නිල් නෙතු !!!!!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,125
    4,967
    113
    -In Darkness-
    බලපන් සති තුනකට විතර කලින් මුළු කතාවම තියෙනවා
    එකෙන් අරගෙන කවුද බ්ලොග් එකක දාලා
    මූ කතාවේ නම් ගම් වෙනස් කරල මෙතන දාලා

    මිනිස්සු නොමග යවන්න එපා යකෝ :angry::angry:

    හරි. ඉතුරු ටික කියපන් බලන්න එහෙනම් අනික් අයටත් දැනගන්න එක්කම. මුළු කතාවම තියෙනවා කිව්වනේ :P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හරි. ඉතුරු ටික කියපන් බලන්න එහෙනම් අනික් අයටත් දැනගන්න එක්කම. මුළු කතාවම තියෙනවා කිව්වනේ :P:P
    මවුබිම සයිට් එකේ බලපන් විශේෂාංග වල අන්න තියෙනවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හරි. ඉතුරු ටික කියපන් බලන්න එහෙනම් අනික් අයටත් දැනගන්න එක්කම. මුළු කතාවම තියෙනවා කිව්වනේ :P:P

    කියෙව්ව යකෝ.. මට මේ link ඒක හොයාගන්න බැරුව ඉන්නෙ :oo: මෙහෙමයි ඉතුරු ටික..

    අරූව three wheel එකක දාගෙන අරන් යනව.. three wheel ඒක කෝච්චියකට හැප්පෙනවා :oo: අරූ මැරෙනව.. කෙල්ල වහ බොනවා :oo: දැන් මෙහෙම නෙවෙයි වෙන්නෙ කියපං පුළුවන් නම්.. :dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බලපන් සති තුනකට විතර කලින් මුළු කතාවම තියෙනවා
    එකෙන් අරගෙන කවුද බ්ලොග් එකක දාලා
    මූ කතාවේ නම් ගම් වෙනස් කරල මෙතන දාලා
    සිරාද බන් මල්ලී ,,,:confused::confused::confused:
    නැත්නම් උබ මුට එරෙහිව පත්තරක් මුද්‍රණය කරනවාද ....... :rolleyes::rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,967
    113
    -In Darkness-

    කියෙව්ව යකෝ.. මට මේ link ඒක හොයාගන්න බැරුව ඉන්නෙ :oo: මෙහෙමයි ඉතුරු ටික..

    අරූව three wheel එකක දාගෙන අරන් යනව.. three wheel ඒක කෝච්චියකට හැප්පෙනවා :oo: අරූ මැරෙනව.. කෙල්ල වහ බොනවා :oo: දැන් මෙහෙම නෙවෙයි වෙන්නෙ කියපං පුළුවන් නම්.. :dull:

    මඟුල. වීල් එකක් ගෑවෙන්නේවත් නෑ ඕයි කතාවේ :P:P වහත් නෑ. කෝච්චියකුත් නෑ. උඹ පැනහන් දැන් කෝච්චියට :rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දාපන් ලින්ක් එක කට්ටියට බලාගන්නත් එක්කම :lol::lol:

    කියෙව්ව යකෝ.. මට මේ link ඒක හොයාගන්න බැරුව ඉන්නෙ :oo: මෙහෙමයි ඉතුරු ටික..

    අරූව three wheel එකක දාගෙන අරන් යනව.. three wheel ඒක කෝච්චියකට හැප්පෙනවා :oo: අරූ මැරෙනව.. කෙල්ල වහ බොනවා :oo: දැන් මෙහෙම නෙවෙයි වෙන්නෙ කියපං පුළුවන් නම්.. :dull:
    මෙන්න කතවා :yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙන්න කතවා :yes::yes:
    00020661.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,967
    113
    -In Darkness-
    සිරාද බන් මල්ලී ,,,:confused::confused::confused:
    නැත්නම් උබ මුට එරෙහිව පත්තරක් මුද්‍රණය කරනවාද ....... :rolleyes::rolleyes:

    අඩේ මුං පුලුවන් නම් පත්තරයක් අළුතෙන් ප්‍රින්ට් කරයි. වෙලාවට කෑලි දෙකකට දැම්මේ. නැත්තම් සදා අනථයි.:angry::angry: කියපියව් ඊලඟ කෑල්ල එහෙනම් :angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මඟුල. වීල් එකක් ගෑවෙන්නේවත් නෑ ඕයි කතාවේ :P:P වහත් නෑ. කෝච්චියකුත් නෑ. උඹ පැනහන් දැන් කෝච්චියට :rofl::rofl:

    උබට ඕන විදියට කතාව වෙනස් කරන්න බෑ :oo: ඇයි යකෝ ඌ කොපි රයිට්ස් දාල තියනව.. :dull:

    හෙන ගහනව ඕයි ! :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාද බන් මල්ලී ,,,:confused::confused::confused:
    නැත්නම් උබ මුට එරෙහිව පත්තරක් මුද්‍රණය කරනවාද ....... :rolleyes::rolleyes:
    සිරා බන් බලපන් කෝ විශේෂාංග කියන පේජ් එකේ මවුබිම සයිට් එකේ
    මවුබිම හලාල් ලු නේද :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,967
    113
    -In Darkness-
    උබට ඕන විදියට කතාව වෙනස් කරන්න බෑ :oo: ඇයි යකෝ ඌ කොපි රයිට්ස් දාල තියනව.. :dull:

    හෙන ගහනව ඕයි ! :dull:

    මට පේන විදියට උඹටයි මල් මාමටයි ප්‍රයිවට් එකේද කොහෙද පෙන්නලා තියෙන්නේ ඒක :rolleyes::rolleyes: ඒක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි පුතේ :rofl::rofl: