නිල් දිය පොකුණ

suneth hettiarachchi

Active member
  • Jul 14, 2011
    617
    98
    43
    ape gedara
    ඇල්ල පැත්තේ තියන නිල දිය පොකුණ බලන්න යනවා නම් කොහොමද යන්නේ කියල දන්නවද?
    Permission ගන්න ඕනද?
    Guide කෙනෙක් ඕනද යන්න?
    තව මොනාද දැනගන්න ඕනා

    දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්න... :D:D
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    permission ගන්න ඔනෙ, හොරෙන් යන්නත් පුලුවන් ඉතින්, උබ Hardcore Adventure seekers ල නෙමෙයි නම් යන්න එපා කියල තම කියන්න තියෙන්නෙ.
    නොදැනුනාට පට්ට risk එකක් තියෙනවා.
    ගිහින් අවිත් කල්පනා කරද්දි තමා තෙරෙන්නෙ අරන් තියෙන risk එක.
    වවුල් බෙටි ලොකයක් මුලින් බඩගාගෙන යන්න ඔනෙ හරිය. gloves, sanitizer, flashlight අරන් යන්න නැත්නම් Covid-21 ලන්කවෙන් පටන් ගනිවි.
    මෙත්තානන්ද කියන guild එක්ක යන්න යන්න. ඌ තමා experinced & හොදම. වෙන උන් ගැන නම් දන්නෙ නෑ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,736
    7,937
    113
    මෙන්න මෙතන...
    permission ගන්න ඔනෙ, හොරෙන් යන්නත් පුලුවන් ඉතින්, උබ Hardcore Adventure seekers ල නෙමෙයි නම් යන්න එපා කියල තම කියන්න තියෙන්නෙ.
    නොදැනුනාට පට්ට risk එකක් තියෙනවා.
    ගිහින් අවිත් කල්පනා කරද්දි තමා තෙරෙන්නෙ අරන් තියෙන risk එක.
    වවුල් බෙටි ලොකයක් මුලින් බඩගාගෙන යන්න ඔනෙ හරිය. gloves, sanitizer, flashlight අරන් යන්න නැත්නම් Covid-21 ලන්කවෙන් පටන් ගනිවි.
    මෙත්තානන්ද කියන guild එක්ක යන්න යන්න. ඌ තමා experinced & හොදම. වෙන උන් ගැන නම් දන්නෙ නෑ
    මෙත්තානන්ද tmai dial eka
     
    suneth hettiarachchi

    Active member
  • Jul 14, 2011
    617
    98
    43
    ape gedara
    permission ගන්න ඔනෙ, හොරෙන් යන්නත් පුලුවන් ඉතින්, උබ Hardcore Adventure seekers ල නෙමෙයි නම් යන්න එපා කියල තම කියන්න තියෙන්නෙ.
    නොදැනුනාට පට්ට risk එකක් තියෙනවා.
    ගිහින් අවිත් කල්පනා කරද්දි තමා තෙරෙන්නෙ අරන් තියෙන risk එක.
    වවුල් බෙටි ලොකයක් මුලින් බඩගාගෙන යන්න ඔනෙ හරිය. gloves, sanitizer, flashlight අරන් යන්න නැත්නම් Covid-21 ලන්කවෙන් පටන් ගනිවි.
    මෙත්තානන්ද කියන guild එක්ක යන්න යන්න. ඌ තමා experinced & හොදම. වෙන උන් ගැන නම් දන්නෙ නෑ
    Thank you mchn. Conatct no. eka tiyenawa nam ewanna puluwanda..

    මෙත්තානන්ද wa contact karaganna. Mobile eka oona nam PM karannm
    pls tiyenawa nam ewanna..
    ------ Post added on Mar 23, 2021 at 3:40 PM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    මෙත්තානන්ද wa contact karaganna. Mobile eka oona nam PM karannm
    He's the veteran of this cave.... Even if he's not available he could organise it. I didn't comment earlier as I haven't done the trip. It has a difficult descent and only few opted to go.