නිල් තල්මසුන් බලන්න මිරිස්සට එන්න

ganidu26

Member
Jun 1, 2009
150
8
0
නිල් තල්මසුන් බලන්න මිරිස්සට එන්න

සැප්තම්බර් මාසයේ ඉඳල අප්‍රේල් වෙනකන් මිරිස්සට ආවොත් තල්මසුන් බලන්න යන සංචාරයන්ට එකතු වෙන්න පුළුවන්.හැමදාම උදේ 7ට මිරිස්ස වරායෙන් යාත්‍රා පිටත් වෙනවා.කලින් කතා කරලා ආසන වෙන් කර ගන්න පුළුවන්. ගැඹුරු මුහුදට නාවික සැතපුම් 6ක් විතර (පැයක් විතර) යනකොට තල්මස්සු විතරක් නෙමේ ඩොල්ෆින් ,කැස්බෑවෝ බලන්න පුළුවන්.
නිල් තල්මස්සු ගොඩක් දවස් වලට දැක්කත් මිරිස්සේ තල්මසුන් වර්ග 6ක් විතර දැකල තියෙනවා.

1.bryde's whale
2.fin whale
3.pilot whale
4.sperm whale
5.killer whale

තල්මස්සු බලන්න යන්න කැමති නම් මේ අංකයට කතා කරලා සීට් වෙන් කරගන්න.0713121061 :eek::eek:
යාත්‍රා වර්ග 2ක් තියෙනවා, සීට් 85ක් තියෙන ලොකු මගී යාත්‍රා(රු 3000/වැඩිහිටි) සහ සීට් 40ක් තියෙන පොඩි යාත්‍රා(රු 2500/වැඩිහිටි)..කොහොමටත් ලොකු යාත්‍රාවේ යන එක ගොඩක් හොඳයි.යාත්‍රාවෙදී උදේ කෑම(tea/coffee,sandwiches,fruit juice,water bottle)ලැබෙනවා.
වැඩි විස්තර කතා කරලා අහගන්න

13906634_1012300492159032_5964807918476863798_n.jpg


10392259_931785420210540_3257534827395180223_n.jpg
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට දැවෙන ප්‍රශ්නයක තියෙනව ඔය තල්මස්සු බොට්ටු වලට පහර දෙන්නෙ නැද්ද???
     

    anunimous

    Active member
  • Sep 1, 2016
    83
    40
    28
    මචන්, මම දන්නා සෙට් ekak මේ ළගදි ගිහින් තිබුන.
    එයාලගේ බෝඅට් එකේ සුක්කානම කැඩිලා. අඩුම ගැනේ සෆ්ට්ය් ජච්කෙට් වත් නෑලු. පස්සේ බෝට්ටුවේ ගියපු එකෙක් අදුරන කෙනෙක්ට call කරලා පොර බෝට්ටුවක් එවල. ලෝක අමාරුවෙන් තමි ගොඩට ඇවිත් තියෙන්නේ.
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    එළකිරියේ උන්ට ඩිස්කවුන්ට් දෙන්නේ නැද්ද බන් ?