak kiyala.
    Porn balala oluwa kuruwal wela.