ඉර අවරට යන යාමේ හාවාගල මුදුනේ

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උබල වගේ නෙවේ රැල්ලට යනවුන් ගියාම කාටවත් අයේ එ තැන් බලන්න බැරි වෙනවා.:(:sorry:
    වෙනදා වගේම හොද ත්‍රෙඩ් එකක් මචන්.:)
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Patta machan.
    Thanks for sharing,
    Ape godak minissu oya wage thenwalata gihin kunu dala
    Jara karala enawa bn,
    A nisa godak then walata dn yanda denne ne, Gamey minissu
    wiruddai,
    5+
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රෙප් දෙන්න ලොග් උනේ...:P
    කමෙන්ට් එකක් දාන්න අයේ ලොග් වෙන්න වෙනවා..:rofl:
    අඩෝ ඔය රැවුලට මාස කීයද.. මේන්ටේන් කරන්න ගියාම එපා වෙන්නේ නැද්ද බං..:baffled:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    අපිත් ගියා ගිය මාසේ
    I7asaKM.jpg

    I7at4ho.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හැමදාම වගේ මම උඹලගේ අගය කරන එකම දේ ගිහින් එද්දී ආයේ තිබුණ විදිහටම අස් පස් කරලා එන එක..:love:
    ගොඩක් උන් ගියාම බෝතල් කටුයි, බිස්කට් පැකටුයි, සිගරට් පැකටුයි එහෙම්මම අත ඇරලා දාල කූඩාරම විතරක් අකුළගෙන එනවා.. ඊලඟට එන උන්ට ඉතුරු වෙන්නේ ඉතින් කුණු ගොඩක්..
    ඒ අතින් උඹලා සිරා සංචාරකයෝ..
    ජය වේවා!
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    සුපිරි බන් :):)

    කන්ද මුදුනේ තැඹිලි වයින් එක්ක චෝකොලට් සහ ගිනි මැලේ :love::love:

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :growl::growl:

    Chocalateuth thiyena eke hash kellakuth thibba nam :P
    Na man nikan kiwwe :rofl:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    dodo aiye hamadama wage patta ithn

    :lol::lol::lol::lol::lol:

    හාවාගල මුදුනේදී හමුවූ.. නිට්ටෑවෙක්...
    Rep +++++

    Patta bro

    patta machan

    රෙප් දෙන්න ලොග් උනේ...:P
    කමෙන්ට් එකක් දාන්න අයේ ලොග් වෙන්න වෙනවා..:rofl:
    අඩෝ ඔය රැවුලට මාස කීයද.. මේන්ටේන් කරන්න ගියාම එපා වෙන්නේ නැද්ද බං..:baffled:

    Thanks All....

    :love::love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උබල වගේ නෙවේ රැල්ලට යනවුන් ගියාම කාටවත් අයේ එ තැන් බලන්න බැරි වෙනවා.:(:sorry:
    වෙනදා වගේම හොද ත්‍රෙඩ් එකක් මචන්.:)

    Patta machan.
    Thanks for sharing,
    Ape godak minissu oya wage thenwalata gihin kunu dala
    Jara karala enawa bn,
    A nisa godak then walata dn yanda denne ne, Gamey minissu
    wiruddai,
    5+

    හැමදාම වගේ මම උඹලගේ අගය කරන එකම දේ ගිහින් එද්දී ආයේ තිබුණ විදිහටම අස් පස් කරලා එන එක..:love:
    ගොඩක් උන් ගියාම බෝතල් කටුයි, බිස්කට් පැකටුයි, සිගරට් පැකටුයි එහෙම්මම අත ඇරලා දාල කූඩාරම විතරක් අකුළගෙන එනවා.. ඊලඟට එන උන්ට ඉතුරු වෙන්නේ ඉතින් කුණු ගොඩක්..
    ඒ අතින් උඹලා සිරා සංචාරකයෝ..
    ජය වේවා!

    ගොඩක් ස්තුතියි මචන්ලා වචනයකින් හරි කරන අගය කිරීමට.
    :love::love::love:

    කුණු ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්...සමහර දේවල් දකිද්දී කලකිරෙනවා.
    :sorry::sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    සුපිරි බන් :):)

    කන්ද මුදුනේ තැඹිලි වයින් එක්ක චෝකොලට් සහ ගිනි මැලේ :love::love:

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :growl::growl:

    Chocalateuth thiyena eke hash kellakuth thibba nam :P
    Na man nikan kiwwe :rofl:

    :P ආසයි නේ ඒවත් නැති වෙන්න නම් බෑ හැබයි :rofl:

    අරක අහපන් ඩෝඩෝගෙන් :yes::yes:

    වයින්, කෝපි සහ චොකලට්....නියම කම්බිනේෂන් එකක් බන්...කරලා බලපන්කො. අපි නම් ගත්තේ ගෙදර හදපු තැඹිලි වයින්.

    හ්ම්ම්...අනිත් එව්වත් ගෙනියනවා, මම නම් පාවිච්චියක් නෑ. අපේ කට්ටිය තමා ඉතින්.
    ;););)