නිල් නෙතු [Compete Story]

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    පට්ට පට්ට.. දිගටම ලියහන්.. මටත් ඉස්සර ආසාවක් තිබුන කතා ලියන්න.. දැන් ඒ අමාරුව හොඳයි.. :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලස්සනයි සහො දිගටම ලියන්න ඔබට ලිද ඉක්මනටම සෙට් වෙවා
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    aaaaawww :love::love::love:
    කතාව මාරම ලස්සනයි
    ඒත් අන්තිමට romantic part එක ටිකක් වැඩි කරා නං තමයි ගති ;););):D:D:D
    btw superb talant bro..... keep it up
     
    Last edited:
    • Like
    Reactions: ^Night Fury^

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,991
    113
    -In Darkness-
    aaaaawww :love::love::love:
    කතාව මාරම ලස්සනයි
    ඒත් අන්තිමට romantic part එක ටිකක් වැඩි කරා නං තමයි ගති ;););):D:D:D
    btw superb talant bro..... keep it up

    :rofl::rofl: මොන රොමෑන්ටික්ද:sorry::sorry: ඔය ටික ඔහොමවත් දැම්මේ නැත්තම් මුන් ටික මාව ගෙදර අවිත් මරන්න හිටියේ :angry::angry: ඉතින් ලිව්වා පණ දාගෙන. මම මුල් ත්‍රෙඩ් එකේ දාලා තිබ්බේ ඕකත් නවකතාවක් විදියට පටන් අරන් කෙටි කතාවක් විදියට ඉවර කරපු එකක් කියලා. දාන්න හිටපු සීන් වලින් 60%ක් වත් දාන්න වුනේ නෑ :oo::oo: කතාව එහෙමම ඉතුරු කරලයි ඉවර කරේ. ඕක ඇත්තටම ඔයිට වඩා වෙනස් කතාවක් වෙනවා සම්පූර්ණ සිද්ධි ටික දැම්මා නම්.ගොඩක් හිස් තැන් තියෙනවා. ස්පෙශලි ඒ දෙන්නා ලව් කරන එක ගැන ටිකයිනේ දාලා තියෙන්නේ :sorry::sorry: මේ පාර එක නම් කොට කරන්නේ නෑ කියලා හිතා ගත්තේ ඔය සීන් එකෙන් පස්සේ :baffled::baffled:

    පලි. තෑන්ක්ස් අක්කේ කමෙන්ට් එකට :)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,991
    113
    -In Darkness-
    oyaatath honda wade aharagena hitiyata :rofl:

    මම ඉතින් කොහොමත් නිදි නැති නෙත් නිසා කම නෑ. දුක නැද්ද මෙහෙම කරන්න මට :( එහෙමත් මනුස්සයෙක්ව ඇහැරවලා තියනවද :(