වයින්, කෝපි සහ චොකලට්....නියම කම්බිනේෂන් එකක් බන්...කරලා බලපන්කො. අපි නම් ගත්තේ ගෙදර හදපු තැඹිලි වයින්.
හ්ම්ම්...අනිත් එව්වත් ගෙනියනවා, මම නම් පාවිච්චියක් නෑ. අපේ කට්ටිය තමා ඉතින්.
![]()


TFS
Rep +
Niyamai Bro...




patta TFS.
+37 Rep.
TfS... but ඊරිසියයි...!!



ලස්සන තැන් කනවා ගොබ්බ සිංහලු ගිහින්
බෝතල් කුඩු කරනවා / ප්ලාස්ටික් දානවා එක්කෝ ගිනි තියනවා



