








ලස්සනයි![]()
හිරිකිතයිeeeeeeeeeeer

උබල කවද්ද ලස්සනක් දැක්කෙ ගමෙහ් අනාතයො
ලස්සනයිඋබල කවද්ද ලස්සනක් දැක්කෙ ගමෙහ් අනාතයො
![]()

ow bala karane mataමම ඉතින් කොහොමත් නිදි නැති නෙත් නිසා කම නෑ. දුක නැද්ද මෙහෙම කරන්න මටඑහෙමත් මනුස්සයෙක්ව ඇහැරවලා තියනවද
ekaimeka nevei daanna hitiyeලස්සනයිඋබල කවද්ද ලස්සනක් දැක්කෙ ගමෙහ් අනාතයො
![]()
hadanna dunna ekak eka hadala naha
danata meka thiyagannawaow bala karane mataekai
මොන රොමෑන්ටික්ද
ඔය ටික ඔහොමවත් දැම්මේ නැත්තම් මුන් ටික මාව ගෙදර අවිත් මරන්න හිටියේ
ඉතින් ලිව්වා පණ දාගෙන. මම මුල් ත්රෙඩ් එකේ දාලා තිබ්බේ ඕකත් නවකතාවක් විදියට පටන් අරන් කෙටි කතාවක් විදියට ඉවර කරපු එකක් කියලා. දාන්න හිටපු සීන් වලින් 60%ක් වත් දාන්න වුනේ නෑ
කතාව එහෙමම ඉතුරු කරලයි ඉවර කරේ. ඕක ඇත්තටම ඔයිට වඩා වෙනස් කතාවක් වෙනවා සම්පූර්ණ සිද්ධි ටික දැම්මා නම්.ගොඩක් හිස් තැන් තියෙනවා. ස්පෙශලි ඒ දෙන්නා ලව් කරන එක ගැන ටිකයිනේ දාලා තියෙන්නේ
මේ පාර එක නම් කොට කරන්නේ නෑ කියලා හිතා ගත්තේ ඔය සීන් එකෙන් පස්සේ
පලි. තෑන්ක්ස් අක්කේ කමෙන්ට් එකට









අනිවා .... මේපාර එක දැන් යන විදිහ හොඳයි ....ඒත් ඒකත් තවම හොඳම හරියට ආවේ නෑ නේ
හොඳම හරිය එන තුරු බලා සිටිමි
හැබැයි දානවා කියල පම්පෝරි කියල නිකන්ම ලියල ඉවර කරොත්නේ .....
ගෙවල් වට කරලා කුඩු පට්ටන් කරනවා

තව කොටසකින් ඉවර කරනවා. කාටවත් කවුරුවත් හම්බෙන්නේ නෑ

නිකන් ලියන්න බෑ බෑත් වගේතව කොටසකින් ඉවර කරනවා. කාටවත් කවුරුවත් හම්බෙන්නේ නෑ
![]()



මාව මිනිමැරියන් කරන්න හදන්න එපා හරිද ???

ලස්සනයිඋබල කවද්ද ලස්සනක් දැක්කෙ ගමෙහ් අනාතයො
![]()
කෝ අරූ ලිඳේ පැනලද බලහන්

මිනී මරුවාගේ ගෑණු කෙනා ..... රොබින් මැරියන් වගේමිනි මැරියන් කියන්නේ?



මිනී මරුවාගේ ගෑණු කෙනා ..... රොබින් මැරියන් වගේ![]()

ඔන්න මාව නම් අල්ලගන්න එපා. මං වසයි හරිය