නිල් නෙතු !!!!!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩේ උඹට කියවන්නත් පුලුවන්ද??:P:P
    එළ එළ. අඩේ තව පස්සට වෙන්න තමා එළ සීන් ටික යන්න. කියවහන් හෙමින්. උඹ ඉතින් බුසී පොරනේ
    :frown::frown:

    කියෙව්ව සුදූ දැන් මේක උබේම නිර්මාණයක් ද
    8.gif

    ඉතුරු ටික ඉක්මනට දාපිය යකෝ :angry:
    අරූ මලාද.. අර මුලින් තියන කතාවයි මේකයි සම්බන්ද වෙන්නෙ කොමද :angry:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,967
    113
    -In Darkness-
    කියෙව්ව සුදූ දැන් මේක උබේම නිර්මාණයක් ද
    8.gif

    ඉතුරු ටික ඉක්මනට දාපිය යකෝ :angry:
    අරූ මලාද.. අර මුලින් තියන කතාවයි මේකයි සම්බන්ද වෙන්නෙ කොමද :angry:

    ඔව් ඔව් බොල. මං ලිව්ව එකක්. මුලින් තියෙන එකයි මේකයි සම්බන්ධ වෙන විදිය අවසානෙට එනකන් කියෙව්වම තේරෙයි ;);)
    ඉක්මනින් දානවා. ලියල ඉවරවෙන පමාවට දානවා
    :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කියෙව්ව සුදූ දැන් මේක උබේම නිර්මාණයක් ද
    8.gif

    ඉතුරු ටික ඉක්මනට දාපිය යකෝ :angry:
    අරූ මලාද.. අර මුලින් තියන කතාවයි මේකයි සම්බන්ද වෙන්නෙ කොමද :angry:
    මවුබිම පත්තරේ අතිරේකේ තිබ්බ මේක :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol::lol: යකෝ බුද්ධිමය දේපල කොල්ල කෑවා කියලා මව්බිමට නඩු දානවා එහෙනම් :rofl::rofl:

    ඇයි සහෝ ඔයා බොරු කියන්නෙ.. 2011 දාපු blog post එකක තිබුන මේක :dull:

    http://hadapathula.blogspot.com/2013/02/blog-post.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+HadaPathula+%28Hada+Pathula!%E0%B7%84%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%29

    :dull::dull:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,967
    113
    -In Darkness-
    :growl::growl: තොපි දෙන්නා මාව මඩවනවා නේද? එහෙනම් බොලව් ඉතුරු ටිකත් කියවගන්න එපැයි ඒවාගෙන්ම [මල් බබා මව්බිම අතිරේකයෙන්] [සචියා 2011 දාපු බ්ලොග් පෝස්ට් එකෙන්] :angry::angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :growl::growl: තොපි දෙන්නා මාව මඩවනවා නේද? එහෙනම් බොලව් ඉතුරු ටිකත් කියවගන්න එපැයි ඒවාගෙන්ම [මල් බබා මව්බිම අතිරේකයෙන්] [සචියා 2011 දාපු බ්ලොග් පෝස්ට් එකෙන්] :angry::angry:

    කතෘ ට මරණ තර්ජන ආවලු කොහේදෝ පාවෙන ගස් බල්ලෙක් ගෙන්.. ඒක නිසා නවත්තල :dull:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,967
    113
    -In Darkness-
    000203FA.gif



    ලස්සන කතාව කොල්ලෝ ,,,,
    ඉතුරු ටිකත් ලියලා ඉවරනම් දාන්ඩකෝ මල්ලියා ........
    +7...
    එළ. අනිවා දානවා ලියලා ඉවර වුන ගමන්ම :yes::yes:

    මේක මේ මල්බබා ඇන්ඩ් සචිතා මාව බයිට් එකට කිව්ව දෙයක්. මේක මමම ලියන කතාවක් ;);)